using supplements without gym?

drakeguy

Member
Apr 12, 2016
5
0
0
mage usa 6ft, bara 60Kg wage (20 years old). gym ekata yanna time ekak na. gedara idan podi workout ekak karanna puluwan. mata use karanna hoda supplement ekak hari weight gainer ekak hari suggest karanna puluwanda machanla.
 
lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Whey Protein Concentrate (WPC)

    The amount of protein in whey protein concentrate can vary between 25-89%. The whey protein powder supplements that you find in health and nutrition stores often list whey protein concentrate on the label. This type of whey protein is usually 80% protein. The rest of the product consists of lactose (4-8%), fat, minerals, and moisture.
    Whey Protein Isolate (WPI)

    WPI is the purest form of whey protein available and contains between 90-95% protein. It is a good protein source for individuals with lactose intolerance as it contains little or no lactose. WPIs are also very low in fat. The cost of a WPI will be slightly higher than WPC due to the purity and higher protein content of the product.

    Whey Protein Concentrate (WPC) හොඳයි කියලා හිතනවා උඹ ජිම් යන්නේ නැති නිසා.

    ඒත් හොඳම ජිම් යන ගමන් සප්ලිමන්ට් යූස් කලානන් :dull:
     
    drakeguy

    Member
    Apr 12, 2016
    5
    0
    0
    Thanks bro

    gym yanna thibbanam hodai. welaawak nathi eka thamai awula:sorry:
    appeton weight gainer eka hodaida gym yanne nathuwa use karanna. dawasata 1hr wage home workout ekak karannanam puluwan wei :|
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    පිස්සු කරන්න එපා බන්.උබට සල්ලි වැඩි වෙලාද?.ඇපටන් වේට් ගේනර් ගැහුවට ලොකු වෙනසක් වෙන්නෙ නෑ.Anabolic peak එකක් ගහපන් workout කරන ගමන්
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Gym යන්නැතුව Supplement පාවිච්චි කරන්න එපා බන් ගෙදර හොද schedule එක්කට හරියන බඩු තියනවනං අවුලක් නෑ එහෙම නැත්තං කරන එකෙන් උබේ ඇගට වැඩක් වෙන්නැ..

    හුගක් Supplement වලින් කරන්නේ ඇගට Fat එක එකතුකරන එක (Muscle gain වෙනවා ඒත් හුගක් නෙවෙයි )
    Whey protein වලින් තමයි ගොඩක් Muscle mass එක වැඩි කරන්නේ (අතේ,උරහිස දෙපැත්ත,පපුව... )

    අපි කරන workout එක ඇගට වදින්න කරාට පස්සෙ Supplement ගද්දි තමයි එකෙන් වැදුනු Muscle වලට High protein & Vitemine වර්ග supply කරන්නේ. ගෙදරදි නිකං exercise ටික ගහලා ගත්තට කොහොමත්ම වැඩක් වෙන්නෑ, ඉතිං තමන්ට ගැලපෙන Supplement එකක් තොරගෙන ඒක හරි පුහුනුකරුවෙක් යටතේ මුලින් පුරුදු වෙන එකතමයි වැදගත්ම දේ වෙන්නේ..

    නැත්තං මචං උබට Side effects ගොඩකට මුහුන දෙන්න වෙනව එකෙන්ම...

    අනික උබේ ඇග බලලා තමයි ගැලපෙන Supplement එක කියන්න වෙන්නෙ,
    Supplement ගත්තත් එක Pack එකක් විතරක් අරන් හරියන්නෑ බං ඒක උබෙ ඇගට වදිනකං ගන්න ඕනේ ඒ කියන්නේ Pack 3 ක් වත්. Supplement කියන්නේ වෙනමම Subject එකක් බං ඒ ගැන කතා කරනවනං මුලින්ම Gym එක්කට යන්නම ඔනේ, නැත්තං නිකං සල්ලි නාස්ති වෙනවා විතරයි

    කොහොමත් බං Gym යනවනං විතරක් ගනිනි, නැත්තං උබට සල්ලිත් නෑ හැදුන ඇගකුත් නැතිවෙයි..

