Use this windows version and you will thank me

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇයි බන් උබලා එක එක මගුල්වලින් OS අරන් දාගෙන අඩන්නෙ. අගේට microsoft web site එකෙන් බාගනින්කෝ.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    microsoft එකෙං officially release කරන එකක් නෙමේනෙ ? ඕව අස්සෙ මොනා දාලද කියල කව්ද බං දන්නෙ :oo:

    අනිවා දානවා මචන්. උන් අපිට ආදරේකටද බන් ඕවා කරන්නෙ :D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    මම pro. net limiter දාල system එකෙං internet connection එක පාවිච්චි කරන්න බැරි වෙන්න block කල්ල තියෙන්නෙ ඔය කියන ඩේට අතුරුදහං වෙන කිසිම අවුලක් නෑ :D
    windows defender එක විතරක් ඕනෙ වුන වෙලාවට update කරනව :yes:
    matath ehemai ban.. kisi awlak na :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඇයි බන් උබලා එක එක මගුල්වලින් OS අරන් දාගෙන අඩන්නෙ. අගේට microsoft web site එකෙන් බාගනින්කෝ.

    මේක official build එකක් තමයි. microsoft එකෙනුත් බාගන්න පුලුවන්. හැබැයි අපිට දෙන්න නෙවෙයි හදල තියෙන්නෙ. windows enterprise key එකක් තියනවනම් පාවිච්චි කරන්න පුලුවන්. අප්ඩේට් වෙන්නෙ නැති කතාව නම් බොරුවක්. අප්ඩේට් වෙනවා රිස්ටාර්ටුත් වෙනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,960
    20,127
    113
    Panadura
    කලින් ආව අප්ඩේට් වල වගෙ කරදර නෑ බන් අළුත් අප්ඩේට් එකෙ ඒ හින්දා ඕක දාන එක අපරාදෙ