USED කම්පුටර් හෙල්ප්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    USED කම්පුටර් හෙල්ප්

    මච්න්ලා කම්පුටරයක් ගන්ඩ කියලා බලුවෙ..:rolleyes:CPU එක විතරක්...සාමනයෙන් 500GB Hard ,4GB RAM ,VGA සමානයෙන්..,photoshop,primire, illustretor ටික වත් හිර වෙන් නතුව කර ගන්න පුලුවන් වෙන්න ඔන..NET BROWSER TAB 4k 5k OPEN වෙද්දි Struck වෙන් නෑති විදියෙ එකක් වෙන්ඩ ඔනෙ..කියක් විතර වෙයිද බන්...මාස 6ක හරි වගකිමක් එක්ක...ගන්ඩ පුලුවන් තෑනක් හරි , උබලා ගාව තියෙනවා නම් PM එක්ක් හරි දාපන්(ගම්පහා,කඩවත,කිරිබත්ගොඩ,වත්තල පෑති වල උන්)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ගම්පහ neoview තමයි බන් හොඳම. ගානත් අඩුයි. Core 2 quad එකක් හදන්න. හැබැයි උන්ගාවනම් නැ RAM slot 4ක් ගහන්න පුළුවන් motherboard 4GB මදි බන් දැන් හොඳටම. ඒකක් හොයාගත්තනම් 8GB RAM ගහල 15කට විතර machine එකක් හදාගන්න පුළුවන් වෙයි. VGA card එකක් ගද්දි power ගහන්න පුළුවන් එකක් කියල ඉල්ලපන් gt 9600 වගේ තිබ්බ. KPZ shop එකක් කරනවා උගේ අරුන්ට වඩා ගණන් අඩුයි.පොඩ්ඩක් උගෙනුත් අහල බලපන්.
    http://www.elakiri.com/forum/member.php?u=351617
    http://www.neoview.lk/