Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ලච් එකට අමතරව අපු හිතමු කම්ප්රෙශර් එක ගෙවිලා කම්ප්රෙශර් මදි කියලා. එහෙම නම් බන් ස්ටාර්ට් එකේ එක තැන තියෙනකොට වඩා හොදට වාහනේ හයියෙන් යද්දි ඒසී වැඩ කරන්න ගන්නවා. එහෙම උනාම කම්ප්රෙශර් එක මාරු කරන්න ඕනේ

ගෑස් බහිනවනම් එක්කෝ ඕරින්ග්ස් දාලා බේරගන්න පුලුවන් එහෙම බැරි උනොත් කන්ඩෙන්සරේ හරි එවැපරේටරේ හරි දාන්න ඕනේ. එවැපරේටරේ දන්න ජපානෙන් බාගයක් ගලවන්න ඕනේ එකයි අව්ල. ඒත් ඒකත් අව්ලක් නෑ මහ දෙයක් නෙමේ

අනික වාහනේ ගද්දි කැබින් ෆිල්ටරේ ඇදල බලන්න ඕනේ කොහොමද තත්වේ කියලා. ගත්ත දවසේ ඉදන් ඌ කැබින් ෆිල්ටරයක් කියල එකක නමක් වත් දන්නේ නැති එකෙ නම් එකේ ගන්න සන්සාරයක් නැත්නම් දූවිලි සියල්ල දැන් තියෙන්නේ එවැපරේටරේ තමයි. සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි. අපේ අල්ලා දෙයියොද ඇතුලුව. එහෙම උනොත් ලීක් එකක් තියෙනවනම් හුගක් වෙලාවට එවැපරේටරේටම කෙලවිලා.

එහෙම නැත්නම් මීයෙක් කුනු වෙච්ච ගද එනවනම් ස්ටාර්ට් කරද්දිම ගෑස් ලීක් එවැපරේටරෙන්.

කව්ද බන් කියන්නේ වාහන වල ලෙඩක් තියෙනවද නැද්ද කියලා කලින් කියන්න බෑ කියලා. 90%ක්ම කියන්න පුලුවන්.. බෙයාරින් එකක් ශාෆ්ට් එකක් ආම් එකක් කඩල ගියොත් ඉතින් ඒක කරන්න දෙයක් නෑ. එහෙනම් ඉතින් ගෑනිගේ අතක් පයක් කඩල යයි කියල කසාද බදින්නත් බෑ

[QUOTE="රත්තරං, post: 20443968, member: 391748"] [SIZE="3"][B] ක්ලච් එකට අමතරව අපු හිතමු කම්ප්රෙශර් එක ගෙවිලා කම්ප්රෙශර් මදි කියලා. එහෙම නම් බන් ස්ටාර්ට් එකේ එක තැන තියෙනකොට වඩා හොදට වාහනේ හයියෙන් යද්දි ඒසී වැඩ කරන්න ගන්නවා. එහෙම උනාම කම්ප්රෙශර් එක මාරු කරන්න ඕනේ ගෑස් බහිනවනම් එක්කෝ ඕරින්ග්ස් දාලා බේරගන්න පුලුවන් එහෙම බැරි උනොත් කන්ඩෙන්සරේ හරි එවැපරේටරේ හරි දාන්න ඕනේ. එවැපරේටරේ දන්න ජපානෙන් බාගයක් ගලවන්න ඕනේ එකයි අව්ල. ඒත් ඒකත් අව්ලක් නෑ මහ දෙයක් නෙමේ අනික වාහනේ ගද්දි කැබින් ෆිල්ටරේ ඇදල බලන්න ඕනේ කොහොමද තත්වේ කියලා. ගත්ත දවසේ ඉදන් ඌ කැබින් ෆිල්ටරයක් කියල එකක නමක් වත් දන්නේ නැති එකෙ නම් එකේ ගන්න සන්සාරයක් නැත්නම් දූවිලි සියල්ල දැන් තියෙන්නේ එවැපරේටරේ තමයි. සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි. අපේ අල්ලා දෙයියොද ඇතුලුව. එහෙම උනොත් ලීක් එකක් තියෙනවනම් හුගක් වෙලාවට එවැපරේටරේටම කෙලවිලා. එහෙම නැත්නම් මීයෙක් කුනු වෙච්ච ගද එනවනම් ස්ටාර්ට් කරද්දිම ගෑස් ලීක් එවැපරේටරෙන්. කව්ද බන් කියන්නේ වාහන වල ලෙඩක් තියෙනවද නැද්ද කියලා කලින් කියන්න බෑ කියලා. 90%ක්ම කියන්න පුලුවන්.. බෙයාරින් එකක් ශාෆ්ට් එකක් ආම් එකක් කඩල ගියොත් ඉතින් ඒක කරන්න දෙයක් නෑ. එහෙනම් ඉතින් ගෑනිගේ අතක් පයක් කඩල යයි කියල කසාද බදින්නත් බෑ[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom