USS Abraham Lincoln මුහුදුබත් වෙලා කියන්නේ ඇත්ත ද?

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,917
    2,942
    113
    ඔය වගේ war ship වල කැමරා අටවන් ඕව රෙකෝඩ් කර කර ඉන්න ඕවල ඉන්නෙ ගූ පෝට්ටු පොන්නයො කියල හිතුවද?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පිස්සුද බන්, මිසයිල 4කින් ඔය නැව ගිල්ලන්න පුලුවන් වෙයිද?