Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
USD rate ඒක මැනුවල් කරන දෙයක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Central Bank එකෙන් නෙමේ බන් ඉතින් ගාන තීරණය කරන්නෙ. බැංකු වලට පුලුවන් තමන් කැමති ගානකට buy and sell කරන්න. ඒත් බැංකුවෙන් බැංකුවට ලොකු වෙනසක් වෙන්නෙ නෑ මොකද නැත්තන් මිනිස්සු අඩුවටම තියෙන බැංකුව හෝ වැඩියෙන්ම තියෙන බැංකුව භාවිතා කරල අනිත් උන්ට හම්බෙන්නෙ නැති වෙනවනෙ. ඒකනෙ වෙළඳපොල තරගය කියන්නෙ.

මහ බැංකුවට විවිධ සීමා දාන්න පුලුවන් මේකට. පහුගිය කාලෙ බැංකුවකට ඩොලර් අගය දවසක් ඇතුලත උපරිම විචලනය කරන්න පුලුවන් මෙච්චරයි වගේ ගානක් දාලා තිබ්බනෙ. දැන් ඒවා අයින් කරල තියෙන්නෙ. මූල්‍ය ආයතන වලට පුලුවන් කැමති ගානකට ඩොලර් buy and sell කරන්න.

ඔයිට අමතරව මහ බැංකුවට (හෝ ඕනම කෙනෙක්ට, බැංකුවකට) පුලුවන් තමන් සතු ඩොලර් සංචිත නිදහස් කරල හෝ වෙළඳපොලෙන් bulk විදිහට ඩොලර් මිලදී අරගෙන මේ ඩොලර් එකේ අගය එහෙ මෙහෙ කරන්න. මේක ඉතින් නීති විරෝදී දෙයක් නෙමේ. මහ බැංකුව තියෙන්නෙම මේ වගේ දේවල් වලට තමයි. පහුගිය කාලෙ ඩොලර් එක වැඩි නොවී තියාගන්න ඩොලර් සංචිත නිදහස් කරන්න ගිහින් තමයි මෙච්චර අවුලකට පත් උනෙත්.

[QUOTE="olu bakka, post: 28951690, member: 369164"] [SIZE=5]Central Bank එකෙන් නෙමේ බන් ඉතින් ගාන තීරණය කරන්නෙ. බැංකු වලට පුලුවන් තමන් කැමති ගානකට buy and sell කරන්න. ඒත් බැංකුවෙන් බැංකුවට ලොකු වෙනසක් වෙන්නෙ නෑ මොකද නැත්තන් මිනිස්සු අඩුවටම තියෙන බැංකුව හෝ වැඩියෙන්ම තියෙන බැංකුව භාවිතා කරල අනිත් උන්ට හම්බෙන්නෙ නැති වෙනවනෙ. ඒකනෙ වෙළඳපොල තරගය කියන්නෙ. මහ බැංකුවට විවිධ සීමා දාන්න පුලුවන් මේකට. පහුගිය කාලෙ බැංකුවකට ඩොලර් අගය දවසක් ඇතුලත උපරිම විචලනය කරන්න පුලුවන් මෙච්චරයි වගේ ගානක් දාලා තිබ්බනෙ. දැන් ඒවා අයින් කරල තියෙන්නෙ. මූල්‍ය ආයතන වලට පුලුවන් කැමති ගානකට ඩොලර් buy and sell කරන්න. ඔයිට අමතරව මහ බැංකුවට (හෝ ඕනම කෙනෙක්ට, බැංකුවකට) පුලුවන් තමන් සතු ඩොලර් සංචිත නිදහස් කරල හෝ වෙළඳපොලෙන් bulk විදිහට ඩොලර් මිලදී අරගෙන මේ ඩොලර් එකේ අගය එහෙ මෙහෙ කරන්න. මේක ඉතින් නීති විරෝදී දෙයක් නෙමේ. මහ බැංකුව තියෙන්නෙම මේ වගේ දේවල් වලට තමයි. පහුගිය කාලෙ ඩොලර් එක වැඩි නොවී තියාගන්න ඩොලර් සංචිත නිදහස් කරන්න ගිහින් තමයි මෙච්චර අවුලකට පත් උනෙත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom