Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන්,

මම අහන අහන ගොඩක් උන් කිව්වේ කොච්චර හොඳට මේන්ටේන් කරත් ලක්ශේ කිට්ටු වෙද්දි ගියර් බොක්ස් එකට බඩු හම්බ වෙනවා කියලා. ඔටෝ ගියර් හදන එවුනුත් දන්නවා විට්ස් ඇක්සියෝ කියපු ගමන් මේක ආවේණික ලෙඩක් කියලා...

මගේ එක මම ගමනක් යන ගමන් නිකන්ම පුලින් පවර් නැතිඋනා... කිසිම ස්ලිප් කිරිල්ලක්, වෝර්නින්ග් එකක්, හම් එකක්, ගැස්සිල්ලක් මුකුත් නෑ... "D" "S" "B" කිසිම රෙස්පොන්ස් එකක් නෑ... රිවස් එක විතරයි වැඩ... පස්සේ යාලුවෙක්ගේ කැබ් එකකින් ඇදල ගෙනත් දාගත්තෙ...

ටොයෝටා ලන්කා එකේ එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...

මුලින්ම මගේ යාලුවෙක් කතා කරලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද අලුතෙන්ම කියලා... උන් කියලා තියනවා ලක්ශ 7ක් විතර වෙයි කියලා...

පස්සේ දවස් 2කින් විතර මම ස්පේයාර් පාර්ට්ස් ඩිවිශන් එකට කෝල් 1ක් දීලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද කියලා...

ඌ කියනවා තේරුමක් නෑ පිටින් යූස්ඩ් එකක් අරන් දාන්න කියලා...

මම කිව්වා, කමක් නෑ මට ගාන කියන්නකෝ කියලා... ඌ කියනවා ලක්ශ 18ක් විතර වෙයි ලු...

තව කීයක් හරි දාලා කාර් එකක් ගතහැකි.

මට අවුරුද්දට රීකන්ඩිශන් කම්ප්ලීට් එන්ජිම ගානේ තිබ්බත් අවුරුදු 5ක් දුවාගන්න පුලුවන් ඒ සල්ලි වලින්...

එලියේ ගියර් බොක්ස් තිබ්බා 65K ඉඳන් 120K වෙනකන්. සීවීටී ඔයිල් වලට යනවා 20K.

නෝමල් චේන්ජ් එකකදි 4 ලීටර් කෑන් එකක් ඇති උනත් සම්පූර්ණ ගැලෙව්වාම අහුමුලු වල තියන ඔයිලුත් යන නිසා තව ලීටරයක් වගෙ වැඩි පුර දාන්න ඕනිලු.

ලූස් ගන්න නෑ... තව 4 ලීටර් කෑන් 1ක් ගන්න ඕනි...

1ක් රු.9600 ඩිස්ක්වුන්ට් එක්ක... රු.19,200 ක් ගියා ඔයිල් වලට විතරක්.... ඇඬුනා...

ජැපනීස් වෙහිකල් එක්ස්පර්ට් මහත්මයෙක් රෙප් කපලා නමත් නොදා....

ඔබතුමා ගැන දේවල් දෙකක් තුනක් මට කියන්න පුලුවන්...

1. පිටකොන්දක් නම් නැත....

2. බොහෝ දුරට පාපැදියක් හෝ ඉතා පරණ ජපන් මොකක් හෝ රථයක් ඇත...

3. විවුර්ත සන්වාදයක යෙදීමට තරම් මනස සන්වර්දනය වී නැත.

4. තවත් කෙනෙකු ඉන්දියන් හෝ අලුත් රථයක යනවා දැකීමට බැරි තරම් අධික කුහක කමක් ඇත.

හරි නේද? හරි නේද? හරියටම හරි නේද?

තව තියනවා ඔය ඇති. දෙක තුනයි නේ කියනව කිව්වෙ....

ලෝකේ තව වාහන තියනවා..... ඉතාලි, ජර්මන්, බ්‍රිටිශ්, ඇමෙරිකන් වාහන ගැනත් පොඩ්ඩක් කියවලා බලපන්... එතකොට ඔය ජපන් මානසිකත්වය ටිකක් අඩු වෙලා යයි...

මම මේ කල්පනා කලේ... මෙතන ඉන්න ජපන් වෙහිකල් එක්ස්පර්ට්ල වගේ ජපන්නුත් වාහන හදන්නෙ නැතුව යුරෝප් වාහන ගැන පම්පෝරි ගගහ හිටියනම් අනේ අපිටත් ඉතින් ඉන්දියන්, කොරියන්, චයිනීස් වාහන වල පිහිට තමා නේද?

හොඳ වෙලාවට ජපනා වාහන හැදුවේ... ඒක නිසා දැන් අපිට පම්පෝරි ගහන්න පුලුවන්නේ හරියට අපි හැදුව වගේ....

මෝටර් සයිකලයක් හදාගන්න බැරි උනත් ඉන්දියන් කාරයා හදන 4X4 එකේ ඇද කියන්න පුලුවන්නේ...මොකද අපිට ජපන් 4X4 තියනවනේ නිකන් හරියට අපි හැදුව වගේ...

[QUOTE="marQuis, post: 20435365, member: 255271"] [SIZE=3]ඔව් මචන්, මම අහන අහන ගොඩක් උන් කිව්වේ කොච්චර හොඳට මේන්ටේන් කරත් ලක්ශේ කිට්ටු වෙද්දි ගියර් බොක්ස් එකට බඩු හම්බ වෙනවා කියලා. ඔටෝ ගියර් හදන එවුනුත් දන්නවා විට්ස් ඇක්සියෝ කියපු ගමන් මේක ආවේණික ලෙඩක් කියලා... මගේ එක මම ගමනක් යන ගමන් නිකන්ම පුලින් පවර් නැතිඋනා... කිසිම ස්ලිප් කිරිල්ලක්, වෝර්නින්ග් එකක්, හම් එකක්, ගැස්සිල්ලක් මුකුත් නෑ... "D" "S" "B" කිසිම රෙස්පොන්ස් එකක් නෑ... රිවස් එක විතරයි වැඩ... පස්සේ යාලුවෙක්ගේ කැබ් එකකින් ඇදල ගෙනත් දාගත්තෙ... ටොයෝටා ලන්කා එකේ එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ... මුලින්ම මගේ යාලුවෙක් කතා කරලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද අලුතෙන්ම කියලා... උන් කියලා තියනවා ලක්ශ 7ක් විතර වෙයි කියලා...:confused: පස්සේ දවස් 2කින් විතර මම ස්පේයාර් පාර්ට්ස් ඩිවිශන් එකට කෝල් 1ක් දීලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද කියලා... ඌ කියනවා තේරුමක් නෑ පිටින් යූස්ඩ් එකක් අරන් දාන්න කියලා... මම කිව්වා, කමක් නෑ මට ගාන කියන්නකෝ කියලා... ඌ කියනවා ලක්ශ 18ක් විතර වෙයි ලු...:rofl::rofl: තව කීයක් හරි දාලා කාර් එකක් ගතහැකි.:yes: මට අවුරුද්දට රීකන්ඩිශන් කම්ප්ලීට් එන්ජිම ගානේ තිබ්බත් අවුරුදු 5ක් දුවාගන්න පුලුවන් ඒ සල්ලි වලින්...:lol::P එලියේ ගියර් බොක්ස් තිබ්බා 65K ඉඳන් 120K වෙනකන්. සීවීටී ඔයිල් වලට යනවා 20K. නෝමල් චේන්ජ් එකකදි 4 ලීටර් කෑන් එකක් ඇති උනත් සම්පූර්ණ ගැලෙව්වාම අහුමුලු වල තියන ඔයිලුත් යන නිසා තව ලීටරයක් වගෙ වැඩි පුර දාන්න ඕනිලු. ලූස් ගන්න නෑ... තව 4 ලීටර් කෑන් 1ක් ගන්න ඕනි...:sorry: 1ක් රු.9600 ඩිස්ක්වුන්ට් එක්ක... රු.19,200 ක් ගියා ඔයිල් වලට විතරක්.... ඇඬුනා...:sorry::sorry: [/SIZE] [SIZE=3]ජැපනීස් වෙහිකල් එක්ස්පර්ට් මහත්මයෙක් රෙප් කපලා නමත් නොදා.... ඔබතුමා ගැන දේවල් දෙකක් තුනක් මට කියන්න පුලුවන්... 1. පිටකොන්දක් නම් නැත.... 2. බොහෝ දුරට පාපැදියක් හෝ ඉතා පරණ ජපන් මොකක් හෝ රථයක් ඇත... 3. විවුර්ත සන්වාදයක යෙදීමට තරම් මනස සන්වර්දනය වී නැත. 4. තවත් කෙනෙකු ඉන්දියන් හෝ අලුත් රථයක යනවා දැකීමට බැරි තරම් අධික කුහක කමක් ඇත. [/SIZE] [SIZE=3]හරි නේද? හරි නේද? හරියටම හරි නේද?:D තව තියනවා ඔය ඇති. දෙක තුනයි නේ කියනව කිව්වෙ....;) ලෝකේ තව වාහන තියනවා..... ඉතාලි, ජර්මන්, බ්‍රිටිශ්, ඇමෙරිකන් වාහන ගැනත් පොඩ්ඩක් කියවලා බලපන්... එතකොට ඔය ජපන් මානසිකත්වය ටිකක් අඩු වෙලා යයි...:yes:[/SIZE] [SIZE=3][COLOR=Red]මම මේ කල්පනා කලේ... මෙතන ඉන්න ජපන් වෙහිකල් එක්ස්පර්ට්ල වගේ ජපන්නුත් වාහන හදන්නෙ නැතුව යුරෝප් වාහන ගැන පම්පෝරි ගගහ හිටියනම් අනේ අපිටත් ඉතින් ඉන්දියන්, කොරියන්, චයිනීස් වාහන වල පිහිට තමා නේද? හොඳ වෙලාවට ජපනා වාහන හැදුවේ... ඒක නිසා දැන් අපිට පම්පෝරි ගහන්න පුලුවන්නේ හරියට අපි හැදුව වගේ....:cool: මෝටර් සයිකලයක් හදාගන්න බැරි උනත් ඉන්දියන් කාරයා හදන 4X4 එකේ ඇද කියන්න පුලුවන්නේ...මොකද අපිට ජපන් 4X4 තියනවනේ නිකන් හරියට අපි හැදුව වගේ...;) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom