Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="malakadss" data-source="post: 20433105" data-attributes="member: 179884"><p><span style="font-size: 18px">මමත් ගෙනාවා මචන් Honda EK3 VIRS Auto එකක්. ගිහිල්ල ගන්න බලනකොට නිකන් first එකේ ඉදන් second එකට මාරු වෙනකොට skip කරනව වගේ තේරුනා. මම යාලුවෙක් එක්ක ගියේ. ඌටත් තෙරුනා gearbox එක අවුල් කියල. first owner body condition ෆට්ට royal grape purple color car එක. එක box එකට 10 ක් දාමු මෙහෙම හොද body, interior තියෙන එකක් ආයේ ලෑබෙන්නෙ නෑ කියල අරන් ආවා. පහුවදා උදේ start කරල දෑම්ම D එකට ම්හු බඩු යන්නේ නෑ. විනාඩියක් විතර ගියාට පස්සේ ඔන්න වාහනේ පෑන්න ඉස්සරහට. දෑන් ලෙඩේ ශුවර්. තිබ්බා gearbox එක. අවුරුදු එකාහමාරක් විතර පෑද්ද ගින්දර වගේ. ඒකට ලක්ශයක් ගියා. ටයිම් බේල්ට් සහ අදාල ටික මාරු කරන්න 35යි. ඊලගට සර්විස් කරන්න ගිය සල්ලි විතරයි. ගත්තට වෑඩිය ලක්ශ 2 ක් විතර වෑඩිය වික්කා. වික්කෙත් වෙන මොඩෙල් එකක් ට්රයි කරන්න ඔනේ හින්ද. අපේ තාත්තා කෝටිපතියෙක් වුනානම් ඒක තාම මන් ලග <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /><img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /><img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> ගන්න කොට අඩුපාඩු බලල වටින ගානට ගන්න ඔනේ. ගත්තට පස්සේ ලෝබ නෑතුව වියදන් කරල එකපාර හදා ගන්න ඔනේ. ඊට පස්සේ හිතේ හෑටියට දුවනව. කවුද බන් මේ ගරාජ් වලම ඉන්නව කියන ඈටි කුකුල්ලු. සමහර ගෑරිජ් කාරයො එක ලෙඩයි එකපාරට හදන්නේ. එක්කො බාගෙට හදන්නේ. එතකොට ඉතින් හෑමදාම උන් ලග තමා</span></p></blockquote><p></p>
[QUOTE="malakadss, post: 20433105, member: 179884"] [SIZE=5]මමත් ගෙනාවා මචන් Honda EK3 VIRS Auto එකක්. ගිහිල්ල ගන්න බලනකොට නිකන් first එකේ ඉදන් second එකට මාරු වෙනකොට skip කරනව වගේ තේරුනා. මම යාලුවෙක් එක්ක ගියේ. ඌටත් තෙරුනා gearbox එක අවුල් කියල. first owner body condition ෆට්ට royal grape purple color car එක. එක box එකට 10 ක් දාමු මෙහෙම හොද body, interior තියෙන එකක් ආයේ ලෑබෙන්නෙ නෑ කියල අරන් ආවා. පහුවදා උදේ start කරල දෑම්ම D එකට ම්හු බඩු යන්නේ නෑ. විනාඩියක් විතර ගියාට පස්සේ ඔන්න වාහනේ පෑන්න ඉස්සරහට. දෑන් ලෙඩේ ශුවර්. තිබ්බා gearbox එක. අවුරුදු එකාහමාරක් විතර පෑද්ද ගින්දර වගේ. ඒකට ලක්ශයක් ගියා. ටයිම් බේල්ට් සහ අදාල ටික මාරු කරන්න 35යි. ඊලගට සර්විස් කරන්න ගිය සල්ලි විතරයි. ගත්තට වෑඩිය ලක්ශ 2 ක් විතර වෑඩිය වික්කා. වික්කෙත් වෙන මොඩෙල් එකක් ට්රයි කරන්න ඔනේ හින්ද. අපේ තාත්තා කෝටිපතියෙක් වුනානම් ඒක තාම මන් ලග :dull::dull::dull: ගන්න කොට අඩුපාඩු බලල වටින ගානට ගන්න ඔනේ. ගත්තට පස්සේ ලෝබ නෑතුව වියදන් කරල එකපාර හදා ගන්න ඔනේ. ඊට පස්සේ හිතේ හෑටියට දුවනව. කවුද බන් මේ ගරාජ් වලම ඉන්නව කියන ඈටි කුකුල්ලු. සමහර ගෑරිජ් කාරයො එක ලෙඩයි එකපාරට හදන්නේ. එක්කො බාගෙට හදන්නේ. එතකොට ඉතින් හෑමදාම උන් ලග තමා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom