dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    ඕවා ඔහොම තමයි. මම මුලින්ම USD වලින් payment එකක් ගන්න කොට USD එක Rs.96 ද කොහෙද :lol:
    Na mechchara kal wadi wela padi watuna gaman aduwena ekai case eka. Okkoma LKR karaganna baluwe
     
    • Haha
    Reactions: speedmalli

    monson

    Well-known member
  • May 7, 2007
    24,838
    26,833
    113
    Na mechchara kal wadi wela padi watuna gaman aduwena ekai case eka. Okkoma LKR karaganna baluwe
    ඔය december වෙනකොට import කරන ඒවා ගෙනල්ල ඊට පස්සේ january වල doller demand එක අඩු නිසා පොඩ්ඩක් බහිනවා ඇත්තේ. ආපහු april කලින් නගී 320-330 level එකට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,909
    71,088
    113
    USD walin hambakaranna patangaththa witharai rate eka bahinawa. Danata thiyena dollar tika okkoma LKR karaganna eka hondada? Thawa dollar eka bahida?
    Long term balanawanam USD hondai. Nathan itin oka LKR karala money market wage ekakta daapan. Interest eken exchange loss eka cover wela profit wei (kiyala hitenawa)
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    බුදුබණ මතක් වෙනවා බන් පෙරේතකම ගැන . ලෞකීක ආසාවන් වල තරම 🤷
    Peretha nathima minissu. Oyaalata wage koti ganan na thiyena tika beragannai balanne
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,757
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    USD walin hambakaranna patangaththa witharai rate eka bahinawa. Danata thiyena dollar tika okkoma LKR karaganna eka hondada? Thawa dollar eka bahida?
    තව ටිකක් බහියි. මාසේ වියදම වගේ නම් අද හෙටම මාරු කරගන්න එක හොඳයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    Peretha nathima minissu. Oyaalata wage koti ganan na thiyena tika beragannai balanne
    පුතා ඕවා දාල යනවා පුතා , රැකගෙන වැඩක් නෑ පුතා ආයෝජනය කරන්න ලැබෙම දෙයක් තමා පාවිච්චි කරන්න ඕනේ
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,487
    1,025
    113
    තව ටිකක් බහියි. මාසේ වියදම වගේ නම් අද හෙටම මාරු කරගන්න එක හොඳයි.
    කීය වෙනකන් අඩු වෙයි ද ?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    150 ta wage enawa ban
    :angry::angry:
    ඉදලා ඉදලා පණ කඩාගෙන ඩොලර් ටිකක් හොයන්න බලද්දි මූෂල කතා කියන්න එපා
    දැනුත් UHRS කියන වහල් සේවයේ වැඩ කර කර හිටියේ
     
    • Like
    Reactions: dslayer

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,208
    3,745
    113
    LONDON
    Inward remittance is very good. Taxes and budget cuts improve government finances. Although Imports allowed by government, currently consumers are not buying as they used to be.
    Doller is currently weakened due to US and EU market conditions.

    All these factors helped SL rupee. Doller will settle around Rs290-300 throughout this year.