සමන්‍යයෙන් ඡායාරූපකරණයේ දි අපි කැමරාව සෙලවීම වලක්වා ගන්න එහෙමත් නැත්නම් group එකක් වගේ ගන්නකොට මේ වගේ Tri-pod (ත්‍රි පාද) යොදාගන්නව.
නමුත් අද මම කියන්න යන්නෙ තනි පාද (Monopod) ආධාරක ගැන. මේ ආධාරක වල තියන විෂේෂත්වය තමයි ත්‍රි පාද ආධාරක වගේ සිටුවා තබන්නට නොහැකිවීම. මේ ආධාරකය නිසා පහසුවෙන් කැමරාව එහා මෙහා ගෙන යාමට හැකිවෙනව. ඒ එක්කම සමහර Tele/Zoom lens සදහාත් මෙම ආධාරක බාවිතා කරනව. සමහර විට ඕගොල්ලො දැකල ඇති cricket match වල ඡායාරූප ශිල්පියෝ මෙම ආධාරක පාවිච්චි කරනව.
මේ තියෙන්නේ ඒ මම කිව්ව Monopod (තනි පාද) ආධාරයක රූපයක්
මේ තියෙන්නේ ඒ වගේ Tele/Zoom lens බාවිතේදි Monopod (තනි පාද) ආධාරයක යොදාගන්න අන්දම
මෙම Monopod (තනි පාද) ආධාරයක බාවිතයෙන් low shutter speed වගේ ඡායාරූප ඉතා පැහැදිලි ලෙස ගන්න පුලුවන්. ඇත්තෙන්ම Tri-pod (ත්‍රි පාද) යොදාගෙනත් මෙම කර්තව්‍යය කරගන්න පුලුවන් හැබැයි Monopod බර අඩු කරදරයකින් තොරව Tripod වලට වඩා පහසුවෙන් රැගෙන යා හැකියි. ඒ එක්කම කදු අශ්‍රිත ඡායාරූපකරණයේ ඉතාමත් පහසුවෙන් ගෙනයා හැකියි. සමහර විට මෙය තමගේ වාරුව තබාගැනීමටත් යොදාගන්න පුලුවනි.
Monopod එකක් හරියට බාවිතා කරන්නෙ කොහොමද කියල තමයි මේ තියෙන්නේ
මේ වගේ Monopod ලන්කාවෙන් මිලදී ගන්න පුලුවන්ද කියන එක තමා ඊලග ප්‍රශ්නෙ?
ඇත්තෙන්ම පුලුවන්
පිටකොටුවෙ ඡායාරූපකරණ උපාන්ග විකුනන තැන් වලින් මෙම උපාන්ගය පහසුවෙන්ම මිලදී ගන්න පුලුවන්.
මෙහි මිල සමන්‍යයෙන් රු. 2,000.00 සිට 6,500.00 ක පරාසයක පවතිනව. නමුත් මේ ඔක්කොම චීන බඩු. හොද ජර්මන් හරි ඉන්ගිශ් ඒවනම් මිල ටිකක් අධිකයි
Photo Technica එකේ තියනව Original Velbon (UK) Tripod සහ Monopod. මිල අතින් රු. 5,000.00 සිට 24,500.00 දක්වා විතර වෙනව.
මන් ගාව තියෙන්නේ ඉහල පින්තූරෙ තියන Welbon RUP-43 වර්ගයේ Monopod එකක්. ඒක නම් මම Singapore වලින් ගෙන්න ගත්ත. මට උනේ රු. 3,000.00 වගෙ මුදලක්. සමහර විට E-bay වලින් මීට වඩා අඩුවට ගන්න හැකියාවක් ඇති.
වැදගත් වෙයි කියල තමයි මේ ටික හරි කෙටුවෙ. මේ නූලෙ දාල තියන photos වෙබ් එකෙන් ගත්තෙ. සමහර ඒව ටිකක් ලොකු ඇති. ඒකට සමාවෙන්න
හොද නම් සලකන්න