⚙️ප්‍රයෝජනවත් Web Browser Extensions

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    Web browser වල default එන පහසුකම් වැඩි දියුණු කරගන්න වගේම අමතර පහසුකම් එකතු කරගන්න අපි විවිධ extensions භාවිතා කරනවා. මේ ඒවගේ extensions ටිකක්.

    YSRewfA.png
    Google Chrome සඳහා:

    • uBlock Origin - ගොඩක් හොඳ blocker එකක්. CPU සහ memory usage එකත් අඩුයි.
    • Disconnect - මේකෙන් tracking websites block කරන්න පුළුවන්. Pages ඉක්මනින් load කරනවා.
    • AutoplayStopper - Video autoplay වෙන එක නවත්වනවා.
    • Session Buddy - Browser tabs සහ bookmarks පහසුවෙන් manage කරන්න.
    • Dark Reader - මේකෙන් websites වලට dark mode enable කරනවා.
    • Natural Reader Text to Speech - Webpages, PDF, Email, Google Docs හෝ වෙනත් web content වලට සවන් දෙන්න.
    • Tampermonkey - ලෝකේ ජනප්‍රියම userscript manager එක
    • Alexa Traffic Rank - Official Alexa Traffic Rank extension එක
    • Google Input Tools - කැමති භාෂාවකින් type කරන්න.
    • Reader View - Buttons, background images වගේ දේවල් අයින් කරලා, වඩා හොඳින් කියවීම සඳහා page එකේ text size, contrast සහ layout එක වෙනස් කරනවා.
    • Buster: Captcha Solver for Humans - මේකෙන් captchas solve කරලා කාලය ඉතිරි කරගන්න.
    • Grammarly for Chrome - English ලිවිමෙදී වෙන වැරදි මඟහරවාගෙන හොඳට ලියන්න මේක උදව් වෙනවා.
    • FastForward - මේකෙන් කරදරකාරී link shorteners automatically මඟහරිනවා.
    • Cookie-Editor - සරල ඒත් හොඳ cookie editor එකක්. මේකෙන් ඉක්මනින් cookies හදන්න, edit කරන්න සහ delete කරන්න පුළුවන්.
    • Bypass Paywalls Clean for Chrome - මේකෙන් paywall තියෙන sites වලින් articles කියවන්න ඉඩ ලබා දෙනවා.
    • User-Agent Switcher for Chrome - මේකෙන් ඉක්මනින් සහ පහසුවෙන් user-agent strings අතර මාරු වෙන්න පුළුවන්.
    • GoFullPage - Full Page Screen Capture - Page එකක සම්පුර්ණ screenshot එකක් ගන්න.
    • Search the current site - Google පාවිච්චි කරලා website එකක සියලුම pages search කරන්න පුළුවන් toolbar button එකක්
    • Wayback Machine - Page එකක archived copy එකක් Wayback Machine එකේ තියෙනවද කියලා automatically check කරනවා.
    • Proxy SwitchyOmega - ඉක්මනින් සහ පහසුවෙන් proxies manage කරන්න සහ ඒවා අතර මාරු වෙන්න.

    phtwFB0.png
    Firefox සඳහා:
    • Dark Reader - මේකෙන් websites වලට dark mode enable කරනවා.
    • Tab Session Manager - Windows සහ tabs save සහ restore කරන්න.
    මිට අමතරව ඔයාලා දන්නා හොඳ ඒවා මේකට එකතු කරන්න. :yes:
     
    Last edited: