koheda inne machan. genath denna puluwan langa nam
------ Post added on Sep 27, 2022 at 3:29 PM
Moratuwa..Nawala idala 20km wage thiynwa..
koheda inne machan. genath denna puluwan langa nam
------ Post added on Sep 27, 2022 at 3:29 PM
දහයකටනම් ඕක ගන්න එකාට පට්ට ලාබයි. සල්ලි හදිස්සියක් නැත්තන් ටිකක් වෙළඳපොලේ රවුමක් ගිහින් මිළ ගනන් සසඳලා බලපන්ela machan. 10 k wage
sure . 10 kata denna puluwan machan
------ Post added on Sep 27, 2022 at 11:26 AM
ගන්න නෙමෙයි මචං ඇහුවේ.. මට දල අදහසක් ගන්න. ගනම් කොහොම ද යන්නෙ කියලා.. කාමරයයි කුස්සයයි ඇටච් බාත් රූම් එක්ක ද? ඇනෙක්ස් එක ගැන විස්තරයක් කියපන් ඉන්බොක්ස් හරි කමක් නෑ.. මමත් එකක් හොයනවා තනිවම ඉන්න පුළුවන් තැනක්25k dunne machn. nawala pare poddak yanna ona. annex eka mage yaluwekuta set karala thiyenne macho denma
ela machanදහයකටනම් ඕක ගන්න එකාට පට්ට ලාබයි. සල්ලි හදිස්සියක් නැත්තන් ටිකක් වෙළඳපොලේ රවුමක් ගිහින් මිළ ගනන් සසඳලා බලපන්

උඩ තට්ටුවක් මචන් මේක . Bedroom එකයි , bathroom එකයි, Kitchen එකයි. එච්චර ලොකු නැහැ මචන් මේක. water , electricity bill වෙනම. 6 month deposit එකක් දීලා තියෙනවගන්න නෙමෙයි මචං ඇහුවේ.. මට දල අදහසක් ගන්න. ගනම් කොහොම ද යන්නෙ කියලා.. කාමරයයි කුස්සයයි ඇටච් බාත් රූම් එක්ක ද? ඇනෙක්ස් එක ගැන විස්තරයක් කියපන් ඉන්බොක්ස් හරි කමක් නෑ.. මමත් එකක් හොයනවා තනිවම ඉන්න පුළුවන් තැනක්
මේක කඩේ නම් දෙන හෙන ගණන් බන් . අපේ යාලුවෝ දන්නවනේ දැන් යන ගණන් . එක නිසා මම කිවේ . හරි ගානක් කියන්න කියල.සාධාරණ ගානක් කියන්නේ කොහොමද?
උඹට ද මට ද සාධාරණ වෙන්න ඕනේ.
මට සාධාරණ වෙනවා නම් නිකං.
උඹට සාධාරණ වෙන්න නම් කඩේ ගාන.
ගාණක් දාපං. ඔය මොන උට්ටෙ බිස්නස්ද?![]()
tile karala pirisiduwata tiyanwanam echcharai machanඋඩ තට්ටුවක් මචන් මේක . Bedroom එකයි , bathroom එකයි, Kitchen එකයි. එච්චර ලොකු නැහැ මචන් මේක. water , electricity bill වෙනම. 6 month deposit එකක් දීලා තියෙනව
ow machan tile krala bima, Kitchen , bathromm ekath tile krala clean . Ceiling Fan ekak thiynewa. mama meka gththe covid enna kalin.tile karala pirisiduwata tiyanwanam echcharai machan![]()