USDT යන්නේ දැන් 326ක් වගේ LKR ඒත් බැංකුවේ දෙන්නේ 311 වගේ නේද.. මගේ USD තියෙන්නේ BOC එකේ BFCA USD අකවුන්ට් එකක.. මේ ටික notes විදියට දෙයිද බැංකුවෙන්? අරන් හෙට්ටි විදියට ගියා නම් 320 වත් ගන්න පුළුවන් නේද