Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
using supplements without gym?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gym යන්නැතුව Supplement පාවිච්චි කරන්න එපා බන් ගෙදර හොද schedule එක්කට හරියන බඩු තියනවනං අවුලක් නෑ එහෙම නැත්තං කරන එකෙන් උබේ ඇගට වැඩක් වෙන්නැ..

හුගක් Supplement වලින් කරන්නේ ඇගට Fat එක එකතුකරන එක (Muscle gain වෙනවා ඒත් හුගක් නෙවෙයි )

Whey protein වලින් තමයි ගොඩක් Muscle mass එක වැඩි කරන්නේ (අතේ,උරහිස දෙපැත්ත,පපුව... )

අපි කරන workout එක ඇගට වදින්න කරාට පස්සෙ Supplement ගද්දි තමයි එකෙන් වැදුනු Muscle වලට High protein & Vitemine වර්ග supply කරන්නේ. ගෙදරදි නිකං exercise ටික ගහලා ගත්තට කොහොමත්ම වැඩක් වෙන්නෑ, ඉතිං තමන්ට ගැලපෙන Supplement එකක් තොරගෙන ඒක හරි පුහුනුකරුවෙක් යටතේ මුලින් පුරුදු වෙන එකතමයි වැදගත්ම දේ වෙන්නේ..

නැත්තං මචං උබට Side effects ගොඩකට මුහුන දෙන්න වෙනව එකෙන්ම...

අනික උබේ ඇග බලලා තමයි ගැලපෙන Supplement එක කියන්න වෙන්නෙ,

Supplement ගත්තත් එක Pack එකක් විතරක් අරන් හරියන්නෑ බං ඒක උබෙ ඇගට වදිනකං ගන්න ඕනේ ඒ කියන්නේ Pack 3 ක් වත්. Supplement කියන්නේ වෙනමම Subject එකක් බං ඒ ගැන කතා කරනවනං මුලින්ම Gym එක්කට යන්නම ඔනේ, නැත්තං නිකං සල්ලි නාස්ති වෙනවා විතරයි

කොහොමත් බං Gym යනවනං විතරක් ගනිනි, නැත්තං උබට සල්ලිත් නෑ හැදුන ඇගකුත් නැතිවෙයි..

[QUOTE="Av_Dragon warrior, post: 19990905, member: 556833"] [SIZE="4"]Gym යන්නැතුව Supplement පාවිච්චි කරන්න එපා බන් ගෙදර හොද schedule එක්කට හරියන බඩු තියනවනං අවුලක් නෑ එහෙම නැත්තං කරන එකෙන් උබේ ඇගට වැඩක් වෙන්නැ.. හුගක් Supplement වලින් කරන්නේ ඇගට Fat එක එකතුකරන එක (Muscle gain වෙනවා ඒත් හුගක් නෙවෙයි ) Whey protein වලින් තමයි ගොඩක් Muscle mass එක වැඩි කරන්නේ (අතේ,උරහිස දෙපැත්ත,පපුව... ) අපි කරන workout එක ඇගට වදින්න කරාට පස්සෙ Supplement ගද්දි තමයි එකෙන් වැදුනු Muscle වලට High protein & Vitemine වර්ග supply කරන්නේ. ගෙදරදි නිකං exercise ටික ගහලා ගත්තට කොහොමත්ම වැඩක් වෙන්නෑ, ඉතිං තමන්ට ගැලපෙන Supplement එකක් තොරගෙන ඒක හරි පුහුනුකරුවෙක් යටතේ මුලින් පුරුදු වෙන එකතමයි වැදගත්ම දේ වෙන්නේ.. නැත්තං මචං උබට Side effects ගොඩකට මුහුන දෙන්න වෙනව එකෙන්ම... අනික උබේ ඇග බලලා තමයි ගැලපෙන Supplement එක කියන්න වෙන්නෙ, Supplement ගත්තත් එක Pack එකක් විතරක් අරන් හරියන්නෑ බං ඒක උබෙ ඇගට වදිනකං ගන්න ඕනේ ඒ කියන්නේ Pack 3 ක් වත්. Supplement කියන්නේ වෙනමම Subject එකක් බං ඒ ගැන කතා කරනවනං මුලින්ම Gym එක්කට යන්නම ඔනේ, නැත්තං නිකං සල්ලි නාස්ති වෙනවා විතරයි කොහොමත් බං Gym යනවනං විතරක් ගනිනි, නැත්තං උබට සල්ලිත් නෑ හැදුන ඇගකුත් නැතිවෙයි.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom