Utility Bills ගෙවද්දී Discounts දෙන ලංකාවේ Sites/Apps මොනවද?

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    Utility Bills ගෙවද්දී Discounts දෙන ලංකාවේ Sites/Apps මොනවද මචංලා?
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    E Bills walata adala sites wala fee ekak na neh ban? Discounts kiyanne gewaddi bill eken ganak adu wenawada? bill eka 1000i nam api gewanna ona 750k wage? :unsure:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ඔය සම්බන්ධව ඩිස්කවුන්ට් චක්‍රවර්ති අනුරාධ රා මැතිඳුන් අමතන්න @AnuradhaRa
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,630
    113
    ගිය අව්රුද්දෙ මාස 9-10 විතරම DFCC ක්‍රෙඩිට් කාර්ඩ් 10% ක් දුන්න electricity බිල් වලට.