USD Depreciation vs Pegged Salary

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,257
    71,982
    113
    Salary pegged ayage office walin mekata mokada karanne, wisasumak nadda, me mase salary godak adu wena case ekak thiyenne ? :no:
    Pegged un danata fucked, company goda salary cost adu nisa
    Non pegged un (wadi wechcha un) goda habei company fucked mokada salary cost dan high usd revenue adu nisa
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,812
    22,094
    113
    Kaer Morhen
    thewitcher.com
    318යි අයියෝ ඊයේ 328 තිබ්බේ ගිය මාසේ පඩි දෙද්දී 358යි. Euro. අඩු උනාට කමක් නෑ. බඩු බිල් අඩු වෙනවා නන්. කෝ ඒව හෙල්ලෙන්නේ නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Salary pegged ayage office walin mekata mokada karanne, wisasumak nadda, me mase salary godak adu wena case ekak thiyenne ? :no:
    ekata company walata karanna deyak na. rate awula tiyenne. dollar eka adu wunata badu mila adu na. inflation eka negative wela na.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,611
    5,761
    113
    KALUTHARA
    Pegged un danata fucked, company goda salary cost adu nisa
    Non pegged un (wadi wechcha un) goda habei company fucked mokada salary cost dan high usd revenue adu nisa
    Meka tama atta katawa 😂

    pegged un fucked company goda
    Non pegged un goda company fucked
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    370 ට තියන කාලෙ උබල පෝස්ට් දැම්මෙ නෑනෙ බං මරු මේ දවස් වල ලාබයි කියල. ඒ වගේ තමයි. දෙපැත්තක් තියනව. ඉම්පෝර්ට් වැඩිවෙද්දි නය රීශැඩුල් වෙලා ගෙවෙද්දි ආයෙ ඩොලර් එක නගිනව ඒකාන්තයි. එදාට පෝස්ට් එකක් දාපන් දැන් මරු කියල
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    318යි අයියෝ ඊයේ 328 තිබ්බේ ගිය මාසේ පඩි දෙද්දී 358යි. Euro. අඩු උනාට කමක් නෑ. බඩු බිල් අඩු වෙනවා නන්. කෝ ඒව හෙල්ලෙන්නේ නෑ
    290i
    370 ට තියන කාලෙ උබල පෝස්ට් දැම්මෙ නෑනෙ බං මරු මේ දවස් වල ලාබයි කියල. ඒ වගේ තමයි. දෙපැත්තක් තියනව. ඉම්පෝර්ට් වැඩිවෙද්දි නය රීශැඩුල් වෙලා ගෙවෙද්දි ආයෙ ඩොලර් එක නගිනව ඒකාන්තයි. එදාට පෝස්ට් එකක් දාපන් දැන් මරු කියල
    badu mila aduwenne nathi eka thamayi awula. godak ewwa thamayi kalin tibba price ekata wada 2-3x wadi
     
    • Like
    Reactions: siri_ayya

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    290i

    badu mila aduwenne nathi eka thamayi awula. godak ewwa thamayi kalin tibba price ekata wada 2-3x wadi
    ඒක ඇත්ත. මම LKR පඩි ගන්න එකෙක්. හම්බකරන ගාන කිසි වටිනාකමක් නෑ ටැක්ස් කැපිල , කාලම ඉවර වෙනව. සොච්චමක් සේව් කරනව. බඩු මිල කෑම මිල කොහොමටවත් අඩු වෙන්නෙ නෑ. මොනවමහරි කරන්න වෙනව ඒකට නම්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    බඩු මිල අඩු වෙනවා කියන්නේ උද්ධමනය රින වෙන්න ඕනේ නේද? මම හිතන්නේ නෑ සෑහෙන්න කාලෙකට එහෙම වෙයි කියලා. ඉස්සරහාට එන්නේ අපනයන අඩු වෙන කාලයක්.. හෑමෝටම අමාරු කාලයක්නේ, අර යුක්‍රේනේ ස්ටෑන්ඩ් අප් කොමීඩියෙන් කෙනෙක් වලියක් දාගෙන රියල් පුටින් එක්ක. ඒකෙන් ලෝකෙටම කෙල වෙලා. ඉතින් ඕකේ බලපෑම ලන්කවටත් එනවා,. ඉදිරි සතිදෙක අමාරුයි නොකිව්වාට ඈත්තටම අමාරුයි.. අඩු වියදමෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