Used Vehicle Buying...

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    එලකිරි යලුවනේ මම පාවිච්චි කරපු වාහනයක් මිලදී ගන්න හිතාගෙන ඉන්නෙ.ඉතින් මට මෙ ගැන පුර්ව අත්දැකීමක් නැහැ මට ලොකු බයක් තියෙනව වන්චා කරයෙකුට අහු උනොත් දහඩිය මහන්සියෙන් හම්බකරගත් මුදලුත් වාහනෙත් නැතිවේයි කියල.ඉතින් මට දැනගන්න ඔන වාහනයට සම්පුර්ණ මුදල මම අතින් ගෙවනවනම් සල්ලි අරන්යන එක අවදානම් නිසාත් වාහනය විකුනන පුද්ගලයට වන්චාවක් කරන්න බැරිවෙන විදියට බැංකුවක් හරහා එ ගනුදෙනුව කරන්න ක්‍රමයක් තියෙනවද? කියන එක සහ වහනයේ නියම අය්තිකරු ඔහුද කියන එක බලාගන්නෙ කොහොමද? සහ මම එයාගෙන් ගන්න ඔන ලියකියවිලි මොනවද කියනලා..........දන්න අය comments එකක් දාලා යන්නකෝ.....ලොකු උදව්වක්...

    thanks
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Machan vehicle 1k original book 1 illagena balapan
    kage name 1tada tiyenne kiyala
    wandiye chassy number 1th balapan book 1k tiyana 1 da kiyala
    tawa ewwa matak unama kiyannam :D :D
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    මචන් වාහන ගන්න ගියාම විකුණන එවුන් කතාකරන්නේ හැක්කේ බුදුරැස් විහිදුවල. මගේ Car එක ගන්න ගිහින් හොද කට්ටක් කෑවා . Car එක තිබුනේ විකුණු එකාගේ දුවට. එකත් open papers .
    අරගෙන register කරන්න ගියාම එහෙන් ලෙඩ ගොඩය් . මුල් අයතිකරයාගේ අත්සනක් ඕන උන. විකුණු එකා කියනවා උට කරන්න දෙයක් නැහැලු. අන්තිමේදී ලොකු කට්ටක් කාල RMV එකේ හෙල්ප් එකෙන් register කල.
    Open Papers නම් Transfer කරලා මිසක් ගන්න එපා.
    මීට කලින් Sale /Purchase කරලා පුරුදු කෙනෙක් එක්ක යන්න
    ගරාජ් බාස්ලා එක්ක යනවා නම් පරිස්‌සම් වෙන්න . එවුන් ගානක් දෙනවා නම් (විකුණන එකා ) ඕනෑම ලදරමකට හොදය් කියනවා . (උන්ට ගාණක්‌ නෑත්නම් හොද එකටත් අවුල් කියනවා )
    හොද බාස් කෙනෙක් නම් බැලුව ගමන් කියනවා accident ගැන. Paint ගැන.
    Sale එක බෑන්ක් Account එකක Deposit කරලත් කරන්න පුළුවන්. දෙන්නම බංක එකට ගිහින්.
    මචෝ Finally අහුවෙන්න නම් එපා. වාහන විකුණන එවුන් 90% විතර ලෝක හොරු ඉන්නේ
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    [QUOඨ්E=cට්ප්ගමගෙ;13855883][SඓZE=5][COළ්Oර්‍=ඝ්‍රීන්]එලකිරි යලුවනේ මම පාවිච්චි කරපු වාහනයක් මිලදී ගන්න හිතාගෙන ඉන්නෙ.ඉතින් මට මෙ ගැන පුර්ව අත්දැකීමක් නැහැ මට ලොකු බයක් තියෙනව වන්චා කරයෙකුට අහු උනොත් දහඩිය මහන්සියෙන් හම්බකරගත් මුදලුත් වාහනෙත් නැතිවේයි කියල.ඉතින් මට දැනගන්න ඔන වාහනයට සම්පුර්ණ මුදල මම අතින් ගෙවනවනම් සල්ලි අරන්යන එක අවදානම් නිසාත් වාහනය විකුනන පුද්ගලයට වන්චාවක් කරන්න බැරිවෙන විදියට බැංකුවක් හරහා එ ගනුදෙනුව කරන්න ක්‍රමයක් තියෙනවද? කියන එක සහ වහනයේ නියම අය්තිකරු ඔහුද කියන එක බලාගන්නෙ කොහොමද? සහ මම එයාගෙන් ගන්න ඔන ලියකියවිලි මොනවද කියනලා..........දන්න අය cඔම්මෙන්ට්ස් එකක් දාලා යන්නකෝ.....ලොකු උදව්වක්...

