Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
USED CAR VS BRAND NEW CAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා සපෝටර්ස් ලා හුගාක් බුල්ටෝ එකෙන් චූන් කලෑකි, උදාහරනෙකට පාං ගෙඩියක් අඩු කලානම් ඇති ඩොලර් එක රුපියල් 1000ට ගියොත් ඉතින් හොදයිනේ කියන මානසික මට්ටමේ අය බහුතරයක් ඉන්නේ. සේරම නෙමේ.. යූඇන්පී උන් බලාපොරොත්තු වෙන්නේ වෙනමම දෙයක්. සාමාන්‍යයෙන් උන්ට ඊට එහා ගිය දැනුමක් තියෙනවා(අර කැපුවත් කොල මැදකොලබ සෙට් එක ඇරුනහම ). බහුතරේකට ඔක්කොටම නෙමේ

වෙලා තියෙන්නේ අපේ රටේ චන්ද දායකයෝ ආස එදාවේල චූන් එකට.. ඇස්දෙකට පේන කන් දෙකට ඇහෙන චූන් එකට.. හිතට බුද්දියට දැනෙන ඒවා අදාලත් නෑ වැඩකුත් නෑ

රනිල් අව්රුදු 20 විතර තිස්සේ සර්වයිව් උනේ නිකන් නෙමේ. රජෙක් වගේ උන්න මහින්ද පැරදිච්ච ගමන් නැත්තටම නැති වෙලා ගියෙත් නිකන් නෙමේ.. අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් 90%ක් එක්කම දේශපාලනේ කතා කරල වැඩක් නෑ. පරවියෙක් එක්ක චෙස් අදිනවා වගේ වෙන්නේ. පරවියා ඉත්තෝ සේරම පෙරලල දාලා ජයගත්ත එකෙක් වගේ ආඩම්බරෙන් චෙස් බෝර්ඩ් එක පුරාම ඇවිදිනවා

ජේවීපී එකේ "අඩු කුලේ" මානසිකත්ව දේශපාලනේ ගැන කතා කරන්න අවශ්‍ය නෑ

ඕනේ කෙනෙක් ඕනේ ලබ්බක් හිතාගත්තාවේ මට හිතුන දේ කිව්වේ

ps- මහින්ද සිංහල ජාතිය රකිනවා රනිල් නසනවා කියන තියරිය ගැන ලොකූ සැකයක් තියෙනවා මගේ හිතේ. අපි ඇතිවෙන්න නටලා ඇති වෙන්න ටිංකිරි ගාගත්තා. මහින්දට තිබ්බ ජාත්‍යාලේ හුදෙක් ජාතිවාදී කතිරෙදෝ කියල දාස් වරක් හිතන්න අපිට සිද්ද උනා

මම මේ ආන්ඩුව ගැන කමෙන්ට් කරන්නේ තව අව්රුදු 4යි මාස 5කට පස්සේ

[QUOTE="රත්තරං, post: 20479063, member: 391748"] [SIZE="3"][B]ශ්‍රී ලංකා සපෝටර්ස් ලා හුගාක් බුල්ටෝ එකෙන් චූන් කලෑකි, උදාහරනෙකට පාං ගෙඩියක් අඩු කලානම් ඇති ඩොලර් එක රුපියල් 1000ට ගියොත් ඉතින් හොදයිනේ කියන මානසික මට්ටමේ අය බහුතරයක් ඉන්නේ. සේරම නෙමේ.. යූඇන්පී උන් බලාපොරොත්තු වෙන්නේ වෙනමම දෙයක්. සාමාන්‍යයෙන් උන්ට ඊට එහා ගිය දැනුමක් තියෙනවා(අර කැපුවත් කොල මැදකොලබ සෙට් එක ඇරුනහම:lol: ). බහුතරේකට ඔක්කොටම නෙමේ:) වෙලා තියෙන්නේ අපේ රටේ චන්ද දායකයෝ ආස එදාවේල චූන් එකට.. ඇස්දෙකට පේන කන් දෙකට ඇහෙන චූන් එකට.. හිතට බුද්දියට දැනෙන ඒවා අදාලත් නෑ වැඩකුත් නෑ රනිල් අව්රුදු 20 විතර තිස්සේ සර්වයිව් උනේ නිකන් නෙමේ. රජෙක් වගේ උන්න මහින්ද පැරදිච්ච ගමන් නැත්තටම නැති වෙලා ගියෙත් නිකන් නෙමේ.. අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් 90%ක් එක්කම දේශපාලනේ කතා කරල වැඩක් නෑ. පරවියෙක් එක්ක චෙස් අදිනවා වගේ වෙන්නේ. පරවියා ඉත්තෝ සේරම පෙරලල දාලා ජයගත්ත එකෙක් වගේ ආඩම්බරෙන් චෙස් බෝර්ඩ් එක පුරාම ඇවිදිනවා ජේවීපී එකේ "අඩු කුලේ" මානසිකත්ව දේශපාලනේ ගැන කතා කරන්න අවශ්‍ය නෑ ඕනේ කෙනෙක් ඕනේ ලබ්බක් හිතාගත්තාවේ මට හිතුන දේ කිව්වේ ps- මහින්ද සිංහල ජාතිය රකිනවා රනිල් නසනවා කියන තියරිය ගැන ලොකූ සැකයක් තියෙනවා මගේ හිතේ. අපි ඇතිවෙන්න නටලා ඇති වෙන්න ටිංකිරි ගාගත්තා. මහින්දට තිබ්බ ජාත්‍යාලේ හුදෙක් ජාතිවාදී කතිරෙදෝ කියල දාස් වරක් හිතන්න අපිට සිද්ද උනා මම මේ ආන්ඩුව ගැන කමෙන්ට් කරන්නේ තව අව්රුදු 4යි මාස 5කට පස්සේ:):):):)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom