Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්ද බන්, මගේ යාලුවෙක්ගෙ වියොස් 1ක් තියනවා මැනුවල්... ඌ සර්විස් එකේදි ගියර් ඔයිල් මාරු කරලා රු.2500ලු. ඌත් එක්ක ගිහින් ඔයිල් කෑන් 2ක ගත්තේ. ඌ කියනවා මැනුවල් සැපයිලු මේකේ ගාන දැක්කම...

ගියර් බොක්ස් එක කැලිබ්රේට් කලා. ඔයිල් ලීටර් 5ක් දැම්මා... ආයේ කෙලවෙයිද දන්නේ නෑ...

හැබැයි ඌ 3න්පාරකට විතර සම්ප් එකේ ඇනේ බුරුල් කර කර චෙක් කර කර දැම්මේ... එක පාරක් එන්ජිම ස්ටර්ට් කලා... ඊට පස්සේ සම්ප් ඇනේ තියන බටෙන් ඔයිල් එනකම් දැම්මා..

ඔව් බන් ලන්කාවෙ ගැරෙජ් කාරයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලෙඩේ හරි ගියොත් හරි... නැතිනම් අරක මාරු කරල බලන්න ඕනි... මේක මාරු කරල බලන්න ඕනි. සමහරවිට අරක වෙන්න පුලුවන්. සමහරවිට මේක වෙන්න පුලුවන්. හොඳ කෑලි ටිකකුත් මාරු කරන් ලෙඩෙත් එහෙම්මම තියන් එන්න පුලුවන්..

ඇක්සියෝ නම් ටැක්සි දුවනවා... ටුවරිසම් කරනවා... මීටරේ කැරකුවා වෙන්න පුලුවන්... 121 නම් කතා කරලා වැඩක් නෑ.

ඒත් විට්ස් එක එහෙම ලොකුවට රෙන්ට් කරනවද? ගොඩක් පර්සනල් යූස් නේද?

එහෙම පට්ට ගහන කාර් එකක් නෙමෙයි නේද?

මම ගද්දි ස්ටීරින්ග් වීල් එක, ගියර් නොබ් එක, බ්රේක් පෙඩල් එක ඩ්රයිවින් සීට් එක, යතුරු කට, ඩ්රයිවර් සයිඩ් දොර, දොර පින්, දොර ලොක්,බීඩින් ඔය ඔක්කොම බැලුවා.. එහෙම පට්ට ගහපු ගතියක් පෙනුනේ නෑ.

අනික ටොයෝටා ලන්කා එකෙනුත් කිව්වා කාර් එක හොඳයි කියලා...

ලන්කාවේ මීටර් කරකවලාම කියමු... එතකොට අනික් රටවල උන් දාලා තියන ඒවා... උනුත් මීටර් කරකවලාද?

මට මේ කේස් එක උන ගමන් මට හිතුනේ ටොයොටා ලන්කා එකේ ඔයිල් චේන්ජ් එකේදි උන් අතින් මොකක් හරි අවුලක් වෙන්න ඇති කියලා.

උන්ට කියන්න හැදුවෙ. ඒත් හොයලා බලද්දි ඉන්ෂුවරන්ස් වල මගෙ යාලුවොන්ට කියල බලද්දි මේ ගියර් බොක්ස් එක කෙලවුන උන් ඕනි තරම් සෙට් උනා.

මම හදපු තැන ගලවලා දාල තිබ්බා අලුත්ම ලෙක්සස් හයිබ්රිඩ් හැරියර් එකක්. ගියර් බොක්ස් එක ගිහින්... එකේ ඇතුලේ කොයිල් 1ක් අවුල් ගිහිල්ලලු... ඒ ජාතියේ කොයිල් 18ක් තියනවලු ගියර් බොක්ස් එකේ.. ගොඩ දාන්න බැලුවලු හරි ගියේ නෑලු.ආයෙත් ලෙඩේ එනවලු... අයිති කාරයා වෙන ගියර් බොක්ස් එකක් ජපානෙන් ගෙන්නනවලු ලක්ශ 6ක් දීලා... (ටොයෝටා ලන්කා එකේ මගේ එකට ලක්ශ 18ක් කිව්වා... මෙකේ ගාන කීයද දන්නෙ නෑ...)

ඒකෙත් මීටරේ කරකවල වෙන්න බෑනේ බන්.

[QUOTE="marQuis, post: 20436810, member: 255271"] [SIZE="3"]අනේ මන්ද බන්, මගේ යාලුවෙක්ගෙ වියොස් 1ක් තියනවා මැනුවල්... ඌ සර්විස් එකේදි ගියර් ඔයිල් මාරු කරලා රු.2500ලු.:sorry: ඌත් එක්ක ගිහින් ඔයිල් කෑන් 2ක ගත්තේ. ඌ කියනවා මැනුවල් සැපයිලු මේකේ ගාන දැක්කම...:lol: ගියර් බොක්ස් එක කැලිබ්රේට් කලා. ඔයිල් ලීටර් 5ක් දැම්මා... ආයේ කෙලවෙයිද දන්නේ නෑ... :lol::rofl: හැබැයි ඌ 3න්පාරකට විතර සම්ප් එකේ ඇනේ බුරුල් කර කර චෙක් කර කර දැම්මේ... එක පාරක් එන්ජිම ස්ටර්ට් කලා... ඊට පස්සේ සම්ප් ඇනේ තියන බටෙන් ඔයිල් එනකම් දැම්මා.. ඔව් බන් ලන්කාවෙ ගැරෙජ් කාරයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලෙඩේ හරි ගියොත් හරි... නැතිනම් අරක මාරු කරල බලන්න ඕනි... මේක මාරු කරල බලන්න ඕනි. සමහරවිට අරක වෙන්න පුලුවන්. සමහරවිට මේක වෙන්න පුලුවන්. හොඳ කෑලි ටිකකුත් මාරු කරන් ලෙඩෙත් එහෙම්මම තියන් එන්න පුලුවන්..:P [/SIZE] [SIZE="3"]ඇක්සියෝ නම් ටැක්සි දුවනවා... ටුවරිසම් කරනවා... මීටරේ කැරකුවා වෙන්න පුලුවන්... 121 නම් කතා කරලා වැඩක් නෑ. ඒත් විට්ස් එක එහෙම ලොකුවට රෙන්ට් කරනවද? ගොඩක් පර්සනල් යූස් නේද? එහෙම පට්ට ගහන කාර් එකක් නෙමෙයි නේද? :rolleyes: මම ගද්දි ස්ටීරින්ග් වීල් එක, ගියර් නොබ් එක, බ්රේක් පෙඩල් එක ඩ්රයිවින් සීට් එක, යතුරු කට, ඩ්රයිවර් සයිඩ් දොර, දොර පින්, දොර ලොක්,බීඩින් ඔය ඔක්කොම බැලුවා.. එහෙම පට්ට ගහපු ගතියක් පෙනුනේ නෑ. අනික ටොයෝටා ලන්කා එකෙනුත් කිව්වා කාර් එක හොඳයි කියලා... ලන්කාවේ මීටර් කරකවලාම කියමු... එතකොට අනික් රටවල උන් දාලා තියන ඒවා... උනුත් මීටර් කරකවලාද?:confused: මට මේ කේස් එක උන ගමන් මට හිතුනේ ටොයොටා ලන්කා එකේ ඔයිල් චේන්ජ් එකේදි උන් අතින් මොකක් හරි අවුලක් වෙන්න ඇති කියලා. උන්ට කියන්න හැදුවෙ. ඒත් හොයලා බලද්දි ඉන්ෂුවරන්ස් වල මගෙ යාලුවොන්ට කියල බලද්දි මේ ගියර් බොක්ස් එක කෙලවුන උන් ඕනි තරම් සෙට් උනා. මම හදපු තැන ගලවලා දාල තිබ්බා අලුත්ම ලෙක්සස් හයිබ්රිඩ් හැරියර් එකක්. ගියර් බොක්ස් එක ගිහින්... එකේ ඇතුලේ කොයිල් 1ක් අවුල් ගිහිල්ලලු... ඒ ජාතියේ කොයිල් 18ක් තියනවලු ගියර් බොක්ස් එකේ.. ගොඩ දාන්න බැලුවලු හරි ගියේ නෑලු.ආයෙත් ලෙඩේ එනවලු... අයිති කාරයා වෙන ගියර් බොක්ස් එකක් ජපානෙන් ගෙන්නනවලු ලක්ශ 6ක් දීලා... (ටොයෝටා ලන්කා එකේ මගේ එකට ලක්ශ 18ක් කිව්වා... මෙකේ ගාන කීයද දන්නෙ නෑ...:P) ඒකෙත් මීටරේ කරකවල වෙන්න බෑනේ බන්. :confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom