USD pegged salary

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ;) පොඩි දැනමුතු කමක් අවශ්‍යයි මිතුරනි.. USD pegged salary දෙන company එකක interview යද්දි කොහොමද බන් salary එක ඉල්ලන්න ඕන? මේ මං පලවෙනි පාරට usd pegged salary company එකක int යන්නෙ කුකුලනෙ,ඒ නිසා අවංකෙන්ම ලොකු අදහසක් නෑ පැකේජ් එක ඉල්ලන්න ඕන විදිය ගැන. ඒනිසයි කිරියෙ උබලගෙන් උදවුවක් බලාගෙන ආවෙ... මේ වෙනකම් මං ඉල්ලල තියෙන්නෙ LKR වලින් විතරයි.. කොහොමද බන් සීන් එක ගොඩ දාගන්නෙ?

    හිතමු දැනට මං 500LKR ගන්නව කියල. මට 600LKR USD වලට convert කරල 1627USD තමයි මගේ expected salary package එක කියල කිවුවට අවුලක් නැත්ද? කොහොමද බන් සීන් එක වෙන්නෙ? පොඩ්ඩක් සරල පැහැදිලි කිරීමක් දිහල්ලකො

    (දන්නැත්නම් sup එකක් විදියට Bump එකක් දාගෙන යන්න)

    හැමෝටම ජය..! :love:
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    සලරි ඉල්ලනකොට අපි හරක් වගේ මට 1750 දෙන්න කියල ඉල්ලන්නේ නැ . හැම අපි බලන්න ඕනේ වැඩි ගානක් ඉල්ලලා ජොබ් එක නැති කරගැනීම සහ බය වෙලා අඩු ගානක් ඉල්ලලා පාඩු කරගැනීම අතර බැලන්ස් එකක් ගහන්න/. එක කරන්න ඕනේ ඉන්ටවිව් එකේදී සැලරි ගැන අහනොට අපි දාන්න ඕනේ ප්‍රශ්නයක් මේ පොසිෂන් එකට සාමන්යෙන් මේ කම්පනියේ සලරි රේන්ජ් එක කොයි වගේද කියල. එකේදී හුගක් උන් කරන්නේ බොලේ අපහු උබට දෙන එක. අන්න ඒ වෙලේට අපි හිතමු උබට ඕනේ 1600 කියල එහෙනම් 1500 - 2000 අතර ගානක් ඉල්ලනවා. ඊළගට උන් ෆික්ස් එකක් දෙන්න ඕනේ නේ. අපි හිතමු එක 1500 උනා කියල එහෙම උනොත් නිගොශියේට් එකක් ගහන්න 1700 ක් දෙන්න බැරිද වගේ. මොකද දැන් ගාන එලියට ඇවිල්ල නිසා.

    2200 වගේ දුන්නොත් වැඩි කියපන්. හොද නැනේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    company ekenma ahala balanna bro
    USD walin kiyanawa nam hondai mama hithanne mokada, next year pegging base rate eka revise karoth wade padui
    එක LKR වලට කන්වර්ට් උනත් ඉතින් වැඩක් නැ නේ බන් බඩු ගණන් යනවා ඒ ටිකට හරියන්න. සර්විස් නැ , කරන්ට් එක නැ . ලංකාවේ ඉදලා 10K USD ගත්තත් වැඩක් නැ බන් දැන්
     
    • Sad
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    එහෙම කරයිද
    kawda ban danne owa sure na
    ah meka thama dan new normal, dan usd base rate eka 300i kiwwoth kaala warenko :baffled:

    ape company eke danata thiyena pegging scheme eka 2022 witharai plan karala thiyenne, next year plan eka hadagena yanawa kiwwa :baffled:

    එක LKR වලට කන්වර්ට් උනත් ඉතින් වැඩක් නැ නේ බන් බඩු ගණන් යනවා ඒ ටිකට හරියන්න. සර්විස් නැ , කරන්ට් එක නැ . ලංකාවේ ඉදලා 10K USD ගත්තත් වැඩක් නැ බන් දැන්
    hmm
    api nam thaama hichchi komlo ne uncle :rofl:. thawa awruddak withara indala ashikland eken yanna baluwe
    gedara wada tikak thiyenawa ewa settle karala yanna ona
    ------ Post added on Dec 17, 2022 at 11:55 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    kawda ban danne owa sure na
    ah meka thama dan new normal, dan usd base rate eka 300i kiwwoth kaala warenko :baffled:

    ape company eke danata thiyena pegging scheme eka 2022 witharai plan karala thiyenne, next year plan eka hadagena yanawa kiwwa :baffled:

    hmm
    api nam thaama hichchi komlo ne uncle :rofl:. thawa awruddak withara indala ashikland eken yanna baluwe
    gedara wada tikak thiyenawa ewa settle karala yanna ona
    ------ Post added on Dec 17, 2022 at 11:55 PM
    One more year there will be nothing left
    Ubata Air ticket eka wath ganna labeyida danne na
     
