Use Your ROUTER to save Gigabytes

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැමෝම වෙබ් බ්‍රව්න්සර් එකේ plugins එකක් විදිහට AdBlock Plus/ uBlock Orgin වගේ ඒවා යූස් කරනව නේ. එත් ගොඩක් වෙලාවට කරන්නෙ අපිට ඇඩ්වටීස්මන්ට් පේන්නෙ නැතුව හයිඩ් කරන එක. එහෙම කලා කියල ඒ ඇඩ් එක පෙන්න්න යන ඩේටා අපෙන් වැය වෙලා ඉවරයි:dull:

    ඒක හින්දා ඇඩ්වටීස්මන්ට් බ්ලොක් කරන්න DNS පාවිච්චි කලා නම්, ඩේටා ඉතුරු කර ගන්න පුලුවන්.

    රවුටර් එකට ලොග් වෙලා (192.168.1.1 or something based on your router model), එකෙ DNS වෙනස් කරන තැනට ගිහින් මේ DNS දෙක දාන්න. Then reboot the router

    Settings > Dial-up > DNS Settings > Enable Manual DNS :yes:
    GrAdSw8.jpg

    Thanks Guys :love::love:
    Rep+
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    OK + OK = OKAY

    මන් දැම්මා මචන් පරණ විදියටම interface එකට dns
    රවුටරේ දාන වැඩේ හරිගියේ නැ
    සයිට් එකට ගියාම පෙන්වනවා හරි කියල

    මේකයි මචන්
    මන් Jdownloader එහෙම use කරනවා එකේ සමහර වෙලවට කැප්චා එනවා ක්ලික් කරන්න
    ඒවා එන්නේ නැ
    සමහර පොඩි online game සයිට් වලට fbලොගින් බටන් එහෙම පෙන්නන්නේ නැ

    ඒ හින්ද මන් අයින් කරලා දැම්ම බන් :sorry::sorry: