USD විකුණාගන්න විදියක්?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    USDT යන්නේ දැන් 326ක් වගේ LKR

    ඒත් බැංකුවේ දෙන්නේ 311 වගේ නේද..

    මගේ USD තියෙන්නේ BOC එකේ BFCA USD අකවුන්ට් එකක..

    මේ ටික notes විදියට දෙයිද බැංකුවෙන්?

    අරන් හෙට්ටි විදියට ගියා නම් 320 වත් ගන්න පුළුවන් නේද
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,932
    113
    මෙන්න මෙතන...
    USDT යන්නේ දැන් 326ක් වගේ LKR

    ඒත් බැංකුවේ දෙන්නේ 311 වගේ නේද..

    මගේ USD තියෙන්නේ BOC එකේ BFCA USD අකවුන්ට් එකක..

    මේ ටික notes විදියට දෙයිද බැංකුවෙන්?

    අරන් හෙට්ටි විදියට ගියා නම් 320 වත් ගන්න පුළුවන් නේද
    320k wage nam bari wei..last week mam 313 dunne
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    බලාපොරොත්තු සුන් වුණා