Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදැන ගියොත් අතරමග තමයි. මම මුලින්ම ගත්තේ අවුරුදු 10 පරණ Nissan එකක්. කිසිම අවුලක් නැතුව ලක්ෂ 2 පන්නල දිවුව. වෙලාවට මේන්ටේන් කළා.

පරණ වාහන ගන්නවානම්:

1. ගන්න වාහනේ ගැන හොදටම දැනගෙන ඉන්න ඕනේ. දැන් බලන්න Axio gear box ගැන කිරියේත් නුල් කියක් ගියාද.

2. Maintenance record නැත්තම් නිකන් දුන්නත් ගන්න එපා. අපේ යක්කු ඉන්නවා පිස්සෝ වගේ දුවල වාහනේ හැක් උනාම විකුණලා අලුත් එකක් ගන්න. අහු වෙන්න නම් එපා.

3. ඉරිදා පත්තරේ සෙනසුරාදා හරි සිකුරාදා හරි ගන්න. Advance papers print කරලා තියා ගන්න. ගන්න වාහනේ / වර්ගය හොදට හිතේ තියාගෙන දන්න එකෙක් එක්ක යන්න. අතේ අඩුම ගානේ 25 වත් තියා ගන්න.

4. වහනයක් හම්බ උනාම හොදට test කරන්න. ඔකේ කාපට් උනත් ගලවල බලන්න ලොබ වෙන්න එපා. අයිති කාරය හොදට චෙක් කරනවට කැමති නැත්තම් වාහනේ ඌට තියා ගන්න කියල එන්න.

5. වහනයක් ගන්න කලින් අයිති කරගෙන් හොදට ප්‍රශ්න අහන්න. හරියට නිකන් FCID එකෙන් වගේ. එතකොට තේරෙනවා තොරණේ රගේ. බලන්න මොන වගේ දේවල් වලටද වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ. උදාහරනෙකට පවුලේ කියක් ඉන්නවද කියන එකත් වැදගත්. මොකද හැමදාම පොල් පටවල වගේ ගිහින් නම් ඉතින් suspension ගැන කියන්න දෙයක් නැහැනේ. පේනවනේ, ගන්න හැම විස්තරේම වැදගත්. ශේප් එකෙන් අහගෙන විශ්ලේෂණය කරගන්න.

වාහනේ සෙට් උනාට පස්සේ:

1. කම්පැනි දාල ගත්තොත් හොදයි කෝකටත්. එකටත් එක්ක එකග කරගෙන advance දෙන්න. Advance letter එකේ අවශ්‍ය කොන්දේසි දාගන්න. වෙන එකෙකුට වික්කොත් වගේ වෙන දේවල්.

2. පුළුවන් නම් Insurance එකේ යාලුවෙක් ඉන්නවනම් බලන්න වාහනේට මොනවද claim කරලා තියෙන්නේ කියල. දන්න හැටියට උන්ගේත් ඔය crib එකක වගේ බලන්න පුළුවන් වාහනේ නොම්බරෙන්.

3. Company දානකොට ඔයාගේ වියදමින් දාන්න. එතකොට උන් ඔක්කොම කියයි.

ඔය හැම දේම හරි නම් ඉතින් ගන්න තියෙන්නේ. ඔය වැඩේට දවස් 3 - 4 ගියාට කමක් නැහැ. මොකද ලොකු මුදලක්නේ. කම්මැලි වෙන්න එපා. කම්මැලිය දිවුනු වෙන්නේ නැහැ. ඇග මනසි උනාට මැරෙන්නේ නැහැ. හොදට වාහන හොයල දවසක් දෙකක් කට්ට කාපල්ලා. වරදින්නේ නැහැ ලොවෙත්.

ඔය ටික තමයි කියන්න තියෙන්නේ.

[QUOTE="SAN_APIIT, post: 20429539, member: 22533"] [SIZE="4"]නොදැන ගියොත් අතරමග තමයි. මම මුලින්ම ගත්තේ අවුරුදු 10 පරණ Nissan එකක්. කිසිම අවුලක් නැතුව ලක්ෂ 2 පන්නල දිවුව. වෙලාවට මේන්ටේන් කළා. [B][U]පරණ වාහන ගන්නවානම්:[/U][/B] 1. ගන්න වාහනේ ගැන හොදටම දැනගෙන ඉන්න ඕනේ. දැන් බලන්න Axio gear box ගැන කිරියේත් නුල් කියක් ගියාද. 2. Maintenance record නැත්තම් නිකන් දුන්නත් ගන්න එපා. අපේ යක්කු ඉන්නවා පිස්සෝ වගේ දුවල වාහනේ හැක් උනාම විකුණලා අලුත් එකක් ගන්න. අහු වෙන්න නම් එපා. 3. ඉරිදා පත්තරේ සෙනසුරාදා හරි සිකුරාදා හරි ගන්න. Advance papers print කරලා තියා ගන්න. ගන්න වාහනේ / වර්ගය හොදට හිතේ තියාගෙන දන්න එකෙක් එක්ක යන්න. අතේ අඩුම ගානේ 25 වත් තියා ගන්න. 4. වහනයක් හම්බ උනාම හොදට test කරන්න. ඔකේ කාපට් උනත් ගලවල බලන්න ලොබ වෙන්න එපා. අයිති කාරය හොදට චෙක් කරනවට කැමති නැත්තම් වාහනේ ඌට තියා ගන්න කියල එන්න. 5. වහනයක් ගන්න කලින් අයිති කරගෙන් හොදට ප්‍රශ්න අහන්න. හරියට නිකන් FCID එකෙන් වගේ. එතකොට තේරෙනවා තොරණේ රගේ. බලන්න මොන වගේ දේවල් වලටද වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ. උදාහරනෙකට පවුලේ කියක් ඉන්නවද කියන එකත් වැදගත්. මොකද හැමදාම පොල් පටවල වගේ ගිහින් නම් ඉතින් suspension ගැන කියන්න දෙයක් නැහැනේ. පේනවනේ, ගන්න හැම විස්තරේම වැදගත්. ශේප් එකෙන් අහගෙන විශ්ලේෂණය කරගන්න. [U][B]වාහනේ සෙට් උනාට පස්සේ:[/B][/U] 1. කම්පැනි දාල ගත්තොත් හොදයි කෝකටත්. එකටත් එක්ක එකග කරගෙන advance දෙන්න. Advance letter එකේ අවශ්‍ය කොන්දේසි දාගන්න. වෙන එකෙකුට වික්කොත් වගේ වෙන දේවල්. 2. පුළුවන් නම් Insurance එකේ යාලුවෙක් ඉන්නවනම් බලන්න වාහනේට මොනවද claim කරලා තියෙන්නේ කියල. දන්න හැටියට උන්ගේත් ඔය crib එකක වගේ බලන්න පුළුවන් වාහනේ නොම්බරෙන්. 3. Company දානකොට ඔයාගේ වියදමින් දාන්න. එතකොට උන් ඔක්කොම කියයි. ඔය හැම දේම හරි නම් ඉතින් ගන්න තියෙන්නේ. ඔය වැඩේට දවස් 3 - 4 ගියාට කමක් නැහැ. මොකද ලොකු මුදලක්නේ. කම්මැලි වෙන්න එපා. කම්මැලිය දිවුනු වෙන්නේ නැහැ. ඇග මනසි උනාට මැරෙන්නේ නැහැ. හොදට වාහන හොයල දවසක් දෙකක් කට්ට කාපල්ලා. වරදින්නේ නැහැ ලොවෙත්. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom