User Education Specialist දෙවෙනි සම්මුඛ පරීක්ෂණයෙන් ගොඩයන්න උපදෙසක් 🥹🙏

Reincarnator

Well-known member
  • May 20, 2022
    8,561
    20,253
    113
    අපායෙ දොරකඩ
    පළමු සම්මුඛ පරීක්ෂණය පාස් උනා. Interview එකේදි ගොඩක්ම personality සහ communication තමා බැලුවෙ. Interview එකෙන් පස්සෙ කරල එවන්න කියල පොඩි assignment එකක් දුන්න. ඒ CRM Module එකේ screenshot එකකට one-pager guide එකක් හදල එවන්න කියල. Writing style එකතමා බලනව කියල තිබ්බෙ.

    ඒක ගොඩ නිසා දෙවෙනි සම්මුඛ පරීක්ෂණයට කතා කරල තියෙනව ලබන සතියෙ. මම මේ දෙවෙනි interview එකකට මුහුණදෙන්න යන්නෙ පළමු වතාවට. පළවෙනි interview එක කරපු ගෑනු කෙනයි තව VP කෙනෙකුයි තමා 30min interview එක කරන්නෙ 😓.

    මොනවගෙ දේවල්ද දෙවෙනි interview එකකදි අහන්නෙ? සැළකියයුතුම කරුණු මොනවද? User Education Specialist තනතුර ගෑන ලොකු දෙයක් හොයාගන්නත් නෑ. ඇත්තටම මට කිසිම අදහසක් නෑ. Depression එකත් නැගල නිසා Confidence ඇත්තෙම නෑ වගෙ. මේ දවස් වල හැම වෙලේම වගෙ මොළේ රත්වූ තාච්චියක බැදෙන හැඟීමක් තමා තියෙන්නෙ.

    දෙවෙනි සම්මුඛ පරීක්ෂණයෙන් ගොඩයන්න හැකි පමණින් උපකාරයක් බලාපොරොත්තු වෙමි 🙏

    @Solo Rider, @siri_ayya, @HAneo, @NEMISIS
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,533
    15,370
    113
    Colombo
    මමත් ඔය නමෙන් පොසිශන් එකක් ඇහුවමයි
    මට පේන විදියට Technical Writer වලට ලඟින් යන පොසිශන් එකක් වගේ

    ඉන්ටවීවු එකේ අහන්නෙ මොනවද කියන එක ඉතින් කෙලින්ම කම්පැනි එක මත ඩිපෙන්ඩ් වෙනවානේ, ඒක නිසා දෙවනි එකේ මොනවා අහයිද කියලා හරියටම කියන්න බැහැ. ඒ කම්පැනියෙම වැඩ කරන හරි ඒකෙම ඉන්ටවීවු ගියපු කෙනෙක් වගේ නං අයිඩියා එකක් දෙයි

    පලවෙනි ඉන්ටවීවු එක කරපු ගෑනු කෙනා පලවෙනි ඉන්ටවීවු එකේදි අහපු ප්‍රශ්න වලින් හිතාගන්න පුලුවන් එයා ඊලඟ එකේ අහන්නෙ මොනවද කියලා
    සාමාන්‍යෙන් VP කෙනෙක් ඉන්ටවීවු කරනවා නං ලොකු රේන්ජ් එකකම ප්‍රශ්න අහන්න පුලුවන්, VP හෙන ටෙක්නිකල් ඩයල් එකක් නං හෙනම ටෙක්නිකල් අහන්න පුලුවන්
    ඒ තරං ටෙක්නිකල් නැති ඩයල් එකක් නං abstract දේවල් අහන්න පුලුවන්

    පලවෙනි එකේදි ලොකුවට ටෙක්නිකල්/පොසිශන් එකට ඩිරෙක්ට්ලි රිලේටඩ් දේවල් අහල නැහැ වගේ පේන නිසා මේක ටෙක්නිකල් එකක් වෙයි කියලා මට හිතෙන්නෙ

    good luck.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    8,561
    20,253
    113
    අපායෙ දොරකඩ
    Good luck machan. Oya subject eka gena wediya danne. Danna ekek kiyala dei

    Baya nethuwa face karapan. Confidence is everything

    Thanks!

    me subject eka nan wadiya danne ne

    eth danna kenek innawa
    katha karala balamu heta

    puluwan suport ekak dennan

    ethakan google deyya thamay :D

    👍👍

    මමත් ඔය නමෙන් පොසිශන් එකක් ඇහුවමයි
    මට පේන විදියට Technical Writer වලට ලඟින් යන පොසිශන් එකක් වගේ

