Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Use this windows version and you will thank me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ version එකේ ගොඩක් දේවල් අඩුයි. Cortana weather email වගේම store එකත් නැහැ.

Store එක නැති උනහම Skype telegram වගේ apps පාවිච්චි කරන්න බැහැ.

Skype දාගන්න වෙන්නේ අර software එක වගේ එන එක. App engine එක මෙකේ නැහැ.

Edge browser එකත් නැහැ. ඒවා ඔක්කොම apps. Core එකට හදල එන්නේ optimized versions ඒවා, එතකොට speed නැහැ apps වෙනුවට ලොකු software දැම්මාම.

Desktop notification system එක එහෙන් පිටින් නැහැ. ඒ වෙනුවට use වෙන්නේ messages boxes. Windows පරණ ඒවා වල වගේ.

තේරුමක් නැහැ මටනම් ඕක දාලා මොකද windows 10 වලට වැඩ කරන්න ඕන දේවල් 10 දාලා ගන්න බැරි නම් ඊට හොඳයි windows 8 හරි 7 හරි දාගන්න එක. මොකද ඒවායේ වෙනම ඒවාට හරියන software තියෙනව. මෙකෙන් වෙන්නේ windows දාගෙන සමහර options වැඩ නැතුව ඉන්න වෙන එක.

මට නම් හිතෙන්නේ normal windows 10 එක දාගෙන අනවශ්‍ය දේවල් පුළුවන් තරං disable කරන එක හොඳයි මෙකට වඩා. Edge browser එක එහෙම අනිවා මට ඕන. Telegram එකත් ඕන. Windows store එකේ ගොඩක් apps තියෙනව මට ඕන කරන.

Skype වගේ එකක් ලොකු app එක දාගෙන run කරපුවාම එකට normal Skype app එකට වඩා තුන් ගුණයකින් වගේ රැම් කනව

[QUOTE="Tramadol, post: 23716572, member: 512033"] [SIZE="3"]මේ version එකේ ගොඩක් දේවල් අඩුයි. Cortana weather email වගේම store එකත් නැහැ. Store එක නැති උනහම Skype telegram වගේ apps පාවිච්චි කරන්න බැහැ. Skype දාගන්න වෙන්නේ අර software එක වගේ එන එක. App engine එක මෙකේ නැහැ. Edge browser එකත් නැහැ. ඒවා ඔක්කොම apps. Core එකට හදල එන්නේ optimized versions ඒවා, එතකොට speed නැහැ apps වෙනුවට ලොකු software දැම්මාම. Desktop notification system එක එහෙන් පිටින් නැහැ. ඒ වෙනුවට use වෙන්නේ messages boxes. Windows පරණ ඒවා වල වගේ. තේරුමක් නැහැ මටනම් ඕක දාලා මොකද windows 10 වලට වැඩ කරන්න ඕන දේවල් 10 දාලා ගන්න බැරි නම් ඊට හොඳයි windows 8 හරි 7 හරි දාගන්න එක. මොකද ඒවායේ වෙනම ඒවාට හරියන software තියෙනව. මෙකෙන් වෙන්නේ windows දාගෙන සමහර options වැඩ නැතුව ඉන්න වෙන එක. මට නම් හිතෙන්නේ normal windows 10 එක දාගෙන අනවශ්‍ය දේවල් පුළුවන් තරං disable කරන එක හොඳයි මෙකට වඩා. Edge browser එක එහෙම අනිවා මට ඕන. Telegram එකත් ඕන. Windows store එකේ ගොඩක් apps තියෙනව මට ඕන කරන. Skype වගේ එකක් ලොකු app එක දාගෙන run කරපුවාම එකට normal Skype app එකට වඩා තුන් ගුණයකින් වගේ රැම් කනව :sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom