Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන සමහර උන් පල් බොරු කියනවා සීවීටී ගැන..

"CVT එකේ විශේෂ පහසුවක් නැහැ නේ Fuel Savings ඇරුණාම?"

ඇයි තව තියෙනවා. අලුත් සීවීටී ගියර් බොක්ස් මේන්ටෙනන්ස් ෆ්රී. ආයේ ඔයිල් දාන් නාන්න ඕනේ නෑ. ටිආනා එකේ තියෙන්නේ ලයිෆ්ටයිම් ගියර්බොක්ස් එකක්

ඔය කියනවා වගේ ලක්ශෙන් යන බයිලයක් නෑ. ලක්ශ 3ක් 3.5ක් දුව්න්න පුලුවන් කිසිම ගින්නක් නැතුව. ඊටත් එහා මිසක් මෙහා නෑ. වෙලා තියෙන්නේ කෝ ලංකාවේ තියෙනවද ලක්ශ එකහමාරට වඩා දුවපු එක ඇලියොන් එකක්? එක ඇක්ශියෝ එකක්? 2010න් පස්සේ ආපු එකම එක කාර් එකක්? 2010 ඕනේ නෑ 2007න් පස්සෙවත්? ඕවා පතුරු යන්න දුවලා රීසෙට් කරපුවා තියෙනවා. ඉතින් ගන්න උන්ට කෙලවෙනවා.පස්සේ නයපොතට අල්ලපු බඩුව වගේ අඩනවා ලක්ශෙන් කෙල උනෝ කෙලෞනෝ කියලා.. වාහනයක් ගද්දි දන්නේ නැත්නම් දන්න එකෙක් එක්ක ගිහින් බලලා ගන්න ඕනේ

නික සීවීටී මාර ස්මූත් ඔය හොන්ඩා මල්ටිමැටික් කියන්නෙත් ඕකම තමා නම විතරයි වෙනස්. කාර් එකක් කියන්නේ කාර් එකකට ඔය ඉන්දියන් බෙලෙක්කවත් හැච් බැක් කටුවත් නෙමේ. සීවීටී කාර් එකක තියෙන ස්මූත් එක වෙන කිසිම එකක නෑ. මම ටොයොටා කාර් වලට වඩා නිසාන් කාර් වලට (අලුත්වා ) ආසත් සීවීටී නිසා

නෝර්මල් ඔටෝමැටික් එකකට වඩා සීවීටී එකක වාහනයක් ඉස්සර කරද්දි මාරම පහසුයි. අනික වැඩ දාලා එලවනවනම් නෝර්මල් ඔටෝමැටික් එකට වඩා සීවීටී එක කන්ට්රෝල්

මම දැක්ක එකම අව්ල පල්ලමක් බස්සද්දි 2,1 නැති කම., වෙනනම් අව්ලක් නෑ.අනික ඩීS එකට දා ගත්තහම යන්න පුලුවන් පැලෙන්න

[QUOTE="රත්තරං, post: 20443846, member: 391748"] [SIZE="3"][B] මෙතන සමහර උන් පල් බොරු කියනවා සීවීටී ගැන.. "CVT එකේ විශේෂ පහසුවක් නැහැ නේ Fuel Savings ඇරුණාම?" ඇයි තව තියෙනවා. අලුත් සීවීටී ගියර් බොක්ස් මේන්ටෙනන්ස් ෆ්රී. ආයේ ඔයිල් දාන් නාන්න ඕනේ නෑ. ටිආනා එකේ තියෙන්නේ ලයිෆ්ටයිම් ගියර්බොක්ස් එකක් ඔය කියනවා වගේ ලක්ශෙන් යන බයිලයක් නෑ. ලක්ශ 3ක් 3.5ක් දුව්න්න පුලුවන් කිසිම ගින්නක් නැතුව. ඊටත් එහා මිසක් මෙහා නෑ. වෙලා තියෙන්නේ කෝ ලංකාවේ තියෙනවද ලක්ශ එකහමාරට වඩා දුවපු එක ඇලියොන් එකක්? එක ඇක්ශියෝ එකක්? 2010න් පස්සේ ආපු එකම එක කාර් එකක්? 2010 ඕනේ නෑ 2007න් පස්සෙවත්? ඕවා පතුරු යන්න දුවලා රීසෙට් කරපුවා තියෙනවා. ඉතින් ගන්න උන්ට කෙලවෙනවා.පස්සේ නයපොතට අල්ලපු බඩුව වගේ අඩනවා ලක්ශෙන් කෙල උනෝ කෙලෞනෝ කියලා.. වාහනයක් ගද්දි දන්නේ නැත්නම් දන්න එකෙක් එක්ක ගිහින් බලලා ගන්න ඕනේ නික සීවීටී මාර ස්මූත් ඔය හොන්ඩා මල්ටිමැටික් කියන්නෙත් ඕකම තමා නම විතරයි වෙනස්. කාර් එකක් කියන්නේ කාර් එකකට ඔය ඉන්දියන් බෙලෙක්කවත් හැච් බැක් කටුවත් නෙමේ. සීවීටී කාර් එකක තියෙන ස්මූත් එක වෙන කිසිම එකක නෑ. මම ටොයොටා කාර් වලට වඩා නිසාන් කාර් වලට (අලුත්වා ) ආසත් සීවීටී නිසා නෝර්මල් ඔටෝමැටික් එකකට වඩා සීවීටී එකක වාහනයක් ඉස්සර කරද්දි මාරම පහසුයි. අනික වැඩ දාලා එලවනවනම් නෝර්මල් ඔටෝමැටික් එකට වඩා සීවීටී එක කන්ට්රෝල් මම දැක්ක එකම අව්ල පල්ලමක් බස්සද්දි 2,1 නැති කම., වෙනනම් අව්ලක් නෑ.අනික ඩීS එකට දා ගත්තහම යන්න පුලුවන් පැලෙන්න[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom