Samsung S8 used එකක් ගනන් තැනක් කියන්න කොලඹින්.
4n යූස්ඩ් ගන්න එපා බං. මොන මරාලද දන්නෑ.
හිරෙත් ලගින්න වෙන කේස්
හොඳ එව්වා නැද්ද බන්ස්ලාඅතේ තියන ගානට හරියන අලුත්ම එකක් ගනින් බන්. යුස් කරපු / පට්ට ගහපු මරාල වලට කරගහන්නේ නැතුව.
කොච්චර හොඳ ඒව තිබුණත්, උස්සපු එකක්ද, මොකක් හරි ගේමක් දීපු එකක්ද දන්නෑනෙ. මේ දවස් වල කුඩු, පාතාල සීන් එහෙම තියෙන හින්ද කොහොමත් ෂුවර් නෑ.හොඳ එව්වා නැද්ද බන්ස්ලා
කොච්චර හොඳ ඒව තිබුණත්, උස්සපු එකක්ද, මොකක් හරි ගේමක් දීපු එකක්ද දන්නෑනෙ. මේ දවස් වල කුඩු, පාතාල සීන් එහෙම තියෙන හින්ද කොහොමත් ෂුවර් නෑ.
අන්තිමට එමි නම්බර් වලට හොයන් ආවම උඹව තමයි කුදලං යන්නෙ....
අන්තිමට සල්ලිත් නෑ, ෆෝන් එකත් නෑ, ..... නෑ
Samsungf S8 ,S9 gannwa nm hodata display balala gnna.
me eye pereeda EK eke ekektath display awlk awilla thibba.
parana ewage enna pluwan gdak.
uba adurana ekekge ekak nm kmk na.natuwa wena marala gnna epa.
Samsung S8 used එකක් ගනන් තැනක් කියන්න කොලඹින්.
මොකද්ද device එකhapo samsung jarawa ganna epa man aran mata kela wela thiyene machan mage phone eka aran 1 year wage display green screen awa warrenty iwara una gaman mulu display ekama danna una 52 yanawa danna e nisa mage hathurektawath kiyane na samsung ganna kiyala mala jarawak mun dan parana phone walata bugs ewanawa
low on budget brosS9 ganin s8 efaaa
අප්පාsecondhand kmath ganna epa bn, mageth yaluwekge s10e ekak aran brand new gatta aran awuruddak yanakota display awl wuna, display danna 39k illuwa
brand new thama ganna wenne ehenam thawa salli dala2nd hand epa bn ganna. s8+ ekak thiyenawa display eka rosa paatai. aluth ekak daganna 30k withara yanawa. phone eke max value eka 45k wei oni nan. anika parana wunama batteryth bahinawa. batterya chuttak awul giya gaman bahinawa balan iddi. AMOLED display ne. hotspot daala paya 2k thibbama 30% withara battery bahinawa. flagship specs gannawanan battery capacity eka balapan naththan epaa wenawa.
brand new thama ganna wenne ehenam thawa salli dala