    ඉන්ටවීවු එකේ අහන්නෙ මොනවද කියන එක ඉතින් කෙලින්ම කම්පැනි එක මත ඩිපෙන්ඩ් වෙනවානේ, ඒක නිසා දෙවනි එකේ මොනවා අහයිද කියලා හරියටම කියන්න බැහැ. ඒ කම්පැනියෙම වැඩ කරන හරි ඒකෙම ඉන්ටවීවු ගියපු කෙනෙක් වගේ නං අයිඩියා එකක් දෙයි

    පලවෙනි ඉන්ටවීවු එක කරපු ගෑනු කෙනා පලවෙනි ඉන්ටවීවු එකේදි අහපු ප්‍රශ්න වලින් හිතාගන්න පුලුවන් එයා ඊලඟ එකේ අහන්නෙ මොනවද කියලා
    සාමාන්‍යෙන් VP කෙනෙක් ඉන්ටවීවු කරනවා නං ලොකු රේන්ජ් එකකම ප්‍රශ්න අහන්න පුලුවන්, VP හෙන ටෙක්නිකල් ඩයල් එකක් නං හෙනම ටෙක්නිකල් අහන්න පුලුවන්
    ඒ තරං ටෙක්නිකල් නැති ඩයල් එකක් නං abstract දේවල් අහන්න පුලුවන්

    පලවෙනි එකේදි ලොකුවට ටෙක්නිකල්/පොසිශන් එකට ඩිරෙක්ට්ලි රිලේටඩ් දේවල් අහල නැහැ වගේ පේන නිසා මේක ටෙක්නිකල් එකක් වෙයි කියලා මට හිතෙන්නෙ

    good luck.

    Thanks 👍
    පලවෙනි එකේදි ටෙක්නිකල් දේවල් ඇහුවෙ නෑ. Educational background එකයි personal details ගැනයි තමා වැඩිපුරම ඇහුවෙ.

    VP wage enwa nn attitude wge balai godak. Confident gihin hodta hina wela ahana deta uttra deela wren. Mn nan oya nama ahuwet adai. Padi keeyak denwd okata?

    Teams එකේ තමා interview එක තියන්නෙ. Salary ගැන දාල තිබ්බෙ නෑ. 1st interview එකේදි ඇහුවෙත් නෑ. ඇහුවොත් කියන්නෙ කීයක්ද කියලත් හිතාගන්න බෑ

    Good luck

    Good Luck macho :love2:

    Good luck Bro!

    Thanks . In any case, this will be a great learning experience.
    ------ Post added on Mar 10, 2023 at 10:58 PM
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,846
    113
    good luck මචං ..

    සොරි වෙන්න ඕනේ මන් ඔයා එවපු message එක දැක්කා but reply කරන්න කියල ඉද්දි miss වුනා නිදිමතේ හිටපු නිසා ..

    දෙවෙනි interview එක තියෙන්නේ VP එක්ක නම් ගොඩක් වෙලාවට technical දේවල් නම් අහන එකක් නැති වෙයි ..මන් ගිහින් තියෙනව svp interview එකකට ..එකේදී නම් පොර ඇහුවේ ඇයි මේකට එන්න හිතුවේ, team එකේ එකෙක් බුල කෙලියොත් මන් එකට react කරන්නේ කොහොමද වගේ දේවල් ..IFS එකේ නම් මොනවගේ දේවල් අහයිද දන්නේ නෑ ..

    user education specialist කියන්නේ මන් කලින් අහල නැති title එකක්..පෙන විදිහට මේක technical writing සහ developer advocate මැද්දේ තියෙන එකක් වෙන්න ඕනේ ..කොහොමහරි ගොඩක්ම content හදන්න නෙහ් ඇත්තේ ..සමහර විට multimedia knowledge එකක් තියෙනවා නම් plus point එකක් වෙයි ..tech writing කරන එකෙකුගේ මන් නම් personally දකින්න කැමති හොදම ගුණාංග කීපයක් තමයි product එක ඉගෙනගන්න උනන්දුව තියෙන එක සහ critically හිතල වැඩක් කරන එක (decisions ප්‍රශ්න කරන එක වගේ )..එහෙම එවුන් තමයි user ගේ PoV එකෙන් හිතලා හොද content හදන්නේ ..ඒ නිසා ඒ qualities related දේවල්වලින් සමහරවිට මොනවහරි අහවි ..ඒවටත් ready වෙලා ඉන්න වෙනවා ..

    first එක ගොඩ ගියා කියන්නේ 2nd එක ගොඩදාගන්න අමාරු වෙන එකක් නැහැ බ්‍රෝ ..ජයෙන් ජයම වේවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    14,248
    23,257
    113
    Kandy
    Ifs neda machan