    තන්ක්ස්[/COළ්Oර්‍][/SඓZE][/QUOඨ්E]

    1*ඔයා ගන්න යන වාහනෙ දෑනට සිටින අය්තිකරුගෙ නමට රෙජිස්ටර් කරලඩ තියෙන්න්නෙ කියල බලන්න නෙත්තන් ගන්න එපා කියල තමා මම කියන්නෙ මොක්ද අඩ කාලෙ වාහන වලට එක එක මගඩි ඩෙනවනෙ අපි ඔව ඩන්නව ඈ .

    2*වාහනෙ පරික්ශ කරන්න දන්නෙ නෑත්තන් ඩන්න කෙනෙක් එක්කගෙන යන්න.නේත්තන් පස්සට කරඩර වෙය්.

    3*වාහනෙ හොඩනම් පොත එහෙම ඉල්ලගෙන ඔරිගිනල්ඩ කියල බලන්න (ඔරිජිනල් නම් ඔරිජිනල් කියල ගහල තියෙනව. ඩුප්ලිකේට් නම් එත් ගහල තියෙනව පොත ඩුප්ලිකේට් නම් ගන්න එපා.)

    4*අහ් කියන්න බෑරි උනා ගන්න වාහනයෙ ඩේනට තියෙන මාර්කට් එකත් බලල යන්න.

    5*වෑඩෙ හරි නම් බේන්කුවෙන් කරනවනම් තම හොද .නෑත්තන් ඉතින් පොර සුවර් නම් ගෙඩරඩි උනත් අවුලක් නෑ.
     
    check this tread by රත්තරං machan........ this may be helpfull to you.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    [QUOඨ්E=cට්ප්ගමගෙ;13855883][SඓZE=5][COළ්Oර්‍=ඝ්‍රීන්]එලකිරි යලුවනේ මම පාවිච්චි කරපු වාහනයක් මිලදී ගන්න හිතාගෙන ඉන්නෙ.ඉතින් මට මෙ ගැන පුර්ව අත්දැකීමක් නැහැ මට ලොකු බයක් තියෙනව වන්චා කරයෙකුට අහු උනොත් දහඩිය මහන්සියෙන් හම්බකරගත් මුදලුත් වාහනෙත් නැතිවේයි කියල.ඉතින් මට දැනගන්න ඔන වාහනයට සම්පුර්ණ මුදල මම අතින් ගෙවනවනම් සල්ලි අරන්යන එක අවදානම් නිසාත් වාහනය විකුනන පුද්ගලයට වන්චාවක් කරන්න බැරිවෙන විදියට බැංකුවක් හරහා එ ගනුදෙනුව කරන්න ක්‍රමයක් තියෙනවද? කියන එක සහ වහනයේ නියම අය්තිකරු ඔහුද කියන එක බලාගන්නෙ කොහොමද? සහ මම එයාගෙන් ගන්න ඔන ලියකියවිලි මොනවද කියනලා..........දන්න අය cඔම්මෙන්ට්ස් එකක් දාලා යන්නකෝ.....ලොකු උදව්වක්...

    තන්ක්ස්[/COළ්Oර්‍][/SඓZE][/QUOඨ්E]

    1*ඔයා ගන්න යන වාහනෙ දෑනට සිටින අය්තිකරුගෙ නමට රෙජිස්ටර් කරලඩ තියෙන්න්නෙ කියල බලන්න නෙත්තන් ගන්න එපා කියල තමා මම කියන්නෙ මොක්ද අඩ කාලෙ වාහන වලට එක එක මගඩි ඩෙනවනෙ අපි ඔව ඩන්නව ඈ .

    2*වාහනෙ පරික්ශ කරන්න දන්නෙ නෑත්තන් ඩන්න කෙනෙක් එක්කගෙන යන්න.නේත්තන් පස්සට කරඩර වෙය්.

    3*වාහනෙ හොඩනම් පොත එහෙම ඉල්ලගෙන ඔරිගිනල්ඩ කියල බලන්න (ඔරිජිනල් නම් ඔරිජිනල් කියල ගහල තියෙනව. ඩුප්ලිකේට් නම් එත් ගහල තියෙනව පොත ඩුප්ලිකේට් නම් ගන්න එපා.)

