Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Used Car Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ නෑ මෙහෙම කතාවක් නෑ. ඔයාට ලක්ෂ අටකට ඊට වඩා හොඳ එකකට යන්න පුලුවන්. අගමැති තුමාට ඔල්මොරොන්දංද මන්දා

මේ ගාණට ගන්න තියන වාහන පරණයි. ඒ නිසා අවදානෙන් බැලුවෙ නැත්නම් අමාරුවේ වැටීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම හොඳට පාවිච්චි කරපු වාහන තියනවා ඔය ගණන්වලට. ඒකක් හම්බ උනොත් වාසනාව.

නිසාන් ට්රැඩ් සනි.

ටොයෝටා AE80

නිසාන් මාර්ච්

ඩයිහට්සු චැරඩ්

මිට්සුබිෂි ලාන්සර් බොක්ස්

පර්ජෝ 504

හොන්ඩා සිවික්

නිසාන් පල්සර්

ඩේවූ රේසර් => ලංකාවෙ මාකට් නැත.

පෝට්රොන් විරා =ලංකාවෙ මාකට් නැත බට් අලුත් එකක් ගන්න පුලුවන් (සාපේක්ෂව අලුත්.. නැතිව අලුත්ම නෙවෙයි)

ඉබ්බො

වගේ වාහන ඔය ගාණට ගන්න පුලුවන්. හොඳට බලන්න ඕන..

සේල් වලින් නං ගන්න යන්න එපා වාහනේ තිතට බලන්න දන්නෙ නැතිව.

පුද්ගලිකව පාවිච්චි කරපු එකක් ගන්න ට්රයි එකක් දාන්න.

අර එකෙක් කියලා තියනවා වගේ හෝන් එක එහෙමත් ගහලා බලන්න. ඇතුලෙ කේබල් එක එහෙම ගිහිල්ලද කියලා

බොඩිය තට්ටු බට්ටු දාල බලන්න කැටලොයිපේස්ට් නාවලද කියලා

වින්ඩ්ස්ක්රීන් බීඩින් අස්සෙ එහෙම හොඳට බලන්න. සිලිකන් ගම් දාපු පාරවල් එහෙම තියනවාද කියලා

කාපට් උස්සලා බලන්න බිම අඹ ලෑලි වත්ද තියෙන්නේ කියලා

ඒ සී තියනවා නං බලන්න ඒසී අඩුද කියලා..ඌ කිව්වොත් ගෑස් ගහගන්න විතරයි තියෙන්නේ කියලා 99%ක්ම ලීක් ඒ නිසා ඒක හදාගන්න ගාණක් යටකරන්න වෙන බව මතක තියාගන්න

ඒසී වැඩනෑ පොඩි දෙයයි තියෙන්නෙ කිව්වොත් ඒත් හොඳ ගාණක් යටවෙන බව දැනගන්න.

ඒසී දාපුවාම ඇන්ජිම අඬලා දොඩලා නතර වෙන්න යනවා වගේ නං එන්ජිම අන්ඩකම්ප්රෙෂර්..

තව ඉතිං බලන්ඩ කාරණා තියනවා.

ලීසින් ගැන කියනවා නං වියදම් ඔක්කොම කරලා ඉවරවෙලා ලීසින් එකත් ගෙවලා ඉවරඋනාම අතේ විසිදාහක් වත් ඉතිරි නැත්තං ලීස් දාන්න එපා කියලා තමයි මමනං කියන්නේ. ඊට පස්සේ ජැන්ඩි සූට් එම්ටි පොකට් හාමතේ ලයිෆ් එකක් තමයි ගෙවන්න වෙන්නේ. අනික වාහනේ රෙපයාර් එහෙමත් එනවනේ..

තව විස්තර අනිත් උන් කියයි.