    Job Description​

    As a User Education Specialist, you want to empower the pertinent stakeholders to find the answers they need, when they need them, so they can quickly get on with the task at hand and at the same time reduce reliance on support teams. You should have a clear vision of what a superior user education and documentation experience looks like.
    As a User Education Specialist you should be able to:
    • Determine the needs of our different stakeholders for user education material
    • Write and review technical and end user content for the product, including user guides, online help, system error messages, system field names and labels, tool tips etc.
    • Be able to identify the need for new content from analysis of support cases and topics on community platforms
    • Be an advocate for intuitive design and seek out ways of reducing the need for formal education materials through collaboration with the design stakeholders within the development teams
    • Deliver input into the User Education strategy and work with community and senior stakeholders within your team to ensure processes within the team align to the strategy
    • Ensure User Education is accessible at the right time, in the right place, in the right medium for all target groups

    Qualifications​

    • Proficient in English with excellent written and verbal communication skills
    • Great team player who can connect with global team members.
    • Commitment and ability to meet deadlines in a consistent manner.
    • Willingness to learn new concepts
    • Degree or equivalent qualification in a relevant field of study or demonstratable experience in relevant working environment
    • Ability to coordinate and manage projects in line with known timeframes
    • Experience in a customer facing role
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,290
    5,743
    113
    King's Landing
    IFS යන්න හදන්නේ කියල හිතන් කියන්නේ

    ඔය VP සිරා ඩයල් එක. උබව ඔය ගන්නේ training team එකට.

    උන් බලයි උබ මිනිස්සු එක්ක ඉන්නේ කොහොමද, අවුලක් උනොත් ගොඩ දාන්නේ කොහොමද. feedback එකක් දෙන්නේ සහ ගන්නේ කොහොමද වගේ දේවල්. ඕකේ කරන්න තියෙන්නේ නම් e learning content හදන එක. ඉස්සර නම් පොඩි ටීම් එකක් හිටියේ. දැන් ලොකු කරනවා ඇති. ගොඩ දාපන්. ජය වේවා.
     
    පළවෙනි interview එකෙත් බොහොම බයෙන් තමා පටන් ගත්තෙ. හැබයි ඒකෙ සුහද කතාබහක් වගෙ දෙයක් තිබ්බෙ.

    දෙවෙනි එකේ VP කෙනෙකුත් ඉන්න නිසා stress double උන වගෙ හිතෙන්නෙ.

    තෝරගත්තොත් training එකක් එහෙමත් දෙනව කිව්ව.

    කියපු points වලට බොහොම ස්තූතියි. 🙏

    Good Luck

    👍

    ඇහුවමයි මෙහෙම role එකක්
    Anyway good luck
    ඊළග එකත් ගොඩදාගන්න

    👍

    Ifs neda machan

    Job Description​

    As a User Education Specialist, you want to empower the pertinent stakeholders to find the answers they need, when they need them, so they can quickly get on with the task at hand and at the same time reduce reliance on support teams. You should have a clear vision of what a superior user education and documentation experience looks like.
    As a User Education Specialist you should be able to:
    • Determine the needs of our different stakeholders for user education material
    • Write and review technical and end user content for the product, including user guides, online help, system error messages, system field names and labels, tool tips etc.
    • Be able to identify the need for new content from analysis of support cases and topics on community platforms
    • Be an advocate for intuitive design and seek out ways of reducing the need for formal education materials through collaboration with the design stakeholders within the development teams
    • Deliver input into the User Education strategy and work with community and senior stakeholders within your team to ensure processes within the team align to the strategy
    • Ensure User Education is accessible at the right time, in the right place, in the right medium for all target groups

    Qualifications​

    • Proficient in English with excellent written and verbal communication skills
    • Great team player who can connect with global team members.
    • Commitment and ability to meet deadlines in a consistent manner.
    • Willingness to learn new concepts
    • Degree or equivalent qualification in a relevant field of study or demonstratable experience in relevant working environment
    • Ability to coordinate and manage projects in line with known timeframes
    • Experience in a customer facing role

    ඔව් ඒකෙ තමා.

    IFS යන්න හදන්නේ කියල හිතන් කියන්නේ

    ඔය VP සිරා ඩයල් එක. උබව ඔය ගන්නේ training team එකට.

    උන් බලයි උබ මිනිස්සු එක්ක ඉන්නේ කොහොමද, අවුලක් උනොත් ගොඩ දාන්නේ කොහොමද. feedback එකක් දෙන්නේ සහ ගන්නේ කොහොමද වගේ දේවල්. ඕකේ කරන්න තියෙන්නේ නම් e learning content හදන එක. ඉස්සර නම් පොඩි ටීම් එකක් හිටියේ. දැන් ලොකු කරනවා ඇති. ගොඩ දාපන්. ජය වේවා.

    Thanks 👍

    international team එකක්ලු හදන්නෙ. දැනටමත් කීප දෙනෙක් select කරලලු තියෙන්නෙ. international කිව්ව නිසා select වෙන්න තියෙන chances ගොඩක්ම අඩුයි වගෙ කියල හිතෙනව.

    👍