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබෙ උස ,බර අනුව උබ under weight... weight gainer එකක් ගත්ත නම් තමා හරි... එත් උබ gym නොයන නිසා fat වෙයිද දන්නේ නෑ... එක නිසා whey ප්‍රෝටීන් එකක්ම ගනින්...
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    Calisthenics karapan. body weight exercise. only a pull up bar is enough.
    Whey Protein with Creatine or Nitrotech wage ekak gahapan.
    Watch videos of Frank Medrano. crazy bugger...
     
    drakeguy

    Member
    Apr 12, 2016
    5
    0
    0
    Thanks machanla answers walata!

    පිස්සු කරන්න එපා බන්.උබට සල්ලි වැඩි වෙලාද?.ඇපටන් වේට් ගේනර් ගැහුවට ලොකු වෙනසක් වෙන්නෙ නෑ.Anabolic peak එකක් ගහපන් workout කරන ගමන්

    appeton tv ad ekak dakka lagadi. hoda athi kiyala hithuwe bn

    Ensure milk powder eka honda nadda?

    :oo:

    Optimum nutrition 100% whey protein.
    Muscle pharm combat whey

    :yes:

    Gym යන්නැතුව Supplement පාවිච්චි කරන්න එපා බන් ගෙදර හොද schedule එක්කට හරියන බඩු තියනවනං අවුලක් නෑ එහෙම නැත්තං කරන එකෙන් උබේ ඇගට වැඩක් වෙන්නැ..

    හුගක් Supplement වලින් කරන්නේ ඇගට Fat එක එකතුකරන එක (Muscle gain වෙනවා ඒත් හුගක් නෙවෙයි )
    Whey protein වලින් තමයි ගොඩක් Muscle mass එක වැඩි කරන්නේ (අතේ,උරහිස දෙපැත්ත,පපුව... )

    අපි කරන workout එක ඇගට වදින්න කරාට පස්සෙ Supplement ගද්දි තමයි එකෙන් වැදුනු Muscle වලට High protein & Vitemine වර්ග supply කරන්නේ. ගෙදරදි නිකං exercise ටික ගහලා ගත්තට කොහොමත්ම වැඩක් වෙන්නෑ, ඉතිං තමන්ට ගැලපෙන Supplement එකක් තොරගෙන ඒක හරි පුහුනුකරුවෙක් යටතේ මුලින් පුරුදු වෙන එකතමයි වැදගත්ම දේ වෙන්නේ..

    නැත්තං මචං උබට Side effects ගොඩකට මුහුන දෙන්න වෙනව එකෙන්ම...

    අනික උබේ ඇග බලලා තමයි ගැලපෙන Supplement එක කියන්න වෙන්නෙ,
    Supplement ගත්තත් එක Pack එකක් විතරක් අරන් හරියන්නෑ බං ඒක උබෙ ඇගට වදිනකං ගන්න ඕනේ ඒ කියන්නේ Pack 3 ක් වත්. Supplement කියන්නේ වෙනමම Subject එකක් බං ඒ ගැන කතා කරනවනං මුලින්ම Gym එක්කට යන්නම ඔනේ, නැත්තං නිකං සල්ලි නාස්ති වෙනවා විතරයි

    කොහොමත් බං Gym යනවනං විතරක් ගනිනි, නැත්තං උබට සල්ලිත් නෑ හැදුන ඇගකුත් නැතිවෙයි..

    Thanks machan. Gym ekata yanna onee bn welaawa nathi eka thamai case eka:( whey protein ekak use karata awulak nadda gym yanne nathuwa? hawasata podi cycle ride ekak daala gedaradi podi exercise tikak karoth madida :|

    උබෙ උස ,බර අනුව උබ under weight... weight gainer එකක් ගත්ත නම් තමා හරි... එත් උබ gym නොයන නිසා fat වෙයිද දන්නේ නෑ... එක නිසා whey ප්‍රෝටීන් එකක්ම ගනින්...

    gym yanne nathuwa whey protein ekak use karata awulak nadda bn?

