use money is this #$%@#^&?@#

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Who's money is this #$%@#^&?@#

කාගෙ සල්ලිද මේ.............

sdsd.jpg


ලබන සතියේ ජනපති දෙවන වර දිවුරුම්දීමේ උත්සවයට සමගාමීව හම්බන්තොට වරාය විවෘත කිරීම සිදු කරනවා.මෙම උත්සවය අලංකාර කරන ‘ප‍්‍රදීපා 2’ නමැති බෝට්ටුව විශේෂිතව සැකසීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. මොණරෙකුගේ හැඩය සහිත මෙම බෝට්ටුව රාජකීය යානයක් ලෙස එම උත්සවය අලංකාර කරනු ඇත.
රුපියල් ලක්ෂ 78 ක් වටිනා මෙම බෝට්ටුව සැරසීමට වැය කරන මුදල රුපියල් ලක්ෂ 200 ක් පමණ වන බව වාර්තා වෙනවා.


Source:http://www.gossiplankanews.com/
 
Last edited:

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    රුපියල් ලක්ෂ 78 ක් වටිනා මෙම බෝට්ටුව සැරසීමට වැය කරන මුදල රුපියල් ලක්ෂ 200 ක්
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    machan..ganvathurata ahuvuna minisunta oken ganak dunnam iwarai ne...hu** evata viyadam karanne ganata..but mevata..anemanda..ape katiyata hodavade..