Aiyo ithin quality ekak gena mama kiyala na ne. Awrudu ganak tibba pata wenas wela kiyala kiwwe. Petrol genna salli neti, petrol gahanna polim km ganan tiyeddi. Aluth patakin enne quality wedi ewa kiyala kohomath kiyanna ba ne.පාටින් පමණක් නොව සුවදින් පවා පෙට්‍රල් කොලිටිය තීරණය කල නොහැක. පිරිපහදු කල සැනින් පෙට්‍රල් වල පාට හා සුවඳ ඔබට කිවහැකිද ??