    4*අහ් කියන්න බෑරි උනා ගන්න වාහනයෙ ඩේනට තියෙන මාර්කට් එකත් බලල යන්න.

    5*වෑඩෙ හරි නම් බේන්කුවෙන් කරනවනම් තම හොද .නෑත්තන් ඉතින් පොර සුවර් නම් ගෙඩරඩි උනත් අවුලක් නෑ.

    ගොඩක් ස්තුතියි comments වලට.. Open Papers කියන්නෙ මොකක්ද යාලුවනේ....
    බෑන්ක් Account එකක Deposit කරනකොට විකුනුම් කරුගේ Account එකකද Diposit කරන්නෙ කොහොමද ඒක සිදුවෙන්නෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද යාලුවනේ...
    .

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    ගොඩක් ස්තුතියි comments වලට.. Open Papers කියන්නෙ මොකක්ද යාලුවනේ....
    බෑන්ක් Account එකක Deposit කරනකොට විකුනුම් කරුගේ Account එකකද Diposit කරන්නෙ කොහොමද ඒක සිදුවෙන්නෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද යාලුවනේ...
    .

    bump
     
    yesyesyes

    Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    මචන් වාහන ගන්න ගියාම විකුණන එවුන් කතාකරන්නේ හැක්කේ බුදුරැස් විහිදුවල. මගේ Car එක ගන්න ගිහින් හොද කට්ටක් කෑවා . Car එක තිබුනේ විකුණු එකාගේ දුවට. එකත් open papers .
    අරගෙන register කරන්න ගියාම එහෙන් ලෙඩ ගොඩය් . මුල් අයතිකරයාගේ අත්සනක් ඕන උන. විකුණු එකා කියනවා උට කරන්න දෙයක් නැහැලු. අන්තිමේදී ලොකු කට්ටක් කාල RMV එකේ හෙල්ප් එකෙන් register කල.
    Open Papers නම් Transfer කරලා මිසක් ගන්න එපා.
    මීට කලින් Sale /Purchase කරලා පුරුදු කෙනෙක් එක්ක යන්න
    ගරාජ් බාස්ලා එක්ක යනවා නම් පරිස්‌සම් වෙන්න . එවුන් ගානක් දෙනවා නම් (විකුණන එකා ) ඕනෑම ලදරමකට හොදය් කියනවා . (උන්ට ගාණක්‌ නෑත්නම් හොද එකටත් අවුල් කියනවා )
    හොද බාස් කෙනෙක් නම් බැලුව ගමන් කියනවා accident ගැන. Paint ගැන.
    Sale එක බෑන්ක් Account එකක Deposit කරලත් කරන්න පුළුවන්. දෙන්නම බංක එකට ගිහින්.
    මචෝ Finally අහුවෙන්න නම් එපා. වාහන විකුණන එවුන් 90% විතර ලෝක හොරු ඉන්නේ

    open papers da nada kiyla kohomada danna ganne??
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    danata use karana ekage name1ta vehicle 1 harawala nattam tama open papers kiyanne
    use karana ekkenage name 1 book 1k print wela tiyanawanam eka registr karala :D
    open papers tiyana old vehicles ganna giyama mara kattak kanna one
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    බෑන්ක් Account එකක Deposit කරනකොට විකුනුම් කරුගේ Account එකකද Diposit කරන්නෙ කොහොමද ඒක සිදුවෙන්නෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද යාලුවනේ....
     
    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    බෑන්ක් Account එකක Deposit කරනකොට විකුනුම් කරුගේ Account එකකද Diposit කරන්නෙ කොහොමද ඒක සිදුවෙන්නෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද යාලුවනේ....

    Salli bank eken eliyata aran enna ne baya? ubage account eken salli aran bank eka athuledima uge athata denna thiyenne :)
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මචන්ල සල්ලි දුන්නට පස්සෙ වර්තමාන අය්තිකරු Transfer Paper Sign කරේ නැති උනොත් මට සල්ලිත් වාහනෙත් දෙකම නතිවෙනවද?..

    ඒ වගේම
    වර්තමාන අය්තිකරු Transfer Paper Sign කලාට පස්සෙ මම සල්ලි නොදුන්නොත් ඒ අවදානම එයට ගන්නවෙනවද? මෙතනදි සිදුවෙනදේ දැනගන්නයි මෙහෙම අහන්නෙ.....
     
    Last edited: