USD 30,000 Permit ඒකට Prado ෙගනත් හමරායි

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    USD 30,000 Permit ඒකට Prado ෙගනත් හමරායි

    ශ්‍රී ලංකා රේගු අධිකාරිය මගින් ටොයෝටා ප්‍රාඩෝ රථවල අගයන් ඉහල දාලා. ඉතින් ෙම් තිෙයන ෙයන් ඒකට නම් අායේ Prado ෙගනත් හමාරයි.

    Yen ඒක 1.36 ට වත් අඩු ෙවන්න ඔනේ ගෙන්වන්න නම්. ඒ්ක නම් බලාපොරෙත්තු තියන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ.
     
    Last edited: