මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.





