Useful browser extensions

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    WA Web Plus - මෙමගින් WhatsApp web සදහා features රැසක් ලබා දෙයි. WhatsApp status update කිරීමේ හැකියාවද පවති. (Not available on Firefox)
    Universal Bypass - affiliated short links සමග පැමිණෙන වෙනත් site වලට redirect කිරීම හා pop-up block කරයි. (Not available on Google Chrome)
    LastPass - login details, credit card details කිසිදු සීමාවකින් තොරව මෙහි ගබඩා කර තැබිය හැක.
    Return YouTube Dislike - YouTube විසින් ඉවත් කරනු ලැබූ dislike count එක නැවත ලබා දෙයි.
    Enhancer for YouTube - Ad Blocking, End screen cards visibility, screenshots ඇතුළු features රැසක් මෙමගින් ලබාදේ
    Ghostery - Privacy Ad Blocker for any site
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    FastForward Universal Bypass එක වගේ, ක්‍රෝම් වලට තියෙන එක. ඇඩ්ස්, පොප් අප්ස් රිඩිරෙක්ට්ස් ස්කිප් කරනවා.

    Tab Manager Plus for Chrome කලින් ඉදන් ටැබ්ස් ගොඩක් පාවිච්චි කරද්දී මැනේජ් කරේ මේකෙන්. දැන් නම් ඩිෆෝල්ට් ටැබ් මැනේජර් එකක් තියෙනවා.

    RSS Subscription Extension RSS ෆීඩ්ස් බ්‍රවුසර් එකේ ඉදන්ම කියවන්න පුළුවන්. සයිට්ස් වලට නොයා අප්ඩේට්ස් බලාගන්න පුළුවන්.

    Dark Reader හැම සයිට් එකක්ම ඩාර්ක් මොඩ් එකෙන් පෙන්නනවා. බ්ලොග් කියවන අයට හොදයි. ලේසියෙන් කන්ෆිගර් කරගන්න පුළුවන්.

    Notifier for Gmail ජීමේල් එකට නොයා අලුතෙන් ඊමේල්ස් ආවද නැද්ද බලාගන්න පුළුවන්.

    Bitly බිට්.ලි එකෙන් URL ෂෝර්ට් කරලා දෙනවා.

    LinkedIn Extension ලින්කඩ් ඉන් නොටිෆිකෙෂන්ස් ඇලර්ට් කරනවා.
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29

    මේ dark reader වගේ ඒවා trust කරන්න පුලුවන්ද
    Privacy aulak එන්න පුලුවන් නේද
     
    • Like
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මේ dark reader වගේ ඒවා trust කරන්න පුලුවන්ද
    Privacy aulak එන්න පුලුවන් නේද
    එක එක්ස්ටෙන්ෂන් එකක්වත් ශුවර් කරන්න බෑ බං.
    පර්සනල් ඊමේල් එකෙන් ලොග් වෙලා ඉන්න ක්‍රෝම් අකවුන්ට් එකට මේවා ඇඩ් කරගන්න එපා.
    වෙනම ඩමි ප්‍රොෆයිල් එකක් හදාගන්න ක්‍රෝම් එකේ.
     
    • Love
    Reactions: Gihanjs