USD eka bassata...

chatudil

Well-known member
  • Mar 19, 2008
    377
    543
    93
    My Home
    ඕක ඉබේටම අඩුවෙලා යයි, Sales අඩු වෙනකොට. කවුරුත් කැමති නෑ ඕනි දෙයක් වැඩියෙන් දීලා ගන්න.
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    377
    543
    93
    My Home
    USD එක අඩු උනා කියලා එහෙම වෙන්නේ නෑ, ඒක වෙන්නේ භාණ්ඩයට තියන ඉල්ලුම හා සැපයුම මතයි. අපේ ගොඩක් අය දේ විකුණන්නේ අධික ලාභ තියාගෙන. උදාහරණයක් විධියට දේශපාලන බලපෑම මත සහල් මිල අධික ලාභ තියාගෙන විකුණනවානම්, අනෙක් වෙළදුත් ඒදේම කරයි. එතකොට සාධාරණව විකුණන කෙනාට බලපෑම් කරලා ඒ කෙනාට විකුන්න නොදෙයි. මේ දේශපාලන බලපෑම නැති කරාම සාධාරණව විකුණන වෙළෙන්දාට තැනක් ලැබේ. අධික ලාභ තියාගෙන විකුණන අය ඉවත්වී යයි.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    ඕක දැන් එකපාරට අඩු වෙද්දි stock තියෙන රෝල ගහන business වලට පාඩුයි. හොදයි ඉතින් රුපියල් පිච්චෙන එක.