Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි.. ගන්නකොට වාහනේ සර්විස් හිස්ට්රි බලල ගන්න. අපේ ගෙවල් ලග තියෙනවා කරීනා එකක් තාම 80000ක් දුවල නෑ. අර බඩා මාමගේ එෆ්බී 15 එක බලපන්. ඒක තමා බඩා මාමා පයින් ඇවිද්ද දුරවත් දුවල නෑ. අන්න ඒවගේ වාහනයක් ගනින් ගන්නකොට.. පට්ට වාසී

මම වගේ උන්ගෙන් ගන්න එපා. අපි හුරතල් කරන්නේ නෑ දුවනවා. හැබැයි හරියට මේන්ටේන් කරනවා. සාමාන්නෙන් හොදට දුවන එකෙක් අඩුම 2010 එකක් මේ වෙද්දි එකහමාරට කිට්ටු කරල.

ඔය ඕනේම 1500cc වලට වඩා පෙට්රල් වාහනයක් ලක්ශ 3ක් 4ක් දුවන්න පුලුවන් කිසිම අව්ලක් නැතුව. හැබැයි හරියට මේන්ටේන් කරන්න ඕනේ. බුල්ඩෝසර් යුද්ද ටැංකි යන පාරවල් වල නොයා වාහන යන පාරවල් වල පදින්න ඕනේ. ලක්ශ 4 දුවන එකනම් ගේමක් නෑ. අද්දැකීමෙන් කියන්නේ එකක දැන් ලක්ශ 3 පන්නලා තියෙන්නේ ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ. හැබැයි සල්ලි බලන්නේ නැතුව මේන්ටේන් කරනවා. ප්ලග් ටික ගලෝලා බලලා පුකේ අතුල්ලලා ආපහු දාන්නේ නෑ. විසික් කරා අලුතෙන් දැම්ම. එතකොට ඔයිල් ෆිල්ටර් වලට පොල් කෝම්බ හයි කරන්නේ නෑ. ජ්හෙනුයින් ෆිල්ටර් දානවා. එතකොට ඔයිල් වලට තල තෙල් පොල් තෙල් මී තෙල් තැබිලි තෙල් පිබුරු තෙල් වාත තෙල් දාන්න්නේ නෑ. ඔරිජිනල් ඔයිල් දානවා

අපේ රටේ කීයෙන් කීදෙනාද කියපන්කෝ වාහන පදින්නේ? අපේ උන් වාහන කනවා[/I]

[QUOTE="රත්තරං, post: 20443898, member: 391748"] [SIZE="3"][B]මෙහෙමයි.. ගන්නකොට වාහනේ සර්විස් හිස්ට්රි බලල ගන්න. අපේ ගෙවල් ලග තියෙනවා කරීනා එකක් තාම 80000ක් දුවල නෑ. අර බඩා මාමගේ එෆ්බී 15 එක බලපන්. ඒක තමා බඩා මාමා පයින් ඇවිද්ද දුරවත් දුවල නෑ. අන්න ඒවගේ වාහනයක් ගනින් ගන්නකොට.. පට්ට වාසී මම වගේ උන්ගෙන් ගන්න එපා:lol:. අපි හුරතල් කරන්නේ නෑ දුවනවා. හැබැයි හරියට මේන්ටේන් කරනවා:cool::cool:. සාමාන්නෙන් හොදට දුවන එකෙක් අඩුම 2010 එකක් මේ වෙද්දි එකහමාරට කිට්ටු කරල. ඔය ඕනේම 1500cc වලට වඩා පෙට්රල් වාහනයක් ලක්ශ 3ක් 4ක් දුවන්න පුලුවන් කිසිම අව්ලක් නැතුව. හැබැයි හරියට මේන්ටේන් කරන්න ඕනේ. බුල්ඩෝසර් යුද්ද ටැංකි යන පාරවල් වල නොයා වාහන යන පාරවල් වල පදින්න ඕනේ. ලක්ශ 4 දුවන එකනම් ගේමක් නෑ. අද්දැකීමෙන් කියන්නේ එකක දැන් ලක්ශ 3 පන්නලා තියෙන්නේ ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ. හැබැයි සල්ලි බලන්නේ නැතුව මේන්ටේන් කරනවා. ප්ලග් ටික ගලෝලා බලලා පුකේ අතුල්ලලා ආපහු දාන්නේ නෑ. විසික් කරා අලුතෙන් දැම්ම. එතකොට ඔයිල් ෆිල්ටර් වලට පොල් කෝම්බ හයි කරන්නේ නෑ. ජ්හෙනුයින් ෆිල්ටර් දානවා. එතකොට ඔයිල් වලට තල තෙල් පොල් තෙල් මී තෙල් තැබිලි තෙල් පිබුරු තෙල් වාත තෙල් දාන්න්නේ නෑ. ඔරිජිනල් ඔයිල් දානවා අපේ රටේ කීයෙන් කීදෙනාද කියපන්කෝ වාහන පදින්නේ? අපේ උන් වාහන කනවා:angry:[/I][/B][/SIZE][B][/b] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom