Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද අප්පේ බන් උබලට එන මේ තරම් ලෙඩ??

දැනට ගෙදර තියෙන ඒවගෙන්(තිබ්බ ඒවාගෙන් නෙමේ. ඒවා මතක නෑ ) මෙච්චරයි ලෙඩ ඇවිල්ලා තියෙන්නේ අව්රුදු ගානටම, රෙගියුලර් මේන්ටෙනස් සහ රිප්ලේස්මන්ට් ඇරුනහම

1. ගියර් බොක්ස් එකක් ගියා. තනිකරම අපේ වරදින්

2. පවර් පම්ප් එකේ ඔයිල් ලීක් වෙනවා ලාවට. ඒක හැදුවෙත් නෑ හදන්නෙත් නෑ අඩු දාලා දුවනව. හදපු දාට ත්රෙඩ් එකක් දාන්නම්. මේක උනේ මේ කියන වාහනේ සම්පූර්නෙන් ගලවලා හයිකලා ඇන්ජින් සයිඩ් එක. ඔක්ශන් එකකින් ගත්තේ. එවලේ පවර් පම්ප් එක මොකුත් කලේ නෑ තිබ්බ විදිහමයි තියෙන්නේ.

3.රේඩියේටරේ ඩ්රේන් කොක් එකෙන් වතුර එන්න ගත්තා. ලොකුවට නෙමේ ලාවට. ඒක සදාකාලිකවම සුව කරල දැම්ම. ආයේ ඉතින් ප්ලශ් කරනවනම් හෝස් එක ගලවන්න ඕනේ යටින්.. අපි එහෙමයිආයේ ඉතින් කැලනි ගග පිටාර ගැලුවත් එතනින් එන්නේ නෑ

4.ඩ්රයිවින් සීට් එකේ පවර් මෝටරේ හිර උනා. ඒකත් ගලෝලා මස් කරලා හදලා ඒකම හයි කලා

ඔන්න ඕවා විතරයි ආවේ. මේ කිව්වේ 2002/2005 නිශ්පාදනේ කරපුවා..

[QUOTE="රත්තරං, post: 20446263, member: 391748"] [SIZE="3"][B]මොනවද අප්පේ බන් උබලට එන මේ තරම් ලෙඩ?? දැනට ගෙදර තියෙන ඒවගෙන්(තිබ්බ ඒවාගෙන් නෙමේ. ඒවා මතක නෑ ) මෙච්චරයි ලෙඩ ඇවිල්ලා තියෙන්නේ අව්රුදු ගානටම, රෙගියුලර් මේන්ටෙනස් සහ රිප්ලේස්මන්ට් ඇරුනහම 1. ගියර් බොක්ස් එකක් ගියා. තනිකරම අපේ වරදින් 2. පවර් පම්ප් එකේ ඔයිල් ලීක් වෙනවා ලාවට. ඒක හැදුවෙත් නෑ හදන්නෙත් නෑ:P:P අඩු දාලා දුවනව. හදපු දාට ත්රෙඩ් එකක් දාන්නම්. මේක උනේ මේ කියන වාහනේ සම්පූර්නෙන් ගලවලා හයිකලා ඇන්ජින් සයිඩ් එක. ඔක්ශන් එකකින් ගත්තේ. එවලේ පවර් පම්ප් එක මොකුත් කලේ නෑ තිබ්බ විදිහමයි තියෙන්නේ. 3.රේඩියේටරේ ඩ්රේන් කොක් එකෙන් වතුර එන්න ගත්තා. ලොකුවට නෙමේ ලාවට. ඒක සදාකාලිකවම සුව කරල දැම්ම:rofl::rofl:. ආයේ ඉතින් ප්ලශ් කරනවනම් හෝස් එක ගලවන්න ඕනේ යටින්.. අපි එහෙමයි:yes::yes:ආයේ ඉතින් කැලනි ගග පිටාර ගැලුවත් එතනින් එන්නේ නෑ:rofl::rofl: 4.ඩ්රයිවින් සීට් එකේ පවර් මෝටරේ හිර උනා. ඒකත් ගලෝලා මස් කරලා හදලා ඒකම හයි කලා ඔන්න ඕවා විතරයි ආවේ. මේ කිව්වේ 2002/2005 නිශ්පාදනේ කරපුවා.. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom