Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Usefull Features Hidden in VLC Player
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VLC Player එකෙන් කරගන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි දේවල් කිහිපයක්

VLC Player එක ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරමටම පරිගණක භාවිතා කරන්නන් අතර VLC ජනප්‍රිය වෙලා තියෙනවා. නමුත් වැඩි දෙනෙක් එම Player එක භාවිතා කරන්නේ පරිගණකයේ තිබෙන Video Files නැරඹීමට පමණයි. නමුත් VLC player එකෙන් බොහොමයක් ප්‍රයෝජනවත් දේවල් කරගැනීමට හැකියාව තිබෙනවා..

1. Convert Media Files

VLC Player එකට හැකියාව තිබෙනවා එහි Play කිරීමට හැකියාව තිබෙන ඕනෑම File Format එකකට Video Convert කිරීමට. එම පහසුකම මගින් ඔබට හැකියාව තිබෙනවා ඔබේ ජංගම දුරකථනය සඳහා අවශ්‍ය කරන Video වල ප්‍රමාණය කුඩා කරගැනීමට වගේ දේවල් කරගැනීමට. ඒවගේම Video එකකින් Audio එක වෙන් කොට එය වෙනම File එකක් විදියට Save කරගැනීමටත් පුළුවන් වෙනවා.

එම පහසුකම ලබාගැනීම සඳහා Media Menu එක ක්ලික් කොට Convert / Save තෝරන්න. ඉන් පසුව ඔබට Convert කරගැනීම සඳහා අවශ්‍ය වෙන File එක Load කර පෙන්වන්න. මීළඟට එම File එක Convert කිරීමට අවශ්‍ය වෙන Format එක නිවැරදිව තෝරන්න.

2. Stream Media Over the Network Or Internet

VLC Player එක මගින් හැකියාව තිබෙනවා ඔබගේ Local Network එක හරහා හෝ අන්තර්ජාලය හරහා Media Stream කිරීමට. එය කරගැනීම සඳහා Media Menu එක මත ක්ලික් කොට එහි තිබෙන Stream කියන එක තෝරන්න. ඉන් පසුව Stream කිරීමට අවශ්‍ය වෙන Media file එක තෝරා අවසානයෙදී "Stream" බටන් එක ක්ලික් කරන්න. ඒවගේම තමයි VLC Player එක Media Server එකක් බවට පත් කොට ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට එයට සම්බන්ධ වී Stream කොට ඒවා දැක බලා ගැනීමටද අවස්තාව හිමිකොට දීමට හැකියාව තිබෙනවා.

3. Record Your Desktop

VLC එකට පුළුවන් Input Device එකක් විදියට Desktop එක Load කරගැනීමට. එයින් අදහස් කරන්නේ ඔබට හැකියාව තිබෙන බවට Convert /Save පහසුකම මගින් ඔබේ Desktop එකේ Video එකක් Save කරගැනීමට. එම පහසුකම මගින් Screen Capture මෘදුකාංගයක් විදියට VLC භාවිතා කරන්නත් පුළුවන් වෙනවා. ඒවගේම ඔබට හැකියාව තිබෙනවා ඔබේ Desktop එකේ සජීවී වීඩියෝ එකක් Internet එක හරහා හෝ Network එකක් හරහා Broadcast කිරීමට. ඒ සඳහා වෙනත් කිසිඳු මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නැහැ.

4. Watch YouTube Videos

ඔබට අවශ්‍යද YouTube එකේ තිබෙන වීඩියෝ ඔබේ ප්‍රියතම Player එකෙන් නැරඹීමට. එසේනම් එය පහසුවෙන්ම ඔබට කරගැනීමට පුළුවන් VLC Player එකෙන්. ඔබට අවශ්‍ය කරන YouTube වීඩියෝ එකේ URL එක පමණයි ඔබට අවශ්‍ය වෙන්නේ.

ඉහත පින්තූරයේ තිබෙන පරිදි ඔබට අවශ්‍ය කරන වීඩියෝ එකේ URL එක Copy කරගන්න. දැන් Media Menu එක ක්ලික් කොට Open Network Stream තෝරන්න.ඉන් පසුව ඔබ ඉහතදී Copy කරගත් වීඩියෝ එකේ URL එක එම BOX එකට paste කරගන්න. ඉන් පසුව ස්වල්ප වෙලාවකින් පසුව VLC විසින් එම Video එක VLC Player එකේ Play වීමට පටන් ගනු ලබනවා.

5. Use a Video Wallpaper

VLC මගින් කරගන්න පුළුවන් තවත් වැඩක් තමයි යම්කිසි වීඩියෝ එකක් ඔබේ පරිගණකයේ Desktop එකට Wallpaper එකක් විදියට ඇතුලත් කරගැනීමට පුළුවන් වීම. ඇත්තටම එය සැබවින්ම පප්රයෝජනවත් දෙයන් නෙවෙයි. නමුත් බොහොමයක් Player වල මෙම පහසුකම ඇත්තේ නැහැ.

එය කරගැනීම සඳහා VLC එකේ තිබෙන Preferences Window එකට යන්න. ඉන්පසුව එහි තිබෙන Video Icon එක ක්ලික් කරගෙන Output Box එක සඳහා "Directx (Direct Draw)" කියන එක තෝරන්න. මීළඟට VLC Player එක Restart කරගන්න ඉන්පසුව වීඩියෝ එකක් Load කරගෙන Video Menu එකට ගොස් එහි තිබෙන "Set as wallpaper" කියන Option එක තේරීමෙන් පහසුවෙන්ම එම වීඩියෝ එක Wallpaper එකක් විදියට භාවිතා කිරීමට පුළුවන් වෙනවා.

මෙහි සඳහන් නොවුන VLC Player එකෙන් කරගන්න පුළුවන් ප්‍රයෝජනවත් දේ තිබෙනවානම් Comment කරන්න.

උපුටා ගැනීම: http://appslankaa.blogspot.com/2013/10/usefull-features-hidden-in-vlc-player.html

වැදගත් උනා නම් සලකල යන්න..

[QUOTE="raveenrdk, post: 17845504, member: 145449"] [B][SIZE="6"][FONT="Comic Sans MS"]VLC Player එකෙන් කරගන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි දේවල් කිහිපයක්[/FONT][/SIZE][/B] [FONT="Courier New"][COLOR="DarkSlateBlue"][SIZE="4"]VLC Player එක ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරමටම පරිගණක භාවිතා කරන්නන් අතර VLC ජනප්‍රිය වෙලා තියෙනවා. නමුත් වැඩි දෙනෙක් එම Player එක භාවිතා කරන්නේ පරිගණකයේ තිබෙන Video Files නැරඹීමට පමණයි. නමුත් VLC player එකෙන් බොහොමයක් ප්‍රයෝජනවත් දේවල් කරගැනීමට හැකියාව තිබෙනවා..[/SIZE][/COLOR][/FONT] [COLOR="Red"][SIZE="5"][FONT="Fixedsys"]1. Convert Media Files[/FONT][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="4"][FONT="Comic Sans MS"]VLC Player එකට හැකියාව තිබෙනවා එහි Play කිරීමට හැකියාව තිබෙන ඕනෑම File Format එකකට Video Convert කිරීමට. එම පහසුකම මගින් ඔබට හැකියාව තිබෙනවා ඔබේ ජංගම දුරකථනය සඳහා අවශ්‍ය කරන Video වල ප්‍රමාණය කුඩා කරගැනීමට වගේ දේවල් කරගැනීමට. ඒවගේම Video එකකින් Audio එක වෙන් කොට එය වෙනම File එකක් විදියට Save කරගැනීමටත් පුළුවන් වෙනවා. එම පහසුකම ලබාගැනීම සඳහා Media Menu එක ක්ලික් කොට Convert / Save තෝරන්න. ඉන් පසුව ඔබට Convert කරගැනීම සඳහා අවශ්‍ය වෙන File එක Load කර පෙන්වන්න. මීළඟට එම File එක Convert කිරීමට අවශ්‍ය වෙන Format එක නිවැරදිව තෝරන්න.[/FONT][/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-9ZR9vzCJvWE/UlJV4cTMiKI/AAAAAAAABXc/aki81ZaAPK0/s640/image-22.png[/IMG] [FONT="Fixedsys"][COLOR="red"][SIZE="5"]2. Stream Media Over the Network Or Internet[/SIZE][/COLOR][/FONT] [SIZE="4"][COLOR="Green"][FONT="Comic Sans MS"]VLC Player එක මගින් හැකියාව තිබෙනවා ඔබගේ Local Network එක හරහා හෝ අන්තර්ජාලය හරහා Media Stream කිරීමට. එය කරගැනීම සඳහා Media Menu එක මත ක්ලික් කොට එහි තිබෙන Stream කියන එක තෝරන්න. ඉන් පසුව Stream කිරීමට අවශ්‍ය වෙන Media file එක තෝරා අවසානයෙදී "Stream" බටන් එක ක්ලික් කරන්න. ඒවගේම තමයි VLC Player එක Media Server එකක් බවට පත් කොට ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට එයට සම්බන්ධ වී Stream කොට ඒවා දැක බලා ගැනීමටද අවස්තාව හිමිකොට දීමට හැකියාව තිබෙනවා.[/FONT][/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-NgOsBdGr1OU/UlJZNIYYHfI/AAAAAAAABXo/bxui-jRFQ50/s640/image53.png[/IMG] [FONT="Fixedsys"][SIZE="5"][COLOR="Red"]3. Record Your Desktop[/COLOR][/SIZE][/FONT] [COLOR="Sienna"][SIZE="4"][FONT="Comic Sans MS"]VLC එකට පුළුවන් Input Device එකක් විදියට Desktop එක Load කරගැනීමට. එයින් අදහස් කරන්නේ ඔබට හැකියාව තිබෙන බවට Convert /Save පහසුකම මගින් ඔබේ Desktop එකේ Video එකක් Save කරගැනීමට. එම පහසුකම මගින් Screen Capture මෘදුකාංගයක් විදියට VLC භාවිතා කරන්නත් පුළුවන් වෙනවා. ඒවගේම ඔබට හැකියාව තිබෙනවා ඔබේ Desktop එකේ සජීවී වීඩියෝ එකක් Internet එක හරහා හෝ Network එකක් හරහා Broadcast කිරීමට. ඒ සඳහා වෙනත් කිසිඳු මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නැහැ.[/FONT][/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-9vvuvw0fvxY/UlJePt4XZCI/AAAAAAAABX4/6nm4wGwCmJ4/s640/vlc-screencast-header.jpg[/IMG] [FONT="Fixedsys"][SIZE="5"][COLOR="Red"]4. Watch YouTube Videos[/COLOR][/SIZE][/FONT] [SIZE="4"][FONT="Comic Sans MS"][COLOR="RoyalBlue"]ඔබට අවශ්‍යද YouTube එකේ තිබෙන වීඩියෝ ඔබේ ප්‍රියතම Player එකෙන් නැරඹීමට. එසේනම් එය පහසුවෙන්ම ඔබට කරගැනීමට පුළුවන් VLC Player එකෙන්. ඔබට අවශ්‍ය කරන YouTube වීඩියෝ එකේ URL එක පමණයි ඔබට අවශ්‍ය වෙන්නේ. [/COLOR][/FONT][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-xAVxwkLzHM4/UlJgTWltdFI/AAAAAAAABYE/vBGftSa6oUM/s640/Untitled.png[/IMG] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="DarkOrange"]ඉහත පින්තූරයේ තිබෙන පරිදි ඔබට අවශ්‍ය කරන වීඩියෝ එකේ URL එක Copy කරගන්න. දැන් Media Menu එක ක්ලික් කොට Open Network Stream තෝරන්න.ඉන් පසුව ඔබ ඉහතදී Copy කරගත් වීඩියෝ එකේ URL එක එම BOX එකට paste කරගන්න. ඉන් පසුව ස්වල්ප වෙලාවකින් පසුව VLC විසින් එම Video එක VLC Player එකේ Play වීමට පටන් ගනු ලබනවා.[/COLOR][/SIZE][/FONT] [IMG]http://3.bp.blogspot.com/-ftnyEuqJLY8/UlJhtH0R1ZI/AAAAAAAABYQ/VRuO7legVp0/s640/image135.png[/IMG] [SIZE="5"][FONT="Fixedsys"][COLOR="Red"]5. Use a Video Wallpaper[/COLOR][/FONT][/SIZE] [SIZE="4"][FONT="Comic Sans MS"][COLOR="Purple"]VLC මගින් කරගන්න පුළුවන් තවත් වැඩක් තමයි යම්කිසි වීඩියෝ එකක් ඔබේ පරිගණකයේ Desktop එකට Wallpaper එකක් විදියට ඇතුලත් කරගැනීමට පුළුවන් වීම. ඇත්තටම එය සැබවින්ම පප්රයෝජනවත් දෙයන් නෙවෙයි. නමුත් බොහොමයක් Player වල මෙම පහසුකම ඇත්තේ නැහැ. එය කරගැනීම සඳහා VLC එකේ තිබෙන Preferences Window එකට යන්න. ඉන්පසුව එහි තිබෙන Video Icon එක ක්ලික් කරගෙන Output Box එක සඳහා "Directx (Direct Draw)" කියන එක තෝරන්න. මීළඟට VLC Player එක Restart කරගන්න ඉන්පසුව වීඩියෝ එකක් Load කරගෙන Video Menu එකට ගොස් එහි තිබෙන "Set as wallpaper" කියන Option එක තේරීමෙන් පහසුවෙන්ම එම වීඩියෝ එක Wallpaper එකක් විදියට භාවිතා කිරීමට පුළුවන් වෙනවා.[/COLOR][/FONT][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-vIcUR2cnFyQ/UlJnFWkITKI/AAAAAAAABYg/iEERTPi8Nx0/s640/sshot257.png.jpg[/IMG] [SIZE="5"][FONT="Century Gothic"][COLOR="DarkRed"]මෙහි සඳහන් නොවුන VLC Player එකෙන් කරගන්න පුළුවන් ප්‍රයෝජනවත් දේ තිබෙනවානම් Comment කරන්න.[/COLOR][/FONT][/SIZE] [COLOR="Navy"][SIZE="4"][FONT="Courier New"]උපුටා ගැනීම: [url]http://appslankaa.blogspot.com/2013/10/usefull-features-hidden-in-vlc-player.html[/url][/FONT][/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="4"][FONT="Comic Sans MS"]වැදගත් උනා නම් සලකල යන්න.. :yes::yes:[/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom