Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැනුවලුයි සීවීටී බොක්සුයි කම්පෙයාර් කරන්න පුලුවන්ද බන්? තනි මැකෑනිකල් ගියර් බොක්ස් නේ ගොඩක් ඒවා.තල්ලුවක් දුන්නොත් කැරකෙනවා...

එහෙනම් බන් අර අවුරුදු 60, 70 පරන මොරිස් මයිනර් තාම දුවන්නේ...

මම පොඩි කාලෙ ඉඳන් අපේ ගෙදර තිබ්බෙ මැනුවල්... කිසි ලෙඩක් නෑ... ඊට පස්සෙ අවුරුදු 10ක් නිසාන් සනී ඔටෝ 1ක් තිබ්බා... කිසි අවුලක් නෑ...

සීවීටී එකෙයි ප්‍රශ්නේ ආවේ.... මමත් 50K දුවපු වාහනයක් අරන් 30K දුවලා 80K දි වික්කා නම් මටත් කියන්න තිබ්බ ... පිස්සුද සීවීටී මරු බොක්ස් එක කිසි අවුලක් නෑ කියලා.. ඒ උනාට මටත් 100K කිට්ටු වෙද්දි කේස් එක ආව ගොඩක් උන්ට වගේ.. දැන් නම් ඒක හදලා දුවනවත් එක්ක...ගියර් බොක්ස් එකක් තියන එක මහ දෙයක්ද බන් මිනිස්සු ක්ම්ප්ලීට් එන්ජිම පිටින් තියන්නේ.

පරණ වාහනයි අලුත් වාහනයි කම්පෙයාර් කරන්න බෑ... ඒක තේරුමක් නැති වැඩක්... මගේ වාහනේ ගියර් බොක්ස් ඔයිල් ලෙවල් බලන්න ඩිප් ස්ටික් එකක් වත් නෑ... අඩු ගානේ ඔයිල් වල පාට වත් බලාගන්න... ෆුල් සීල්....

වාහන ඔහොම තමා කැඩෙනවා... හදාගන්න තමන් දැනගන්න ඕනි...

අපි දවසක් වෑන් එකක් බලන්න ගියහම අයිති කාර මහත්තයා කියනවා... නියම වාහනේ... එන්ජිමට අතවත් තියලා නෑ කියලා... අපිත් එක්ක හිටපු මැකැනික් කිව්වා... ඔව් එන්ජිමට අත නම් තියලා නැතුව ඇති.... යතුරු නම් ගොඩක් තියල ඇති කියලා...

අර මම හදපු තැන අලුත්ම ලෙක්සස් හයිබ්‍රිඩ් හැරියර් එකක් තිබ්බෙ ගියර් බොක්ස් ගිහින්.... මගෙ එක හොඳයි කියල හිතුනා..

[QUOTE="marQuis, post: 20438038, member: 255271"] [SIZE="3"]මැනුවලුයි සීවීටී බොක්සුයි කම්පෙයාර් කරන්න පුලුවන්ද බන්? තනි මැකෑනිකල් ගියර් බොක්ස් නේ ගොඩක් ඒවා.තල්ලුවක් දුන්නොත් කැරකෙනවා... එහෙනම් බන් අර අවුරුදු 60, 70 පරන මොරිස් මයිනර් තාම දුවන්නේ... මම පොඩි කාලෙ ඉඳන් අපේ ගෙදර තිබ්බෙ මැනුවල්... කිසි ලෙඩක් නෑ... ඊට පස්සෙ අවුරුදු 10ක් නිසාන් සනී ඔටෝ 1ක් තිබ්බා... කිසි අවුලක් නෑ... සීවීටී එකෙයි ප්‍රශ්නේ ආවේ.... මමත් 50K දුවපු වාහනයක් අරන් 30K දුවලා 80K දි වික්කා නම් මටත් කියන්න තිබ්බ ... පිස්සුද සීවීටී මරු බොක්ස් එක කිසි අවුලක් නෑ කියලා.. ඒ උනාට මටත් 100K කිට්ටු වෙද්දි කේස් එක ආව ගොඩක් උන්ට වගේ.. දැන් නම් ඒක හදලා දුවනවත් එක්ක...ගියර් බොක්ස් එකක් තියන එක මහ දෙයක්ද බන් මිනිස්සු ක්ම්ප්ලීට් එන්ජිම පිටින් තියන්නේ. පරණ වාහනයි අලුත් වාහනයි කම්පෙයාර් කරන්න බෑ... ඒක තේරුමක් නැති වැඩක්... මගේ වාහනේ ගියර් බොක්ස් ඔයිල් ලෙවල් බලන්න ඩිප් ස්ටික් එකක් වත් නෑ... අඩු ගානේ ඔයිල් වල පාට වත් බලාගන්න... ෆුල් සීල්....:dull: වාහන ඔහොම තමා කැඩෙනවා... හදාගන්න තමන් දැනගන්න ඕනි... අපි දවසක් වෑන් එකක් බලන්න ගියහම අයිති කාර මහත්තයා කියනවා... නියම වාහනේ... එන්ජිමට අතවත් තියලා නෑ කියලා... අපිත් එක්ක හිටපු මැකැනික් කිව්වා... ඔව් එන්ජිමට අත නම් තියලා නැතුව ඇති.... යතුරු නම් ගොඩක් තියල ඇති කියලා...:rofl: අර මම හදපු තැන අලුත්ම ලෙක්සස් හයිබ්‍රිඩ් හැරියර් එකක් තිබ්බෙ ගියර් බොක්ස් ගිහින්.... මගෙ එක හොඳයි කියල හිතුනා..:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom