Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකම තමා මට උබට කියන්න තියෙන්නෙත්... හරියට ත්‍රෙඩ් එක කියවපන්.

ආයෙත් මචන් කමෙන්ට්ස් හරියට කියවපන්.

කෑල්ල දාන්න තිබ්බලු... ඒක දාන වෙලේ කම්ප්ලීට් යුනිට් එකම දාන එක හොඳයි කියල හිතිලා දැම්මලු.

(තව මේක ක්ලච් මොඩල් එකක් නොවන කතාවක් කිව්වා.. ඒ ගැන හරියට නොදනිමි.)

මේකට මොකද කියන්නේ?

2.හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා. මෙන්න මේවා බලපන්.

බ්රේක් පැඩල් එක ගෙවිල තියෙන මට්ටම

ගියර් නොබ් එක අතටම මැදිලා දිලිවෙනවද

ස්ටීරින් වීල් එක උඩ කොටස අතටම ගෙවිලද

ස්විච් වල සුදු පාට ප්‍රින්ට් එක ගිහින්ද

ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර පින් වල තත්වේ කොහොමද

ඇන්ජින් මවුන්ට් අලුතෙන් දාලද

වින්ඩ්ස්ක්‍රීන් එක වයිපර් බ්ලේඩ් වලට කැපිලද

ඔයිල් මූඩිය (ඇනේ නෙමේ ) ඇරියහම ඇතුලේ දැලි වගේ බැදිලද

ටැපට් කවරයේ කීපාරක් වගේ ගලවල තියෙනවද (නියන් පාරවල් වලින් කිව්වහැකි )

සර්විස් රෙකෝර්ඩ් ෆයිල් එකේ දිනත් එක්ක මයිලේජ් ගැලපෙනවද

ඔන්න ඔය වගේ සරල දේවල් වලින් වාහනේක මයිලේජ් එක තීරනය කලෑකි. ලක්ශයක් දුවපු වාහනයක් ඒකට දැනිලවත් නෑ (ජපන් / ඉංග්‍රීසි වාහන )

ඒක තමා මාත් බැලුවේ... ලන්කාවෙ හැම වාහනේම ටැක්සි දුවන්නේ නෑ... පට්ට ගහන්නේ නෑ...

නැතිනම් මම අඳුරන හිතවතුන් මාර්ගයෙන් මමත් දැකල තියනවා හැප්පිලා දෙකට කපලා කෑලි දෙක අලවන ප්‍රියස්... එන්ජිම ඩෑෂ් බෝර්ඩ් එකට එන්න හැප්පුන වියොස්... පැයෙන් පේන්ට් එක ගහගෙන ඊලඟ හයර් එක යන 121...එන්ජිම ගහක් යට මස් කරලා ගහ යටම හයි කරන ඇලියොන්...

වාහනයක් දැකපු ගමන් අත්දැකීම් තියන මනුස්සයෙක්ට කියන්න පුලුවන් මේක හොඳ එකක් ද සවුත්තු එකක්ද කියල... ටැසිට් ක්නොව්ලෙජ්...

ගියර් බොක්ස් කේස් එකෙන් පස්සේ මම මගේ මීටර් කොන්සෝල් එකේ කවරේ ඇදලා බැලුවා මීටර් එක හයි වෙන කලු පාට මල් ඇන ගලවපු පාටක් පේන්න තියනවද කියල.. හීරිල්ලක්වත් නෑ.. අනික කාලයක් එකතු වෙච්ච කලු පාට දූවිල්ල... ඇඟිලි පාරවල් නෑ අකුරු ප්‍රින්ට් කරපු රිබන් ටේප් ස්පොන්ජ් ගලවලා වෙන තැනක අලවලා ගම් පාර... නෑ.

මචන්, මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගත්තොත් හොඳයි නේද?

ගෙදර මිනිස්සුත් උඹ එක්ක කතා කරන්නේ ඔහොමද?

මගේ යාලුවට මැට්ටෙක් කියන්න උඹ ඌව දන්නවද? උඹ කවුද

උඹේ කමෙන්ට් අරන් බැලුවොත් සීයට අනූවක් තියෙන්නේ අනික් මිනිසුන්නව ගරහල පහත් කරලා කතා කරලා...?

ඇයි බන් ඒ? උඹේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවද ඔහොම අනික් මිනිස්සුන්ව පහත් කරන්නේ??

මේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර් කරපු වැඩේ අපරදේ කියන එක මමත් කිව්වා.... අනිත් මෙම්බර්ස්ලත් කිව්වා... උඹ උගේ කසාදේ ගැනයි ඇර ගත්ත හැටියි කතා කරන්නේ... උඹ ඌව දන්නවද? උගේ සමාජ තත්වේ, පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම දන්නවද?

උඹට හරි උඹේ පව්ලේ කෙනෙක්ට හරි ඔහොම කතා කරනවට කැමතිද?

මෙතන කව් රුවත් උබේ සල්ලි වලින් යැපෙන්නේ නෑනේ බන්....

ඔන්න උබේ කම්පැනියක උඹේ සල්ලි නාස්ති කරල කව් රු හරි වාහනයක් කඩාගත්තනම් ඔහොම කිව්ව හැකි..(ඒත් ඔයිට වඩා හොඳ ක්‍රම තියනවා.)ඒත් මෙතන එහෙම දෙයක් නෑනෙ බන්... කවුරුවත් මෙතන ඇඬුවෙ නෑනෙ බන් අයියෝ මගේ වාහනේ කැඩුනා හදල දෙන්න කියලා... හැමෝම අවේ තමන් මූන දීපු අත්දැකීම තමන් දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගෙන ඒ අය දැනුවත් කරන්නනේ......

උබට වඩා වෙනස් මතයක් දැරුවොත් ඉවසන්නම බැරිද? උබ කියන එක ඇරෙන්න කිසිම විදිහකින් වෙන දෙයක් වෙන්න බැරිද? කොහෙන් හරි අහුල ගත්ත වචන ටිකක් දාල ගරහලා හිනා වෙන්නම ඔනිද?

කොල්ලෙක් උනාම කුනුහරපයක් කිව්වට විහිලුවක් කලාට කමක් නෑ. ඒ උනාට අනික් මනුස්සයෙක් ගෙ අඩු පාඩුවක ගත්ත වැරදි තීරනේකට හින වෙන එක නම් මහ අන්තිම පහත් වැඩක්.

දෙයක් කියල දෙන එක ගොඩක් හොඳ දෙයක්... ඒත් තව කෙනෙක් ගරහල වත්.. තමන් ගේ ලොකු කම් කියලවත් නෙමෙයි...

උඹට අනික් මිනිස්සු හදන්න බෑනේ... දන්න දෙයක් කියල දියන් ... ඒ ඇති... උන්ගේ කවුරු හරි ඇරගත්තද? මෝඩයෙක්ද කියල බලන එක උබට අදාල දෙයක් නෙමෙයි නේ...

ප්‍රොෆයිල් පික්චර් එකකට බොරු නමකට කවර් වෙලා හිටියට ඇත්ත උබ ගැන හිතගන්න පුලුවන් අනික් මිනිස්සුනට කතා කරන විදිහෙන්...

[/QUOTE]

[QUOTE="marQuis, post: 20447453, member: 255271"] [SIZE=4][SIZE=2] [/SIZE][SIZE=3]ඒකම තමා මට උබට කියන්න තියෙන්නෙත්... හරියට ත්‍රෙඩ් එක කියවපන්.[/SIZE][B][SIZE=3] [/SIZE] [/B][/SIZE] [SIZE=4][SIZE=3][SIZE=2][/SIZE][/SIZE][SIZE=3][SIZE=2] [/SIZE][/SIZE][B][SIZE=3] [/SIZE] [/B][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=2][/SIZE][/SIZE][SIZE=2][/SIZE][SIZE=3]ආයෙත් මචන් කමෙන්ට්ස් හරියට කියවපන්[/SIZE].[/SIZE] [SIZE=4][SIZE=2][/SIZE][SIZE=2] [/SIZE][SIZE=3]කෑල්ල දාන්න තිබ්බලු... ඒක දාන වෙලේ කම්ප්ලීට් යුනිට් එකම දාන එක හොඳයි කියල හිතිලා දැම්මලු. (තව මේක ක්ලච් මොඩල් එකක් නොවන කතාවක් කිව්වා.. ඒ ගැන හරියට නොදනිමි.) [/SIZE][/SIZE] [SIZE=4][B][SIZE=3][SIZE=4][SIZE=3][SIZE=2][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/B][SIZE=3]මේකට මොකද කියන්නේ?[/SIZE][B] 2.හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා. මෙන්න මේවා බලපන්. බ්රේක් පැඩල් එක ගෙවිල තියෙන මට්ටම ගියර් නොබ් එක අතටම මැදිලා දිලිවෙනවද ස්ටීරින් වීල් එක උඩ කොටස අතටම ගෙවිලද ස්විච් වල සුදු පාට ප්‍රින්ට් එක ගිහින්ද ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර පින් වල තත්වේ කොහොමද ඇන්ජින් මවුන්ට් අලුතෙන් දාලද වින්ඩ්ස්ක්‍රීන් එක වයිපර් බ්ලේඩ් වලට කැපිලද ඔයිල් මූඩිය (ඇනේ නෙමේ ) ඇරියහම ඇතුලේ දැලි වගේ බැදිලද ටැපට් කවරයේ කීපාරක් වගේ ගලවල තියෙනවද (නියන් පාරවල් වලින් කිව්වහැකි ) සර්විස් රෙකෝර්ඩ් ෆයිල් එකේ දිනත් එක්ක මයිලේජ් ගැලපෙනවද ඔන්න ඔය වගේ සරල දේවල් වලින් වාහනේක මයිලේජ් එක තීරනය කලෑකි. ලක්ශයක් දුවපු වාහනයක් ඒකට දැනිලවත් නෑ (ජපන් / ඉංග්‍රීසි වාහන )[/B][/SIZE][/QUOTE] [SIZE=3]ඒක තමා මාත් බැලුවේ... ලන්කාවෙ හැම වාහනේම ටැක්සි දුවන්නේ නෑ... පට්ට ගහන්නේ නෑ... නැතිනම් මම අඳුරන හිතවතුන් මාර්ගයෙන් මමත් දැකල තියනවා හැප්පිලා දෙකට කපලා කෑලි දෙක අලවන ප්‍රියස්... එන්ජිම ඩෑෂ් බෝර්ඩ් එකට එන්න හැප්පුන වියොස්... පැයෙන් පේන්ට් එක ගහගෙන ඊලඟ හයර් එක යන 121...එන්ජිම ගහක් යට මස් කරලා ගහ යටම හයි කරන ඇලියොන්... වාහනයක් දැකපු ගමන් අත්දැකීම් තියන මනුස්සයෙක්ට කියන්න පුලුවන් මේක හොඳ එකක් ද සවුත්තු එකක්ද කියල... ටැසිට් ක්නොව්ලෙජ්... ගියර් බොක්ස් කේස් එකෙන් පස්සේ මම මගේ මීටර් කොන්සෝල් එකේ කවරේ ඇදලා බැලුවා මීටර් එක හයි වෙන කලු පාට මල් ඇන ගලවපු පාටක් පේන්න තියනවද කියල.. හීරිල්ලක්වත් නෑ.. අනික කාලයක් එකතු වෙච්ච කලු පාට දූවිල්ල... ඇඟිලි පාරවල් නෑ අකුරු ප්‍රින්ට් කරපු රිබන් ටේප් ස්පොන්ජ් ගලවලා වෙන තැනක අලවලා ගම් පාර... නෑ.[/SIZE] [SIZE=3]මචන්, මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගත්තොත් හොඳයි නේද? ගෙදර මිනිස්සුත් උඹ එක්ක කතා කරන්නේ ඔහොමද? මගේ යාලුවට මැට්ටෙක් කියන්න උඹ ඌව දන්නවද? උඹ කවුද උඹේ කමෙන්ට් අරන් බැලුවොත් සීයට අනූවක් තියෙන්නේ අනික් මිනිසුන්නව ගරහල පහත් කරලා කතා කරලා...? ඇයි බන් ඒ? උඹේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවද ඔහොම අනික් මිනිස්සුන්ව පහත් කරන්නේ?? මේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර් කරපු වැඩේ අපරදේ කියන එක මමත් කිව්වා.... අනිත් මෙම්බර්ස්ලත් කිව්වා... උඹ උගේ කසාදේ ගැනයි ඇර ගත්ත හැටියි කතා කරන්නේ... උඹ ඌව දන්නවද? උගේ සමාජ තත්වේ, පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම දන්නවද? උඹට හරි උඹේ පව්ලේ කෙනෙක්ට හරි ඔහොම කතා කරනවට කැමතිද? මෙතන කව් රුවත් උබේ සල්ලි වලින් යැපෙන්නේ නෑනේ බන්.... ඔන්න උබේ කම්පැනියක උඹේ සල්ලි නාස්ති කරල කව් රු හරි වාහනයක් කඩාගත්තනම් ඔහොම කිව්ව හැකි..(ඒත් ඔයිට වඩා හොඳ ක්‍රම තියනවා.)ඒත් මෙතන එහෙම දෙයක් නෑනෙ බන්... කවුරුවත් මෙතන ඇඬුවෙ නෑනෙ බන් අයියෝ මගේ වාහනේ කැඩුනා හදල දෙන්න කියලා... හැමෝම අවේ තමන් මූන දීපු අත්දැකීම තමන් දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගෙන ඒ අය දැනුවත් කරන්නනේ...... උබට වඩා වෙනස් මතයක් දැරුවොත් ඉවසන්නම බැරිද? උබ කියන එක ඇරෙන්න කිසිම විදිහකින් වෙන දෙයක් වෙන්න බැරිද? කොහෙන් හරි අහුල ගත්ත වචන ටිකක් දාල ගරහලා හිනා වෙන්නම ඔනිද? කොල්ලෙක් උනාම කුනුහරපයක් කිව්වට විහිලුවක් කලාට කමක් නෑ. ඒ උනාට අනික් මනුස්සයෙක් ගෙ අඩු පාඩුවක ගත්ත වැරදි තීරනේකට හින වෙන එක නම් මහ අන්තිම පහත් වැඩක්. දෙයක් කියල දෙන එක ගොඩක් හොඳ දෙයක්... ඒත් තව කෙනෙක් ගරහල වත්.. තමන් ගේ ලොකු කම් කියලවත් නෙමෙයි... උඹට අනික් මිනිස්සු හදන්න බෑනේ... දන්න දෙයක් කියල දියන් ... ඒ ඇති... උන්ගේ කවුරු හරි ඇරගත්තද? මෝඩයෙක්ද කියල බලන එක උබට අදාල දෙයක් නෙමෙයි නේ... ප්‍රොෆයිල් පික්චර් එකකට බොරු නමකට කවර් වෙලා හිටියට ඇත්ත උබ ගැන හිතගන්න පුලුවන් අනික් මිනිස්සුනට කතා කරන විදිහෙන්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom