BOC FDගැන දන්නෙ කවුද?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,309
    998
    113
    හායි මම මේ ගැන කලින් අහලා ඇප් එකක් දාගත්තා මගේ කතාව මේකයි මම බැංකුවෙ ගානක් දලා තියෙන්නෙ FD කියලා එහෙකට මාස හයෙන් හයට
    මම ඇප් එක දාගෙන බැලුවා ආය යටින් අලුත් වෙන්නේ ඊලග මාසයේ ප්‍රශ්නෙ මේකයි දැනට අවුරුද්දක් වෙනවා මම FD දලා පොලිය මාස හයෙන් මට ඇවිල්ලත් තියෙනවා තව මාස හයකින් ආය අලුත් වෙනවා මට දැනගන්න ඕන මම මේ අලුත් නොවී සමන්‍ය විදියට හදාගන්නෙ නැතුව සල්ලි ටික FD එකෙ තව අවුරුදු දෙකක් තිබ්බ auto රිනිව් වෙන්න කියලා මගේ සල්ලි රාජසන්තක වෙන්නෙ නැනේද මම FD එක දලා මාස හයෙන් හයට බැංකුවට ගියෙ නැ🥲 දැනට අවුරුද්දක් වෙනවා
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,309
    998
    113
    mage avurudu 12+ parana FD dekak thiyenava ohe renew wewi. ehema avulak wenne na ban.
    🥲 BoC da

    kisima kenekge salli (anithikawa upaya gath hara) rajasanthaka karanna ba nithimaya katayuththakin hara
    🥲🥲එහෙම වෙනො කියලා එ වැඩ කරන කෙනෙක් කියලා
    ------ Post added on Dec 19, 2025 at 12:43 PM
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,309
    998
    113
    ප්‍රශ්නයක් තියෙ
    මට බැරිද මම දපු FD එක බැංකුවට නොයා online හදාගන්න විත්ඩ්‍රෝ කරගන්න පුලුවන් විදියට
    තව දෙයක් කියන්න බැරි උනා මට දැනගන්න ඕන මගෙ බැංකුවෙ FD එකෙ ලොකු ගානක් තියෙ ඒත් අපිට ගන්න පුලුවන් සල්ලි ගාන 0 වයි මම ගනුදෙනු නොකරන එක නිසා FD සල්ලි රාජසන්තක වෙයිද බැංකුවෙ මිස් කෙනෙක් මට එහෙම කිව්වා 🥲
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,703
    1
    6,375
    113
    ප්‍රශ්නයක් තියෙ
    මට බැරිද මම දපු FD එක බැංකුවට නොයා online හදාගන්න විත්ඩ්‍රෝ කරගන්න පුලුවන් විදියට
    තව දෙයක් කියන්න බැරි උනා මට දැනගන්න ඕන මගෙ බැංකුවෙ FD එකෙ ලොකු ගානක් තියෙ ඒත් අපිට ගන්න පුලුවන් සල්ලි ගාන 0 වයි මම ගනුදෙනු නොකරන එක නිසා FD සල්ලි රාජසන්තක වෙයිද බැංකුවෙ මිස් කෙනෙක් මට එහෙම කිව්වා 🥲
    පිස්සුද බන් එහෙම එකක් නෑ..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,440
    7,172
    113
    ප්‍රශ්නයක් තියෙ
    මට බැරිද මම දපු FD එක බැංකුවට නොයා online හදාගන්න විත්ඩ්‍රෝ කරගන්න පුලුවන් විදියට
    තව දෙයක් කියන්න බැරි උනා මට දැනගන්න ඕන මගෙ බැංකුවෙ FD එකෙ ලොකු ගානක් තියෙ ඒත් අපිට ගන්න පුලුවන් සල්ලි ගාන 0 වයි මම ගනුදෙනු නොකරන එක නිසා FD සල්ලි රාජසන්තක වෙයිද බැංකුවෙ මිස් කෙනෙක් මට එහෙම කිව්වා 🥲
    @Nadun26 ට තමයි ඔය වගේ වැඩ වෙන්නෙ.
    ඒ ඇරුනම සාමාන්‍ය අයට එහෙම වෙන්නෙ නැහැ. අනික FD කියන්නෙ වෙනම එකවුන්ට් එකක්, කොහොමත් ඒ එකවුන්ට් එකේ ගනුදෙනු කරන්නෙ නැහැනේ

    බැංකුවට ගිහින් දාපු FD නං Online withdraw කරන්න බැහැ. ඒකට FD එක කල්පිරෙන දවසක ගිහින් ඒකෙ සල්ලි එකවුන්ට් එකකට දාගෙන ආයෙ ඔන්ලයින් වෙනම FD එකක් දාන්න ඕන. සල්ලි ලොකු ගානක් තියනවා නං (10M+) බැකුවට ගිහින් FD දානකොට පොඩ්ඩක් රේට් එක වැඩිපුර ඉල්ගන්න පුලුවන්, Online දානකොට එහෙම බැහැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,305
    12,840
    113
    38

    මේ මම නමේ මම FD දාන්නේ නැහැ දාලා නැහැ ඒ ගැන දන්නේ නැහැ දැනගන්න ඕනේ නැහැ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,617
    113
    සල්ලි ලොකු ගානක් තියනවා නං (10M+) බැකුවට ගිහින් FD දානකොට පොඩ්ඩක් රේට් එක වැඩිපුර ඉල්ගන්න පුලුවන්,

    මෙහෙම පුලුවන් කියල ෂුවර්ද? රේට් එක කොච්චර විතර වැඩි කරනවද?