USDT payments වෙනුවෙන් ඊමේල්?

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    මම සුද්දෙකුගෙ ප්‍රොජෙක්ට් එකක් කරනව, ඌ මට කෑල්ලෙන් කෑල්ල ගෙවනව USDTවලින්, Binance එකේ වොලට් එකකට එන්නෙ, එතනින් P2P හරහා රුපියල් ගන්නවා.

    මේකෙදි බැංකුවෙන් ඇහුවොත් පෙන්නන්න අර සුද්ද එවපු අදාල වැඩේට මෙච්චර USDT ගෙව්වා කියන ඊ මේල් එක ප්‍රමාණවත් ද?

    PS:
    Transaction එකක් ගැන අහන්නෙ බැංකුවට ඇවිදන් එන උන්ගෙන් විතරක් නෙමෙයි 🤣
     
    Last edited:

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    අහවල් පුකටද බැංකුවෙන් ප්‍රශ්න අහන්නේ. Binance P2P එක හරහා සල්ලි දාන්නේ ලෝකල් සෙලර් කෙනෙක්.
    නෑ බං ඒ රුපියල් මොනව වෙනුවෙන්ද ආවෙ ඇහුවොත්?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    නෑ බං ඒ රුපියල් මොනව වෙනුවෙන්ද ආවෙ ඇහුවොත්?
    Solutions

    නෑ බං ඒ රුපියල් මොනව වෙනුවෙන්ද ආවෙ ඇහුවොත්?
    ehema ahanne na. mokatada bankuwa asse yanne. get a card / get online banking!
    ------ Post added on Jun 18, 2025 at 2:09 PM
     
    • Like
    Reactions: moveon

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    Solutions

    ehema ahanne na. mokatada bankuwa asse yanne. get a card / get online banking!
    ------ Post added on Jun 18, 2025 at 2:09 PM

    දැන් මෙහෙම කරලා USDT ලොකු ගානක්. (100,000) ක් වගේ වියදම් කරන්නේ කොහොමද? ලංකාවේ ක්රිප්ටෝ තහනම් නිසා ආදායම් මාර්ගය විදියට ක්රිප්ටෝ ට්‍රේඩින් පෙන්නන්න බෑනේ.එහෙම ඒවා නීති විරෝධී වත්කම් විදියට ගැනෙනවා නේද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    දැන් මෙහෙම කරලා USDT ලොකු ගානක්. (100,000) ක් වගේ වියදම් කරන්නේ කොහොමද? ලංකාවේ ක්රිප්ටෝ තහනම් නිසා ආදායම් මාර්ගය විදියට ක්රිප්ටෝ ට්‍රේඩින් පෙන්නන්න බෑනේ.එහෙම ඒවා නීති විරෝධී වත්කම් විදියට ගැනෙනවා නේද?
    1. ලන්කාවෙ රුපියල් හැර වෙනත් මුදල් එකෙක වලින් ගනුදෙනු කිරීම තමා තහනම! මෙක කරල තියෙන්නෙ අපිට ආදරෙටද?
    යකො ආන්ඩුව උන්ගෙ බලය තියාගන්න තමයි රටෙ මුදල් එකෙකෙ මිනිස්සුන්ගෙ ඔලුවට බලහත්කාරයෙන් ඔබන්නෙ! ඉට පස්සෙ උන් එක හිතුමතෙ ප්‍රින්ට් කරනවා! බාල කරනවා! ඇස් පනාපිට දැක්කා නෙද?

    බඩු මිල 3න් ගුනෙකින් වැඩි වෙද්දි ආදායම එක ගුනෙකින්වත් වැඩි කරන්නෙ නැහැ! ඇයි පාන්ඩුවට එක තහනම් කරන්න බැරි!

    එක නිති විරොදි නැත්ද?පාලිමෙන්තුවට අපිම පත් කරල යට ඔටුවො ටිකක් මොකක් හරි කඩදාසි කැල්ලකට අත උස්සල එක සම්මත් කරල අපිටම පුකෙ අරිනවා - ආ එක නීතියානුකූලයි! එත් මිනිස්සු මොකක් හරි ගෙමක් ඝාල කියක් හරි සෙට් කරගත්තාම - එක නිති විරොදි! හුකන වහල්ලු නෙ උට්ටො මෙකෙ ඉන්නෙ!මිට හොදයි ප්‍රවෙනි දාස් ක්‍රමෙ!

    ක්‍රිප්ටො තහනම් වැඩි කල් තියෙන්නෙ නැහැ!

    එ වගෙම ඔය කාර්ඩ් වලට ලන්කාවෙ බැන්කු කිසිම සම්බන්දෙකුත් නැහැ!

    මොන හුත්තකටද යකො ආන්ඩුවට ආදායම් මාර්ග පෙනන්නෙ! උන් අපිට පෙන්නවාද උන්ගෙ ආදායම් මාර්ග! අඩු ගානෙ වෙසාවන්ගෙ පක්ස වල අරමුදල් වත් අපිට පෙන්නවාද? නැ! එහෙනම් මොන පකකටද අපෙ එවා හොයන්න එන්නෙ!

    අපි මොකටද පෙනන්නෙ! තොපි වගෙ වහල්ලු නිසා තමයි එන එන පාන්ඩු පුකෙ ඇර ඇර හූරගෙන කකා උන්ගෙ පාන්ඩුවට වහල් වැඩ කරන උන්ට සැප දෙන්න ටැක්ස් වැඩි කරන්නෙ! නැගිටපල්ල!