    Calisthenics karapan. body weight exercise. only a pull up bar is enough.
    Whey Protein with Creatine or Nitrotech wage ekak gahapan.
    Watch videos of Frank Medrano. crazy bugger...

    i've watched couple of videos of him. good stuff
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ නම් නිර්දේශන් වයස 20ක් නිසා ඔව නොගෙන ඉන්න කියලයි තාම හැදෙන වයස,.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Gym යන්නැතුව Supplement පාවිච්චි කරන්න එපා බන් ගෙදර හොද schedule එක්කට හරියන බඩු තියනවනං අවුලක් නෑ එහෙම නැත්තං කරන එකෙන් උබේ ඇගට වැඩක් වෙන්නැ..

    හුගක් Supplement වලින් කරන්නේ ඇගට Fat එක එකතුකරන එක (Muscle gain වෙනවා ඒත් හුගක් නෙවෙයි )
    Whey protein වලින් තමයි ගොඩක් Muscle mass එක වැඩි කරන්නේ (අතේ,උරහිස දෙපැත්ත,පපුව... )

    අපි කරන workout එක ඇගට වදින්න කරාට පස්සෙ Supplement ගද්දි තමයි එකෙන් වැදුනු Muscle වලට High protein & Vitemine වර්ග supply කරන්නේ. ගෙදරදි නිකං exercise ටික ගහලා ගත්තට කොහොමත්ම වැඩක් වෙන්නෑ, ඉතිං තමන්ට ගැලපෙන Supplement එකක් තොරගෙන ඒක හරි පුහුනුකරුවෙක් යටතේ මුලින් පුරුදු වෙන එකතමයි වැදගත්ම දේ වෙන්නේ..

    නැත්තං මචං උබට Side effects ගොඩකට මුහුන දෙන්න වෙනව එකෙන්ම...

    අනික උබේ ඇග බලලා තමයි ගැලපෙන Supplement එක කියන්න වෙන්නෙ,
    Supplement ගත්තත් එක Pack එකක් විතරක් අරන් හරියන්නෑ බං ඒක උබෙ ඇගට වදිනකං ගන්න ඕනේ ඒ කියන්නේ Pack 3 ක් වත්. Supplement කියන්නේ වෙනමම Subject එකක් බං ඒ ගැන කතා කරනවනං මුලින්ම Gym එක්කට යන්නම ඔනේ, නැත්තං නිකං සල්ලි නාස්ති වෙනවා විතරයි

    කොහොමත් බං Gym යනවනං විතරක් ගනිනි, නැත්තං උබට සල්ලිත් නෑ හැදුන ඇගකුත් නැතිවෙයි..

    ඔය කියන තරන් සයිඩ් ඉෆෙක්ට්ස් එන්නේ නැහැ බන්. එත් උඹ කියල තියෙන එක ඇත්ත! :rolleyes::rolleyes:

    උබෙ උස ,බර අනුව උබ under weight... weight gainer එකක් ගත්ත නම් තමා හරි... එත් උබ gym නොයන නිසා fat වෙයිද දන්නේ නෑ... එක නිසා whey ප්‍රෝටීන් එකක්ම ගනින්...

    මුගේ under weight මම හිතන්නේ. එක නිසා whey එක ගහන එක හොඳ වැඩක් නෙවෙයි. මොකද whey එකේ fat burning එකක් වෙනවා ලාවට. :dull::dull:

    හැබැයි උඹ anabolic වගේ එකක් ගහල වැඩක් වෙන්නෙත් නැහැ gym එකකට යන්නේ නැතුව. :no:
    :no:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    ඔය කියන තරන් සයිඩ් ඉෆෙක්ට්ස් එන්නේ නැහැ බන්. එත් උඹ කියල තියෙන එක ඇත්ත! :rolleyes::rolleyes:

    sirawata... ehema side effects nam wediya na ban. api loba kamata piti gahana widiyata side effect thiya ona de wath wenne na... :rofl: :rofl:
    improvement ekak enna at least 1 yr wath yanawa ....