USD rate ඒක මැනුවල් කරන දෙයක්ද ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    USD lkr rate ඒක මැනුවලි කරන දෙයක්ද ? ඒහ‌ෙම කේස් ඒකක් නම් බයි ඇන්ඩ් සෙල් කරලා පට්ට ගානක් හොයනවා ඇති‌ නේද :confused: බැංකු පද්ධතියට එන යන මුදල් අනුව ඔ‌ටෝ ව‌ෙන සීන් ඒකක් කියලා මට නම් හිතෙන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hasan Minhaj Netflix GIF by Patriot Act

    අපි ෆොරෙක්ස් ට්‍රේඩින් කරොත් තමයි මහබැංකුවට රිදෙන්නෙ. උන් කිසි අවුලක් නැතුව අඩුවට අරන් වැඩියට විකුණනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    thama heliya hariyata rath une ne...... dan kakuluwa diya keliye........... rath una gaman wede penei hemotama
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Hasan Minhaj Netflix GIF by Patriot Act

    අපි ෆොරෙක්ස් ට්‍රේඩින් කරොත් තමයි මහබැංකුවට රිදෙන්නෙ. උන් කිසි අවුලක් නැතුව අඩුවට අරන් වැඩියට විකුණනවා
    මේක තීරණය කරන්න සිස්ටම් ඒකක් තියෙනවද ? නැත්නම් මැනුවලිද සිග්නල් ඒක පිටට ගියොත් ඉවරනේ
     
    • Haha
    Reactions: HAneo

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක තීරණය කරන්න සිස්ටම් ඒකක් තියෙනවද ? නැත්නම් මැනුවලිද සිග්නල් ඒක පිටට ගියොත් ඉවරනේ
    මහ බැංකුව කියන හොර ගුහාව පොනිල්ට හා උගේ වන්දිබට්ටයන්ට ඕනි විදියට ඩොලර් එකේ ගාන වෙනස් කරනවා
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මහ බැංකුව කියන හොර ගුහාව පොනිල්ට හා උගේ වන්දිබට්ටයන්ට ඕනි විදියට ඩොලර් එකේ ගාන වෙනස් කරනවා
    සිග්නල් ඒක පිටට යනවද දන්නේ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    USD lkr rate ඒක මැනුවලි කරන දෙයක්ද ? ඒහ‌ෙම කේස් ඒකක් නම් බයි ඇන්ඩ් සෙල් කරලා පට්ට ගානක් හොයනවා ඇති‌ නේද :confused: බැංකු පද්ධතියට එන යන මුදල් අනුව ඔ‌ටෝ ව‌ෙන සීන් ඒකක් කියලා මට නම් හිතෙන්නේ නෑ
    Issara auto une, dan hamutai nondi laal tai ona widiyata wenne...
    Political drama behind
    Reality not there...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,463
    113
    Central Bank එකෙන් නෙමේ බන් ඉතින් ගාන තීරණය කරන්නෙ. බැංකු වලට පුලුවන් තමන් කැමති ගානකට buy and sell කරන්න. ඒත් බැංකුවෙන් බැංකුවට ලොකු වෙනසක් වෙන්නෙ නෑ මොකද නැත්තන් මිනිස්සු අඩුවටම තියෙන බැංකුව හෝ වැඩියෙන්ම තියෙන බැංකුව භාවිතා කරල අනිත් උන්ට හම්බෙන්නෙ නැති වෙනවනෙ. ඒකනෙ වෙළඳපොල තරගය කියන්නෙ.
    මහ බැංකුවට විවිධ සීමා දාන්න පුලුවන් මේකට. පහුගිය කාලෙ බැංකුවකට ඩොලර් අගය දවසක් ඇතුලත උපරිම විචලනය කරන්න පුලුවන් මෙච්චරයි වගේ ගානක් දාලා තිබ්බනෙ. දැන් ඒවා අයින් කරල තියෙන්නෙ. මූල්‍ය ආයතන වලට පුලුවන් කැමති ගානකට ඩොලර් buy and sell කරන්න.

    ඔයිට අමතරව මහ බැංකුවට (හෝ ඕනම කෙනෙක්ට, බැංකුවකට) පුලුවන් තමන් සතු ඩොලර් සංචිත නිදහස් කරල හෝ වෙළඳපොලෙන් bulk විදිහට ඩොලර් මිලදී අරගෙන මේ ඩොලර් එකේ අගය එහෙ මෙහෙ කරන්න. මේක ඉතින් නීති විරෝදී දෙයක් නෙමේ. මහ බැංකුව තියෙන්නෙම මේ වගේ දේවල් වලට තමයි. පහුගිය කාලෙ ඩොලර් එක වැඩි නොවී තියාගන්න ඩොලර් සංචිත නිදහස් කරන්න ගිහින් තමයි මෙච්චර අවුලකට පත් උනෙත්.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    mcn heta tt rate eka adu weida bn banks wala

    sterling Pound wagayak tt karanna tiyei
    ada selling rate eka combank eke 416
    https://www.combank.lk/rates-tariff#exchange-rates

    heta adu weida
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,463
    113
    mcn heta tt rate eka adu weida bn banks wala

    sterling Pound wagayak tt karanna tiyei
    ada selling rate eka combank eke 416
    https://www.combank.lk/rates-tariff#exchange-rates

    heta adu weida
    එහෙම කියන්න තරන් දැනුමක් නෑ මචන්. වෙනසක් වෙන එකක් නෑ කියල තමයි හිතෙන්නෙ. තාම පැනික් එකේනෙ යන්නෙ.