    LKR 60,000
    mona huttakatada okata bankuwata yanne! ahuwoth kiapam katata gannawa kiyala! topi wage niwata niyalu wahal haththa!
    ------ Post added on Jun 18, 2025 at 3:14 PM

    ------ Post added on Jun 18, 2025 at 3:16 PM
     
    Last edited:
    • Haha
    Reactions: wqe123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    මම සුද්දෙකුගෙ ප්‍රොජෙක්ට් එකක් කරනව, ඌ මට කෑල්ලෙන් කෑල්ල ගෙවනව USDTවලින්, Binance එකේ වොලට් එකකට එන්නෙ, එතනින් P2P හරහා රුපියල් ගන්නවා.

    මේකෙදි බැංකුවෙන් ඇහුවොත් පෙන්නන්න අර සුද්ද එවපු අදාල වැඩේට මෙච්චර USDT ගෙව්වා කියන ඊ මේල් එක ප්‍රමාණවත් ද?
    උබ මුදල් විශුද්දිකරණට අස්සෙ
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    උබ මලාට p2p එකක් කරලා නෑ.
    Transaction එකක් ගැන අහන්නෙ බැංකුවට ඇවිදන් එන උන්ගෙන් විතරක් නෙමෙයි 🤣

    උබ මුදල් විශුද්දිකරණට අස්සෙ
    තේරෙනේ නෑ 🤔
    ------ Post added on Jun 18, 2025 at 3:26 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    දැන් මෙහෙම කරලා USDT ලොකු ගානක්. (100,000) ක් වගේ වියදම් කරන්නේ කොහොමද? ලංකාවේ ක්රිප්ටෝ තහනම් නිසා ආදායම් මාර්ගය විදියට ක්රිප්ටෝ ට්‍රේඩින් පෙන්නන්න බෑනේ.එහෙම ඒවා නීති විරෝධී වත්කම් විදියට ගැනෙනවා නේද?
    crypto thananam or allowed kiyala law ekak naha.. bank ekata dapan ahuwoth crypto kiyapan ehema mukuth karanne naha.. kalath illegal assets kiyanna baha mokada thahanam karala nathi nisa..

    habai tax wenawa. mokada tax law eke hatiyata mini marala salli hewwath tax gewanna ona.. karapu de adala naha..
    enisa crypto nemei badu pot ekak daala salli hewwath eka taxable income..
     
    • Like
    Reactions: nppcheguevara

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    p2p illegal

    p2p වලින් ආපුව ඔයාගෙ income source එකක් විදියට ඔයාට පෙන්වන්න බෑ
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    crypto thananam or allowed kiyala law ekak naha.. bank ekata dapan ahuwoth crypto kiyapan ehema mukuth karanne naha.. kalath illegal assets kiyanna baha mokada thahanam karala nathi nisa..

    habai tax wenawa. mokada tax law eke hatiyata mini marala salli hewwath tax gewanna ona.. karapu de adala naha..
    enisa crypto nemei badu pot ekak daala salli hewwath eka taxable income..
    ethakota machan "crypto" kiyana wachane thibunath bank account pitin suspend karanne ai bank walin.kalinuth case gihin thibuna p2p widiyata aragena bank account suspend karala.okata solution ekak nadda aththatama.dan thiyena thathwe hatiyata crypto walin earn karana ewa hithanne black money kiyalane.ewa white karaganne kohomada? any idea machan?
    p2p illegal

    p2p වලින් ආපුව ඔයාගෙ income source එකක් විදියට ඔයාට පෙන්වන්න බෑ
    Crypto trading walin earn karana ewa kohomada machan ethakota api wiyadam karanne legal widiyata.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    ethakota machan "crypto" kiyana wachane thibunath bank account pitin suspend karanne ai bank walin.kalinuth case gihin thibuna p2p widiyata aragena bank account suspend karala.okata solution ekak nadda aththatama.dan thiyena thathwe hatiyata crypto walin earn karana ewa hithanne black money kiyalane.ewa white karaganne kohomada? any idea machan?

    Crypto trading walin earn karana ewa kohomada machan ethakota api wiyadam karanne legal widiyata.

    normally untraceable direct transfer ganna bank kamathi naha mokada passata prashna nisa..
    eka bank ekata kiyanna, umba bank ekata watina client kenek nam allow karai..
    allow nokalath haraka wage p2p walata crypto kiyala reason gahala ewanna ungen salli maru karanna epa..

    Crypto trading walin earn karana ewa kohomada machan ethakota api wiyadam karanne legal widiyata.
    ewata hariyata tax gewala documents thiyan normal widiyata wiyadam karapan..
    ahuwoth crypto kiyapan prashnayak naha, ehema ban kiyala law ekak genath naha enisa loku deyak karanna baha..
    habai tax gewala thiyenna ona..
    maseta 150,000 ta aduwen genath ekathu karala taxuth nogewa jalthara game denna yanan epa kela wenawa..
    mokada salli walata tax gewala thiyanawa kiyana ekama loku plus ekak eka legal earning wenna..
     
    • Like
    Reactions: Mister TT

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    ethakota machan "crypto" kiyana wachane thibunath bank account pitin suspend karanne ai bank walin.kalinuth case gihin thibuna p2p widiyata aragena bank account suspend karala.okata solution ekak nadda aththatama.dan thiyena thathwe hatiyata crypto walin earn karana ewa hithanne black money kiyalane.ewa white karaganne kohomada? any idea machan?

    Crypto trading walin earn karana ewa kohomada machan ethakota api wiyadam karanne legal widiyata.

    get enough and move to Monoco - dubai or vietnam or japan!

    or open a foreign bank account accept BTC / crypto Deposits ( lot of banks out there) - get a debit card for that. of send money to local bank from foreign account!

    get crypto Visa / Debit card - more than 10 out there!

    FUCK GOVERMENTS! FUCK CENTRAL BANKS!

    LONG LIVE BTC!

    "Viva la revolución"