USD Depreciation vs Pegged Salary

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Salary pegged ayage office walin mekata mokada karanne, wisasumak nadda, me mase salary godak adu wena case ekak thiyenne ? :no:
    Monada ban, wedi wenakota peg karala illala dan adu wenakota duk wenawa.
    Peg kare 200 base rate tiyagena nam salary eka rupiyalak hari wediyen hambenawa misak adu wenne nane.
     
    • Like
    Reactions: kasunkaru

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    IT karayonta puk wennay yanne :oo:
    puk වෙලා තියෙන්නෙ
    ටැක්ස් එක වැඩි උනා ජනවාරි වල
    මේ මාසෙ ඩොලර් එක අඩු උනා. මගේ මාසෙ වියදම් වලින් 80%ක්ම ඩොලර් එක අඩු උනාට අඩු වෙන්නෙ නැති ඒවා, ඒක නිසා ඩොලර් එක අඩු උන එකෙන් පොඩ්ඩක් හරි වාසියක් එන්නෙ කන බොන බඩු මිල අඩු උනොත් තමයි
    ඒ උනාට ඩොලර් එක අඩු වෙලා සැලරයෙන් අඩු වෙන ගාන එක්ක බැලුවම ඒව ගනන් ගන්නවත් බැරි තරම් පොඩි ගනන්
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    පොලී අනුපාත වෑඩි කරලා.. ඔසියෝ ගේම ඉල්ලනවා

     

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    baya wenna epa 100ta wage giihin stable wei

    Ane ow bn. Balan hitapan.

    IMF denneth loan ekak. Eka api gewnna one kawadahari. Thawa mayina, ranila gaththu naya dollar billion 57k thiyenawa repay karanna.

    IMF hambeddi import restriction ain karanna wenawa. Salli thiyena un import karanna ganmawa dollar tika ewainuth yanawa.

    Anthimata dollar eka 500th panala nawathinne