USD එකට සාපේක්ෂව GBP බහිනවා නේද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    HdMyRh2.png



    මේ හේතුව නිසා වෙන්න ඇති නේද සිංහලු පවුම රුපියලට සාපේක්ෂවත් ඩ්‍රොප් වෙන්නෙ? :rolleyes: අද buying rate එක රු. 409.51යි.

    https://www.cbsl.gov.lk/rates-and-indicators/exchange-rates


    The pound’s tumble this year has taken another leg down, with the currency marking the 30th anniversary of “Black Wednesday” with a drop through $1.14 for the first time since 1985.

    It takes sterling’s decline against the dollar to 16% as Federal Reserve interest-rate hikes keep the US currency on a huge bull run.

    Source: https://www.bloomberg.com/news/articles/2022-09-16/the-pound-has-been-on-the-ropes-before-it-didn-t-end-well?leadSource=uverify wall


    aWfmjY8.png
    Euro th bassa neda?
    Dan dekama eka gaana wage
     
    • Like
    Reactions: Kolama

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    DXY eka strong wenne EU eka fuck wena nisaa machan.

    a unata USA wala salli print karala karala unge value eka nathi wena level ekake enawaa. danatama

    4+ Trillion printed since 2020 :baffled:
    මේ ප්‍රින්ට් කරපුවට usd down වෙන්න නැතුව ඇති යුරෝ එකට කෙළවුණ නිසා. නෙහ්?
    USD eka gold standard eka aiyin kara ekan unta ona widiyata world reserve currency eka control karaa. dan ekee consequences thama enne

    unta oken galawenne nam loku actions ganna wenawaa
    තව rate වැඩි කරලා එහෙම මොනවා හරි මගුලක් කරයි බන් ඕකුන්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    තව rate වැඩි කරලා එහෙම මොනවා හරි මගුලක් කරයි බන් ඕකුන්.
    oww oww okun aniwa gamak gahanawaaa, ape rata wage newee :lol: :baffled:

    anith unta kela wela, unta hari yanna hari deyak karanaawaa. USD eka watenna dena ekake naa :yes:
     
    • Like
    Reactions: Any.key

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අද GBP එකේ කෑලිත් නැතිවෙලා ගිහින්. අපරාදේ සල්ලි.
     
    • Like
    Reactions: Kolama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    federal reserve එකේ ප්‍රතිපත්ති නිසා USD එක ගොඩක් strong මචන්. ඒ නිසා USD එකට සාපේක්ෂව ඔක්කොම වගේ පහල ගිහින් තියෙන්නේ.

    US federal reserve එකට ලෝකේ කිසිම මහා බැංකුවකට නැති unique tools තියනවා. ඒකට හේතුව USD එක world reserve currency එක වීම petrodollar system එක වගේ උන්ට විතරක් තියන unique situation එක.

    මේ හේතු නිසා GBP එකත් පහල ගිහින් තියෙන්නේ.
     
    • Like
    Reactions: Kolama