USDT 79?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    16,965
    26,377
    113
    Kandy
    eka parak 2016 das coin kiyala huttak gattha elakiri eke thread ekak balala antimata site eka th ne scam lu shik aparade mage 20000 euro 100 ka gatthe ee kale
     
    • Sad
    Reactions: helphelp1

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Binance එකෙන් LKR දීල BTC ගන්න පුලුවන්ද? USDT ගන්නෙ මොකටද?? පොඩ්ඩක් කියපල්ලකො. 🙏

    ත්‍රෙඩ් දැකල දැකල පොඩි ගානක USDT අරගෙන ඉන්නෙ දැන්.

    mama Rs20000 usdt gatta $79 awa? paduida?
    ඇයි මචන් usdt ගන්නෙ ඇත්තටම? වැඩි උනොත් දෙන්නද?? නැත්තම් වෙන කොයින් ගන්නද?
    ------ Post added on Dec 6, 2021 at 5:57 PM
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Binance එකෙන් LKR දීල BTC ගන්න පුලුවන්ද? USDT ගන්නෙ මොකටද?? පොඩ්ඩක් කියපල්ලකො. 🙏

    ත්‍රෙඩ් දැකල දැකල පොඩි ගානක USDT අරගෙන ඉන්නෙ දැන්.

    ඇයි මචන් usdt ගන්නෙ ඇත්තටම? වැඩි උනොත් දෙන්නද?? නැත්තම් වෙන කොයින් ගන්නද?
    ------ Post added on Dec 6, 2021 at 5:57 PM
    USDT stable coin ekak. Crypto vala doller ekak. Crypto down wenakota USDT demand eka up wenava.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    USDT stable coin ekak. Crypto vala doller ekak. Crypto down wenakota USDT demand eka up wenava.
    කෙල වෙලා පලයන් කියල 100k LKR walata gatta. දැන් එක එක කොයින් buy/sell කරල ගේමක් ගහගන්නද තියෙන්නෙ?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ ටිකේ කොයින් සෑහෙන්න වැටෙනවා. හොඳ ප්‍රොජෙක්ට් බලලා ගනිල්ලා. ලොකු කොයින් වලට වඩා පොඩි කොයින් ගනින් එක පාරට ප්‍රයිස් ඩබල් උනොත් කල්ලමරේ. ඒ වගේම තමයි කෙල උනොත්
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    කෙල වෙලා පලයන් කියල 100k LKR walata gatta. දැන් එක එක කොයින් buy/sell කරල ගේමක් ගහගන්නද තියෙන්නෙ?
    Ow. Eth me welawe ganna epa. BTC thava down wenna puluwan. Ethakota ganna. Wallet ekak use karanna, exchange eke thiyanna epa long term. Trust wallet eka hodai. BUSD karala Binance Smart Chain eka use karanna. Youtube athi video. Coinmarketcap eke first 100 athara thiyena coin vitharak ganna.
     
    • Like
    Reactions: Extra One

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Ow. Eth me welawe ganna epa. BTC thava down wenna puluwan. Ethakota ganna. Wallet ekak use karanna, exchange eke thiyanna epa long term. Trust wallet eka hodai. BUSD karala Binance Smart Chain eka use karanna. Youtube athi video. Coinmarketcap eke first 100 athara thiyena coin vitharak ganna.
    තෑන්ක්ස් මචං, උඹ ඔය කියපු වචන ටික ගූගල් කරල බලල මොලේ කචල් උනොත් කන්ටැක් කරන්නම්.
     
    • Like
    Reactions: vipulavs

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,186
    17,617
    113
    rata inna ekekta ehe Credit card ekakin pay karala aduwatama USDT ganna puluwan site tikak kiyapallako