USDT විකුනන කෙනෙක්

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    kiyak da? salli diyan aran dennam
    වැඩිය ඕන නෑමචං USDT 7ක් වගේ ගන්න පුලුවන්ද? මම මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ENTER වෙන්න ගන්නේ.

    ඔයා මේ වගේ පොඩි ගනන් සෙල් කරනවද?

    ඔයාගේ රේට්ස් කොහොමද?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    වැඩිය ඕන නෑමචං USDT 7ක් වගේ ගන්න පුලුවන්ද? මම මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ENTER වෙන්න ගන්නේ.

    ඔයා මේ වගේ පොඩි ගනන් සෙල් කරනවද?

    ඔයාගේ රේට්ස් කොහොමද?
    trade karanna aduma USDT 10 wath oni machan.eka nisa USDT 15 withara ganin.nathuwa ubata trade karanna ba.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    ewa araganna eke wasiya mokakda machan? lokuwata up wenne naththan
    usdT wage ekak ganne ban btc wage eva price eka up down wenawa , umba 1000 ka gatta nam, eka tika welawakin 1200 wenna puluwan, or 800 wage wennath puluwan,
    usdT eke value eka doller ekak,wage wadiya wenas wenne naa,
    umbata usdT walin btc ganna puluwan, ara wage lost/gain ekak wenne naa umba buy karanakan .
     
    • Love
    Reactions: Hinna

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    usdT wage ekak ganne ban btc wage eva price eka up down wenawa , umba 1000 ka gatta nam, eka tika welawakin 1200 wenna puluwan, or 800 wage wennath puluwan,
    usdT eke value eka doller ekak,wage wadiya wenas wenne naa,
    umbata usdT walin btc ganna puluwan, ara wage lost/gain ekak wenne naa umba buy karanakan .
    ela ela dan theruna macho.. thanks!
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    kyc approve උනාම ගනින්. නැත්නම් තොගේ සල්ලි අරන් මාරුවෙයි.