    • Sad
    Reactions: ThisaraMalintha

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    සලරි ඉල්ලනකොට අපි හරක් වගේ මට 1750 දෙන්න කියල ඉල්ලන්නේ නැ . හැම අපි බලන්න ඕනේ වැඩි ගානක් ඉල්ලලා ජොබ් එක නැති කරගැනීම සහ බය වෙලා අඩු ගානක් ඉල්ලලා පාඩු කරගැනීම අතර බැලන්ස් එකක් ගහන්න/. එක කරන්න ඕනේ ඉන්ටවිව් එකේදී සැලරි ගැන අහනොට අපි දාන්න ඕනේ ප්‍රශ්නයක් මේ පොසිෂන් එකට සාමන්යෙන් මේ කම්පනියේ සලරි රේන්ජ් එක කොයි වගේද කියල. එකේදී හුගක් උන් කරන්නේ බොලේ අපහු උබට දෙන එක. අන්න ඒ වෙලේට අපි හිතමු උබට ඕනේ 1600 කියල එහෙනම් 1500 - 2000 අතර ගානක් ඉල්ලනවා. ඊළගට උන් ෆික්ස් එකක් දෙන්න ඕනේ නේ. අපි හිතමු එක 1500 උනා කියල එහෙම උනොත් නිගොශියේට් එකක් ගහන්න 1700 ක් දෙන්න බැරිද වගේ. මොකද දැන් ගාන එලියට ඇවිල්ල නිසා.

    2200 වගේ දුන්නොත් වැඩි කියපන්. හොද නැනේ
    මං මෙහෙම කියලා මට කීවා ඔයාගේ වැලියූ එක ඔයා දැන ගන්න ඕනේ කියලා 😂 1st ජොබ හින්දා මොකුත් කියන්න ගියේ නෑ 🫢
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මං මෙහෙම කියලා මට කීවා ඔයාගේ වැලියූ එක ඔයා දැන ගන්න ඕනේ කියලා 😂 1st ජොබ හින්දා මොකුත් කියන්න ගියේ නෑ 🫢
    ewa traditionally gon talk. ubata thibbe kiyanne mage value eka dannawa but me position ekata adala value eka gana baluwe kiyala
    3000 - 4000 athara illanna thibbe
     
    • Wow
    Reactions: Gwynbleidd

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    මචං . මම නම් ඉල්ලුවේ රුපියල් වලින් .. අනික උඹ පුලුවන් නම් රේන්ජ් ඒකක් කියපන් ,

    උද- උඹට ඔන රු 300k නම් උඹ කියපන් 300k - 350k ෂේප් කියලා .. Negotiable කියපන් , වැඩිපුර 350 ලැබුනොත් 50 උඹට පට්ට බෝනස් ඒකක්

    අනික මතක ඇතුව කියපන් පෙග් කලාට පස්සේ මට ලැබිය යුතු මුදල කියලා. අනික මේක Take Home Salary ඒක කියලා කියපන්. නැත්නම් උන් කියන්නේ උඹට , ඊපීඒෆ් ටැක්ස් අනම් මනම් කපාාගන්න කලින් ඒන ගාන. (මට ඔය වගේ සීන් ඒකක් වුන නිසා කිව්වේ)

    අනිත් ඒ්ක අනවශ්‍ය ගනන් කියන්න ඒපා. සාධාරණ ගානක් කියන්න. USD වලින් ගනන් කියන්න යන්න ඒපා (ඔයාට අවාසි) ඔයා හිතන් ඉන්න ගාන රුපියල් ගානට කන්වර්ට් කරලා කියන්න

    හේතු ඇහුවොත් කියපන් ..ඇත්තම රීසන්

    සලරි ඉල්ලනකොට අපි හරක් වගේ මට 1750 දෙන්න කියල ඉල්ලන්නේ නැ . හැම අපි බලන්න ඕනේ වැඩි ගානක් ඉල්ලලා ජොබ් එක නැති කරගැනීම සහ බය වෙලා අඩු ගානක් ඉල්ලලා පාඩු කරගැනීම අතර බැලන්ස් එකක් ගහන්න/. එක කරන්න ඕනේ ඉන්ටවිව් එකේදී සැලරි ගැන අහනොට අපි දාන්න ඕනේ ප්‍රශ්නයක් මේ පොසිෂන් එකට සාමන්යෙන් මේ කම්පනියේ සලරි රේන්ජ් එක කොයි වගේද කියල. එකේදී හුගක් උන් කරන්නේ බොලේ අපහු උබට දෙන එක. අන්න ඒ වෙලේට අපි හිතමු උබට ඕනේ 1600 කියල එහෙනම් 1500 - 2000 අතර ගානක් ඉල්ලනවා. ඊළගට උන් ෆික්ස් එකක් දෙන්න ඕනේ නේ. අපි හිතමු එක 1500 උනා කියල එහෙම උනොත් නිගොශියේට් එකක් ගහන්න 1700 ක් දෙන්න බැරිද වගේ. මොකද දැන් ගාන එලියට ඇවිල්ල නිසා.

    2200 වගේ දුන්නොත් වැඩි කියපන්. හොද නැනේ
    FATTA comment eka !
    ------ Post added on Dec 19, 2022 at 8:29 AM
     
    • Love
    Reactions: Rahula Kasun