USD 320 reached ජුලි වලින් පසු රටම අදුරේ කියන්නේ 🙄

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කුඩු ගහන්න සල්ලි මදි උනොත් මන් උබේ පැනල් ගලවගෙන යනවා. තරහා වෙන්න එපා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමානාත්මතාවය හා සහජීවනය උපරිමෙන් රැකගන්න වෙයි ඉදිරියට. කලුවරේ ඉන්න මිට්ටෝ රෑට ලයිට් තියෙන ගෙවල් වලට ගල් ගහන්නත් බැරි නෑ🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Ado internet nethuwa inne kohomada bn

    uQmPEd9l.jpg
     
    • Haha
    Reactions: Emios

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Current nah kiyanne anith ewagen wadak nathi wei bn. Ube solar pannel ekata body guard la 2k wath gannna weyi.

    Solar system gahuwath wadak na rata July wala bankoloth unoth Internet na adum na kama na fuel na gas na wena ratawalin naya denneth nathiwei neethiyath nathiwei horu wadiwei

    Meke inna samaharak ewun solar gahagena aathal eke inna puluwan kiyanne ai ehenam ?

    https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    සමානාත්මතාවය හා සහජීවනය උපරිමෙන් රැකගන්න වෙයි ඉදිරියට. කලුවරේ ඉන්න මිට්ටෝ රෑට ලයිට් තියෙන ගෙවල් වලට ගල් ගහන්නත් බැරි නෑ🤣🤣
    මේක තමා වෙන්නේ. අපේ ගොබ්බ හැත්තත් පොඩ්ඩක් ඇවිස්සුව ගමන් හේතුවක් බලන්නේ නතුව යනවනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    June/July monsoon season උතුරන්න වහින්නෙ. සැප්තැම්බර් වෙනකම් අව්ලක් වෙන්නෙ නෑ
    උතුරන්න වැස්සට ජලාශවල ඉස්සර වගේ ජල ප්‍රමාණයක් රදව ගන්න බෑනේ.ඒකනේ එක වැස්සෙන් උතුරල යන්නේ.රක්ෂිත ටික කපා,හෝදා පාළුවෙන් එන රොන් මඩ ඔක්කොම ජලාශවල පිරිලා.

    අනික ඕවායේ වතුර ජල විදුලිය හදන්න විතරද ගන්නේ? කුඹුරුවලටත් දීලා වැඩි කාලයක් අල්ලන් ඉන්න බැරි වෙයි.
     
    • Like
    Reactions: manjulabw

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    Meke inna samaharak ewun solar gahagena aathal eke inna puluwan kiyanne ai ehenam ?

    https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/
    Thama godak unta wataheemak na mokakda wenne kiyala ekai
    bankrupt unoth mokawath nane food fuel gas cloths
    government ekata employers Lata gewanna salli na police army ewath hariyata nathiwei horu pathale wadiwenawa meke aye innanam wenne na
    Security walata wenama set ekak thiyaganna wei
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වැඩෙන් ගමේ මිට්ටෝ මිට්ටියෝ මංජුලාය්යගේ ගෙදර පිරෙයි.

    මංජුලායියේ රං දෙපැය බලන්න පුලුවන්ද?
    මංජුලායියේ පෝං එක චාජ් කරල දෙන්න පුලාන්ද?
    මංජුලාය්යේ මේ සාරිය මැදල දෙන්න පුලාන්ද?
    මංජුලියියේ රයිස් කුක්‍රර් එක ගහගන්න පුලාන්ද?

    මංජුලාය්යා පව්ල එක්ක ගමෙන් ලෙප්ට්🤣🤣
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    හම්මෝ යකෝ කරන්ට් එකත් හොරෙන් දාන්න වෙන්නෙ මට. එලියේ ලයිට් නම් දාන්නෙම නෑ . කාමර වල ඒවත් කර්ටන් දාල දාන්න ඔන :baffled:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්මෝ යකෝ කරන්ට් එකත් හොරෙන් දාන්න වෙන්නෙ මට. එලියේ ලයිට් නම් දාන්නෙම නෑ . කාමර වල ඒවත් කර්ටන් දාල දාන්න ඔන :baffled:
    ගම් වල ඉන්න සක්කිලි නම් පැනල් වලට ගල් ගහයි.එච්චර කුහක බල්ලෝ ඉන්නේ
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගම් වල ඉන්න සක්කිලි නම් පැනල් වලට ගල් ගහයි.එච්චර කුහක බල්ලෝ ඉන්නේ
    ගමක ? :dull:මම ඉන්නේ ජොනියගේ ගේ ගාව ඇග කිලිපොලා යනව මේ දවස්වල:sorry: 🥍🔫💣
     
    • Wow
    Reactions: Die-hard

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගමක ? :dull:මම ඉන්නේ ජොනියගේ ගේ ගාව ඇග කිලිපොලා යනව මේ දවස්වල:sorry: 🥍🔫💣

    එහෙනම් උගේ පුක ලොවන අර සෙට් එකේ උන්ම ගල් ගහයි ජුලි වෙද්දී...