ජයවේවා!!! හොඳ වාහනයක් හම්බවෙන්න කියලා ප්රාර්ථනා කරනවා

[QUOTE="a2mdb, post: 21804079, member: 488489"] [SIZE="4"] නෑ නෑ මෙහෙම කතාවක් නෑ. ඔයාට ලක්ෂ අටකට ඊට වඩා හොඳ එකකට යන්න පුලුවන්. අගමැති තුමාට ඔල්මොරොන්දංද මන්දා :angry::angry::angry: මේ ගාණට ගන්න තියන වාහන පරණයි. ඒ නිසා අවදානෙන් බැලුවෙ නැත්නම් අමාරුවේ වැටීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම හොඳට පාවිච්චි කරපු වාහන තියනවා ඔය ගණන්වලට. ඒකක් හම්බ උනොත් වාසනාව. නිසාන් ට්රැඩ් සනි. ටොයෝටා AE80 නිසාන් මාර්ච් ඩයිහට්සු චැරඩ් මිට්සුබිෂි ලාන්සර් බොක්ස් පර්ජෝ 504 හොන්ඩා සිවික් නිසාන් පල්සර් ඩේවූ රේසර් => ලංකාවෙ මාකට් නැත. පෝට්රොන් විරා =ලංකාවෙ මාකට් නැත බට් අලුත් එකක් ගන්න පුලුවන් (සාපේක්ෂව අලුත්.. නැතිව අලුත්ම නෙවෙයි) ඉබ්බො වගේ වාහන ඔය ගාණට ගන්න පුලුවන්. හොඳට බලන්න ඕන.. සේල් වලින් නං ගන්න යන්න එපා වාහනේ තිතට බලන්න දන්නෙ නැතිව. පුද්ගලිකව පාවිච්චි කරපු එකක් ගන්න ට්රයි එකක් දාන්න. අර එකෙක් කියලා තියනවා වගේ හෝන් එක එහෙමත් ගහලා බලන්න. ඇතුලෙ කේබල් එක එහෙම ගිහිල්ලද කියලා :D බොඩිය තට්ටු බට්ටු දාල බලන්න කැටලොයිපේස්ට් නාවලද කියලා වින්ඩ්ස්ක්රීන් බීඩින් අස්සෙ එහෙම හොඳට බලන්න. සිලිකන් ගම් දාපු පාරවල් එහෙම තියනවාද කියලා කාපට් උස්සලා බලන්න බිම අඹ ලෑලි වත්ද තියෙන්නේ කියලා :D ඒ සී තියනවා නං බලන්න ඒසී අඩුද කියලා..ඌ කිව්වොත් ගෑස් ගහගන්න විතරයි තියෙන්නේ කියලා 99%ක්ම ලීක් ඒ නිසා ඒක හදාගන්න ගාණක් යටකරන්න වෙන බව මතක තියාගන්න ඒසී වැඩනෑ පොඩි දෙයයි තියෙන්නෙ කිව්වොත් ඒත් හොඳ ගාණක් යටවෙන බව දැනගන්න. ඒසී දාපුවාම ඇන්ජිම අඬලා දොඩලා නතර වෙන්න යනවා වගේ නං එන්ජිම අන්ඩකම්ප්රෙෂර්.. තව ඉතිං බලන්ඩ කාරණා තියනවා. ලීසින් ගැන කියනවා නං වියදම් ඔක්කොම කරලා ඉවරවෙලා ලීසින් එකත් ගෙවලා ඉවරඋනාම අතේ විසිදාහක් වත් ඉතිරි නැත්තං ලීස් දාන්න එපා කියලා තමයි මමනං කියන්නේ. ඊට පස්සේ ජැන්ඩි සූට් එම්ටි පොකට් හාමතේ ලයිෆ් එකක් තමයි ගෙවන්න වෙන්නේ. අනික වාහනේ රෙපයාර් එහෙමත් එනවනේ.. තව විස්තර අනිත් උන් කියයි. ජයවේවා!!! හොඳ වාහනයක් හම්බවෙන්න කියලා ප්රාර්ථනා කරනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom