used Iphone 7 plus help

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    මේ ගණන් නම් වටිනවා. අපේ පැත්තේ ඔහොම import කරපු usa ඒවා දෙන්නේ 60න් උඩ. බලලා ගන්න. 3utools දාලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    7 ගන්න එපා බන්. 8 හරි xr ,x , xs වගේ එක්කට යන්න.
    6s එකට එහෙම වට්ස් ඇප් වැඩ නෑ නොවැම්බර් ඉදං. ඊලගට සෙට් වෙන්නෙ 7 එකට
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    7 ගන්න එපා බන්. 8 හරි xr ,x , xs වගේ එක්කට යන්න.
    6s එකට එහෙම වට්ස් ඇප් වැඩ නෑ නොවැම්බර් ඉදං. ඊලගට සෙට් වෙන්නෙ 7 එකට
    apa,owne eheme ekakth thiyanwane .thawa 2 years athule stop wei :confused2: , thanks bro meter karata . (y)
     
    • Like
    Reactions: lasankandy

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ikman eke phones sambanda ads baladdi Contact numbers dala nathi ungen phones ganna yanna epa, un Whatsapp number illagena , Best buy scam walata ahu kranawa. +44, +236 , +91 numbers walin message ekak awoth Scam.

    Call karalama ahaganna wistara, real dial ekakd kiyala confirm karaganna
     
    • Like
    Reactions: ramkhan

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    ikman eke phones sambanda ads baladdi Contact numbers dala nathi ungen phones ganna yanna epa, un Whatsapp number illagena , Best buy scam walata ahu kranawa. +44, +236 , +91 numbers walin message ekak awoth Scam.

    Call karalama ahaganna wistara, real dial ekakd kiyala confirm karaganna
    ado mechara dewal wenwada den ikman eke?. thanks bro (y)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    os eka updated nam eka awalk wenne na neda bn, original ena os ekata neda wada karanne nathuwa yanne?
    Apple උන් අප්ඩේට් දෙන්නෙ නෑ කියන්නෙ 2022 අන්තිම ඉදන් බන්. Iphone 13 ආවාම කරයි මම හිතන්නෙත්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    7 plus යුස්ඩ් එකක් ඔය ගානට දෙන්ඩ විදිහක් නැ හොදට බලලා ගන්ඩ ගන්නවා නම්
     
    ChaZe

    Member
    Sep 17, 2018
    22
    18
    3
    7 plus used ewa okkoma 60 ganan walata yanne mchn 128GB, 32GB nam 40n uda wage mn dekka. Poddak check karala ganna
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    3u tool check කරාට වැඩක් නෑ. Display change කරලනම් කලින් display එකේ firmware එක අලුත් එකට ගහනවා පරන serial number එක්කම.. 🤔