USD එක

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඉස්සරහට USD එකට මොනවා වෙයිද? තියෙන ටික withdraw කරගන්නද?

    කොහොමද මාරු කරලා උදේ බැංකුවට 150 ගානේ වගේ වැටිලා තිබ්බොත් :lol:
     
    • Haha
    Reactions: haunte

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    IMF එක එනවා..ඒ අනුව ඩොලර් එකක් රුපියල් 200 සීමාව තුලට එනවා
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කරන ලද බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

    මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් අමෙරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501

    USD 7 billion??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,803
    98,948
    113
    ගිය සතියෙ ගන්න බැරි උන ඩොලර් ටිකත් ඇදගෙනම 400ට කිට්ටු කරයි