USD/CNY අවුරුද්දක් එකදිගට
ෆොරෙක්ස් කරන අයගෙන් මේ ගැන අදහසක් දැනගන්න කැමතියි. මම කරන්නෙ long term trading. හැබැයි තවම අවුරුද්දට වඩා trades තියල නෑ. ඉතින් මම හදන්නෙ අවුරුද්දක් එක දිගට තියන trade එකක් දාන්න. ඒකට මම තෝරගත්තේ USD/CNY (ඇමෙරිකන් ඩොලර්/චීන යුවැන්). මේ තියෙන්නෙ ඒ monthly chart එක. මේකේ තියන විදියට දැන් කෙලින්ම බහින කලාව පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ sell එකක් දැම්මොත් තව අවුරුද්දකින් හොඳ ලාබයක් ගන්න පුළුවන්. ඔය කළුපාට ඉරෙන් පෙන්නල තියෙන්නේ හරියටම අවුරුද්දක් සම්පුර්ණවෙන තැන. මම හිතන් ඉන්නෙ හෙට මේ trade එක දාන්න. මේ විදියට අවුරුදු ගණන් trades තියාගෙන හිටපු අය ඉන්නවද? මේ ගැන ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි.